Democracy, Features, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation

‘‘උන්’’ මා වෙත එනබව මම දනිමි.

[දේශප‍්‍රත්‍යාවර්ථනයේ හරස්කඩක්….. ] බෙන් ඩෝර්ටි විසිනි [ශ‍්‍රී ලාංකික දේශපාලන රැකවරණ පතන්නන් පෙරළා සියරට එවීමේ බෝට්ටු නවතා ඇතත් මෙළෙස බලහත්කාරයෙන් ශ‍්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබූවන් පවසන්නේ ඔවුන්ගේ ජීවිත බරපතල අනතුරක පවතින බවයි.] යම්…

Democracy, Features, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance

උතුරේ ඉඩම් කොල්ලය | ”අපේ ඉඩම්වල හමුදාව වගා කරලා අපිටම විකුණනවා”

උතුරේ ජනතාවට නීති්‍යානූකූලව අයිතිව ඇති ඉඩම් විශාල ප්‍රමාණයක් හමුදාව විසින් අත්පත්කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට යාපනයේ ඇතිව තිබෙන්නේ දැඩි පීඩනකාරී තත්ත්වයකි. නමුත් ඒ පිළිබදව රාජපක්ෂ ආණ්ඩුව විසින් එම ගැටලුව සදහා සාධාරණ ප්‍රකාශයක්…

Democracy, Features, Governance, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance

උතුරේ ඉඩම් කොල්ලය – ‘‘ අපිට මේ වෙන අසාධාරණය ඉවසන්න බෑ.’’

‘‘මගේ ගම මයිලිට්ටි. මයිලිට්ටි වරාය ඉස්සරහ තමයි මගේ ගෙදර තිබුණේ. යුද්ධය නිසා 1990 ජූනි 15 වෙනිදා අපි අපේ ගෙවල්, ඉඩකම් දාලා ගියා. දැන් වෙනකොට අවුරුදු 23ක්. ඒ අවුරුදු ගානෙම අපි ගෙවල් 25ක…

Democracy, Features, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation

‘මේවා අපේ ඉඩම්‘ | වලිකාමම් ජනයා වීථි බසියි(Photos)

යාපනය, වලිකාමම් ප්‍රදේශයේ ඉඩම් ආරක්ෂක අංශ විසින් අත්පත් කර ගැනීමට විරෝධය පාමින් දහස් ගණනක් ජනතාව ඊයේ (29) උදෑසන පමණ තෙල්ලිපලෙයි ප්‍රදේශිය ලේකම් කාර්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විය. එම විරෝධතාවයට සහයෝගය පලකරමින් දෙමළ ජාතික…

Features, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance

සිංහල-බෞද්ධයන්, හමුදාවේ වියදම සහ දෙමළ ජනතාව

රටක් වශයෙන් රාජ්‍යයේ භෞමික අඛණ්ඩතාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා ලංකාවේ ආණ්ඩුව දෙමළ ජනතාව දිනාගත යුතුව තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තුළ ජනතාවගේ අනුමැතිය රාජ්‍යයකට තිබිය යුතුය. ජනතාව යනු, මොන තරම් විශාල වුවත්, රටේ…

Democracy, end of the War, Features, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance

උතුරේ ඉඩම් කොල්ලය – අපේ ඉඩම් නොදුන්නොත් ‘‘පණ උණත් අහිමි කරගන්න අපි සූදානම්’’

වලිකාමම් උතුර සහ දකුණේ ශී‍්‍ර හමුදා අවශ්‍යතා අනුව අක්කර 6,400 ඉඩම් අත්පත් කරන බව ඊයේ(23) පෝස්ටර් අලවා තිබූ අතර තුර වඩමරාච්චි නැගෙණහිර මරුදංකේනි ප‍්‍රදේශයේ තනි පුද්ගලයන්ට අයත් අක්කර 700ක් පමණ ඉඩම් කොටසක්…

Democracy, Features, Human Rights, Jaffna, Media, Media and Communications, Peace and reconciliation, Politics and Governance

උදයන් පුවත්පතට ගිනි තැබීම ‘ඇතුළේ වැඩක්’: රජයේ ප‍්‍රකාශක

පසු ගිය දා යාපනේ උදයන් පුවත්පත් කාර්යාලයට කඩාවැදුණු පිරිසක් එහි දේපළවලට ගිනි තබා විනාශ කළහ. සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ මේ පුවත්පතට එල්ල කළ දෙවැනි ප‍්‍රහාරය මෙයයි. මීට පෙර සතියේ ඔවුන්ගේ…

Democracy, Features, Governance, Human Rights, Human Security, Jaffna, Media and Communications, Peace and reconciliation, Politics and Governance

උතුරේ මර්ධනය | උදයන් පුවත්පත් කාර්යාලයට ගිනි තබයි.

