ජිනීවාවල මානව හිමිකම් ගැන කතා කරන අතරතුර, උතුරේ මානව හිමිකම් හමුදා සපත්තුවට යටවෙයි
Vikalpa File Photo ජිනීවා වල මානව හිමිකම් කවුන්සිලයේ 25වන සැසිවාරය ඊයේ(03) දා ආරම්භ විය. මෙවර 25වන සැසියේ විශේෂය වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද කොමසාරිස්, නවනීදන් පිල්ලේ විසින් ලංකාව පිළිබද සිය වාර්තාව…