Democracy, Featured Articles, Human Rights, Human Security, Jaffna, Northern Provincial Council Election, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Stories from the silent

විසිහත් වන දා සගවා ගත් තුවක්කු නැවතත් එළියට

“කෝණ්ඩාවිල් ප‍්‍රදේශයේ තිබෙන මුරපොළක මීට පෙර හමුදා භටයන් දෙදෙනෙක් පමණයි සිටියේ. කොමසාරිස් තුමිය පැමිණෙන විට මේ දෙදෙනාත් අතුරුදහන් වෙලා හිටියේ. නමුත් අද මේ මුරපොළ අළුත්වැඩියා කර හමුදා භටයන් 20කට ආසන්න ප්‍රමාණයක් ආරක්‍ෂ…

Democracy, Featured Articles, Human Rights, Human Security, Jaffna, Northern Provincial Council, Northern Provincial Council Election, Peace and reconciliation, Politics and Governance

‘තර්ජනය කිරීම තුලින් මාව මෙල්ලකිරීමට නොහැකියි‘ :ආනන්දි එලිලන්

යාපනයේදී ආණ්ඩු පාක්‍ෂිකයන් හා ඔවුන්ගේ හවුල්කරුවන් විසින් හෙලාදැක්මේ විරෝධතාවයක් යන නාඩකමක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකාව ගැන ජනීවාහි සාකච්ඡා කිරීමේ සෑම අවස්ථාවකදීම මෙවැනි විරෝධතා පාගමන් හා එහි පසුබිම ගැන අප ජනතාව හොඳින්…

Constitutional Reform, Democracy, Diaspora, Featured Articles, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance

”ස්වයංපාලන අයිතිය වෙනුවෙන්, අපි උතුරැ පළාත් සභාවට තරග කරනවා.”

]උතුරැ පළාත් සභා මැතිවරණය පිළිබදව ඩයස්පෝරා ජනතාවට කරැණු පැහැදිලි කිරීම සදහා දෙමළ ජාතික සංධාන නායක, පාර්ලිමේන්තු මංත්‍රී ආර්. සම්බන්ධන් සහ පාර්ලිමේන්තු මංත්‍රී එම්. සුමන්තිරන් කැනඩාවට ගොස් සිටියදී(අගෝස්තු 10, ටොරන්ටෝ, කැනඩාව) එරට වෙසෙන…

Democracy, Featured Articles, Features, Human Rights, Human Security, Jaffna

”යුද්ධය ඉවරවෙලා අවුරුදු 4ක් ගත වෙලත් තාමත් අපි අවතැන්”

[වලිකාමම් ජනතාව විසින් ඔවුන්ගේ ඉඩම් ඉල්ලා යාපනයේ සිදුකරන ලද විරෝධතාවයක් | Image@VIKALPA] වලිකාමම් උතුර කියන්නේ ග්‍රාම නිළධාරි කොට්ටාශ 45කින් යුත් ප්‍රදේශයක්. ඒවායෙන් 24ක් තවම ඇත්තේ අධි ආරක්ෂක කලාප යටතේ. ඒවා තාම නිදහස්…

Constitutional Reform, Democracy, Features, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

‘සියලු බලතල සහිත පළාත් සභාවක් අපට හිමි විය යුතුයි’ – එලිලන්ගේ බිරිද(දෙජාස අපේක්ෂිකා)

යෝජිත උතුරැ පළාත් සභාවට පොලිස් ඉඩම් බලතල ඇතුළුව, මෙන්ම දෙමළ ජනයාගේ ගැටලුවට දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානයෙන් උතුරැ පළාත් සභාවට තරග කරන අනන්දි සසිදරන් ‘විකල්ප‘ සමග සාකච්ඡාවකට එක්වෙමින් ප‍්‍රකාශ…

Democracy, Features, Human Rights, Jaffna, Media and Communications, Peace and reconciliation, Politics and Governance

උතුරේ මර්ධනය | යළිත් ‘උදයන්‘ පුවත්පතේ මාධ්‍යවේදියෙකුට පහර දෙයි

රැකියාව නිමාවී තමාගේ යතුර පැදියෙන් සිය නිවස බලා ගමන් කරමින් සිටි යාපනයේ උදයන් පුවත්පතේ මාධ්‍යවේදී ගුණාලන් දිලීප් අමුදන් ට ඊයේ(10) 7.30ට පමණ තෙල්ලිප්පෙලෙයි විදුහල අසල ති‍්‍රරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් ප‍්‍රහාර එල්ල…

Democracy, Features, Human Rights, Human Security, Jaffna, Kilinochchi, Life quips, Peace and reconciliation, Politics and Governance

අවසන් නොවන උතුරේ ඉඩම් කොල්ලය

‘‘කේප්පාපිලවු ප්‍රදේශයේ ජනතාව නැවත පදිංචිකිරීම කියලා, කැළෑ බද ප‍්‍රදේශයක නැවත පදිංචි කර තිබෙනවා. ඒ ජනතාව මේ වනවිට බොහෝ දුෂ්කරතාවයන් මුහුණ දෙමින් සිටිනවා. නමුත් මේ ජනතාවගේ අයිති ඉඩම් වල මහා පරිමාන ලෙස හමුදා…