ගිනි අවි රැගත් පිරිසක් අද(13) අලුයම 5.00 ට පමණ යාපනය,කස්තුර්යාර් වීදියේ පිහිටා ඇති උදයන් පුවත්පත් කාර්යාලයට ගිනි තැබූ බවත්, මෙම නාදුනන මැර සන්නද්ධ පිරිස පළමුව කාර්යාලයට පැමිණ එහි සිටි සේවකයන් පළවා හැර…

Democracy, Features, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance

කෝකටත් තෛලයක් වශයෙන් හමුදාකරණය

කෝකටත් තෛලයක් වශයෙන් හමුදාකරණය: පශ්චාත්-යුද කාලීන ශී‍්‍ර ලංකාවේ සංවර්ධනය සහ සංහිඳියාව ගැටුම්කාරීත්වයෙන් බැටකෑ ජනතාවකගේ ගර්වය, අභිවෘද්ධිය සහ අයිතීන් ආරක්ෂා කර දීම, දාසභාවය සහ සීමාන්තික පක්ෂපාතීත්වය සියල්ලන්ගෙන් ඉල්ලා සිටිමින් ලාංකීය ජීවිතයේ සෑම අංශයකම…

Democracy, Features, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance, War Crimes

“විමර්ශණය ස්වාධීන වීමට නම් එය ජාත්‍යන්තර එකක් විය යුතුම යි’’

“විමර්ශණය ස්වාධීන වීමට නම් එය ජාත්‍යන්තර එකක් විය යුතුම යි’’ – පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන් ස්තුතියි, නියෝජ්‍ය කතානායක තුමනි, ගරු අභ්‍යන්තර කටයුතු අමාත්‍යතුමා සිය කතාව අවසන් කළේ මේ ප‍්‍රශ්නයත් සමඟ යි:…

Democracy, Features, Governance, Human Rights, Jaffna, Politics and Governance

අප්‍රේල් නැඟිටීම | ”අදට හරියටම වසර 42 පෙර අද වැනි දිනක..”

අදට හරියටම වසර 42 පෙර අද වැනි දිනක තවත් සොයුරු කැලක් සමග මමත්, යාල්දේවී දුම්රියෙන් යාපනය බලා ගියෙමි. ඒ එවකට යාපනය හිර ගෙදර හිරකර සිටි අප සංවිධානයේ නායක රෝහණ විජේවීර නිදහස් කර…

Features, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance

සිංහල හමුදා සිරභාරයේ දුක්විඳින ‘‘දෙමළ කාන්තා සෙබළියෝ’’

ශ‍්‍රී ලංකාවේ, ලක්ෂ තුනක ධාරිතාවක් ඇති සිංහල හමුදාව, මාර්තු 24 වැනිදා පළමු වතාවට දෙමළ තරුණියන් 95 දෙනෙකු ‘කාර්යාලීය’ සේවය සඳහා බඳවාගැනීමේ ‘මමංකාරය’ ද නංවාලමින්, සිය හමුදාව ජනවර්ග මත පදනම්ව කිසිවකුටත් නො සලකන…

Democracy, Features, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance

යුදකරණයට ලක් වූ උතුරු නැගෙණහිර: අවනීතිය සහ අපහරණය හමුවේ තැලෙන දෙමළ සහ මුස්ලිම් ස්ත‍්‍රීන්

(උතුරු නැගෙණහිර ස්ත‍්‍රී සංවිධාන 11කින් සමන්විත ස්ත‍්‍රී කි‍්‍රයාකාරී ජාලයේ වාර්තාවක් ඇසුරිනි) උතුරු නැගෙණහිර සිවිල් අවකාශය යුදකරණය වීම දිගින් දිගටම සිදුවෙයි. ලංකාණ්ඩුව විසින් තැන තැන මුර කපොලූ ඉවත් කර ඇතත් මේ ස්ත‍්‍රීන් පවසන්නේ…

Democracy, Features, Human Rights, Human Security, Identity, Jaffna, Peace and reconciliation, Politics and Governance

වන්නිය: පුද්ගල සංචාරයක්

නඩරාජා සුසීන්දරන් | Nadaraja Susindaran නෝනාවරුනි, මහත්වරුනි, පොත්පත් සහ ලිපිලේඛන ගෙනහැර දැක්වීමට වඩා, සංඛ්‍යා ලේඛන සහ වෙනත් තොරතුරු මත පදනම් වීමට වඩා, මගේ පෞද්ගලික අත්දැකීමක් බෙදාගන්නට මං කැමතියි. ළඟදී මං ලංකාවට ගිය…

සිංහල, Democracy, Environment, Features, Jaffna, Mannar, Peace and Conflict, Politics and Governance, Reconciliation

උතුරේ වන රක්ෂිත අනතුරේ හෙළන මහා පරිමාණ සැලැසුමක්

කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාගේ උපදෙස් මත මන්නාරම, මුලතිව් හා වව්නියා දිස්ත‍්‍රික්ක තුනෙහි වන රක්ෂිතවලට අයත් වනාන්තර අක්කර 2388 ක් එළි පෙහෙළි කර මුස්ලිම් ජනතාව පදිංචි කරවීමට මේ…