Democracy, Features, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance

‘‘අපි කොහෙද යන්නේ?‘‘ | වලිකාමම් ජනයා බියෙන්

වලිකාමම් උතුරේ සිට අවතැන් වී පෞද්ගලික ඉඩම්වල තාවකාලිව කඳවුරු හදාගනිමින් ජීවත් වූ ජනතාවට එම ප්‍රදේශයෙන් පිටත් වී යන ලෙස එම ඉඩම්වල අයිතිකරුවන් විසින් බලකරමින් සිටින බව වාර්තා වේ. උඩුපිට්ටි ප්‍රදේශයේ එසේ පෞද්ගලික…

Education, Features, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance

යුද්ධය නිමාවී වසර 4යි – උතුරේ පාසල් 86ක් මෙතෙක් ආරම්භකර නැහැ.

[Image Credit: iceelamtamils] යුද්ධය නිසා උතුරෙහි වසා දැමූ පාසල් 86ක් මෙතෙක් යළි ආරම්භ කර නොමැති බව වාර්තාවේ. මෙහිදී පාසල් රැසක් අධි ආරක්‍ෂක කලාපයන් හා නැවැත පදිංචි කිරීමේ ගැටළු නිසා විවෘතකර නොමැති තත්වයක…

Democracy, Features, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance

‘ඉඩම් සහ පොලිස් බලතල සමග උතුරැ පළාත් සභා මැතිවරණය සිදුවිය යුතුයි’

උතුරැ පළාත් සභා මැතිවරණය පිළිබද විවිධ සංවාදයන් මේ වනවන විට රට තුළ පැන නැගෙමින් තිබේ. විශේෂයෙන් මෙතෙක් කලක් උතුර හැර සෙසු පළාත්වල පළාත් සභා මැතිවරණය පැවැත් වූයේ තිබෙන පළාත් සභා ක්‍රමය යටතේයි….

Democracy, Features, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance

මළවුන් සිහිකරමින් පහන් දැල්වූ මිනිසුන් TIDට මුහුණදීමේ ඛේදවාචකය

මුල්ලිවායිකාල් ව්‍යවසනය සිහිපත් කිරීමත් සමඟම දෙමළ දේශපාලන පක්ෂ ප්‍රධානීන් සහ ක්‍රියාකාරීන් දිගින් දිගටම ප්‍රශ්ණ කිරීම්වලට මුහුණදීමට සිඳුවී තිබේ. මන්නාරමේදී අත්තඩංගුවට පත්වී ඇප මත මුදාහැරුනු දෙමළ ජාතික ජනතා පෙරමුණේ මහ ලේකම් සෙල්වරාසා ගජේන්ද්‍රන්…

Democracy, Features, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation

‘‘උන්’’ මා වෙත එනබව මම දනිමි.

[දේශප‍්‍රත්‍යාවර්ථනයේ හරස්කඩක්….. ] බෙන් ඩෝර්ටි විසිනි [ශ‍්‍රී ලාංකික දේශපාලන රැකවරණ පතන්නන් පෙරළා සියරට එවීමේ බෝට්ටු නවතා ඇතත් මෙළෙස බලහත්කාරයෙන් ශ‍්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබූවන් පවසන්නේ ඔවුන්ගේ ජීවිත බරපතල අනතුරක පවතින බවයි.] යම්…

Democracy, Features, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance

උතුරේ ඉඩම් කොල්ලය | ”අපේ ඉඩම්වල හමුදාව වගා කරලා අපිටම විකුණනවා”

උතුරේ ජනතාවට නීති්‍යානූකූලව අයිතිව ඇති ඉඩම් විශාල ප්‍රමාණයක් හමුදාව විසින් අත්පත්කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට යාපනයේ ඇතිව තිබෙන්නේ දැඩි පීඩනකාරී තත්ත්වයකි. නමුත් ඒ පිළිබදව රාජපක්ෂ ආණ්ඩුව විසින් එම ගැටලුව සදහා සාධාරණ ප්‍රකාශයක්…

Democracy, Features, Governance, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance

උතුරේ ඉඩම් කොල්ලය – ‘‘ අපිට මේ වෙන අසාධාරණය ඉවසන්න බෑ.’’

‘‘මගේ ගම මයිලිට්ටි. මයිලිට්ටි වරාය ඉස්සරහ තමයි මගේ ගෙදර තිබුණේ. යුද්ධය නිසා 1990 ජූනි 15 වෙනිදා අපි අපේ ගෙවල්, ඉඩකම් දාලා ගියා. දැන් වෙනකොට අවුරුදු 23ක්. ඒ අවුරුදු ගානෙම අපි ගෙවල් 25ක…

Democracy, Features, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation

‘මේවා අපේ ඉඩම්‘ | වලිකාමම් ජනයා වීථි බසියි(Photos)

යාපනය, වලිකාමම් ප්‍රදේශයේ ඉඩම් ආරක්ෂක අංශ විසින් අත්පත් කර ගැනීමට විරෝධය පාමින් දහස් ගණනක් ජනතාව ඊයේ (29) උදෑසන පමණ තෙල්ලිපලෙයි ප්‍රදේශිය ලේකම් කාර්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විය. එම විරෝධතාවයට සහයෝගය පලකරමින් දෙමළ ජාතික…