දෙමළ මිනිසාට කොළඹ තහනම්ද?
පසුගිය 26 වනදා යාපනය මාධ්‍යවේදීන් සදහා කොළඹදී සංවිධානය කර තිබූ ජනමාධ්‍ය පුහුණු වැඩමුලුවක් සදහා එමින් සිටි මාධ්‍යවේදීන් පිරිසක් A9 මාර්ගයේ අතර මගදී ඔවුන් ගමන් ගත් වාහනයට පාලකයින්ගේ ‘නිළ මැරයින්‘ විසින් ගංජා දමා,…
පසුගිය 26 වනදා යාපනය මාධ්‍යවේදීන් සදහා කොළඹදී සංවිධානය කර තිබූ ජනමාධ්‍ය පුහුණු වැඩමුලුවක් සදහා එමින් සිටි මාධ්‍යවේදීන් පිරිසක් A9 මාර්ගයේ අතර මගදී ඔවුන් ගමන් ගත් වාහනයට පාලකයින්ගේ ‘නිළ මැරයින්‘ විසින් ගංජා දමා,…
ජනාධිපති: 'අනාගත පරපුර නිරෝගිමත් පරපුරක් ලෙස ගොඩනැඟීමට නොහැකි වුවහොත් එය මුළු මහත් ජාතියටම සිදුකරන අසාධාරණයක්.'#NutritionforaHealthyLife — Mahinda Rajapaksa (@PresRajapaksa) July 28, 2014 යාපනයේ, කරෙයිනගර් හී, උරී නම් ගම්මානයේ වයස අවුරැදු 11ක දැරියක්…
ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය සහ යාපනය දේශපාලන පක්ෂ සහ ධිවර සමිති එක්ව ඊයේ(15) දිනයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ විරෝධතා පාගමනට පොලීසිය විසින් අධිකරණයෙන් ලබා ගත් තහනම් නියෝගය හේතුවෙන් විරෝධතාවය රැස්වීමක් ලෙස ශාලාවක්…
වේලාව සවස 7ට ආසන්න ය. දවස ඊයේ(13) ය. යාපනය බස් නැවතුම්පොලට ආසන්නව සිටි කුඩා ළමයෙක් ඡායාරෑපයට නගමින් සිටි අතර තුර, ‘පොටෝ ගත්තා නේද?‘ ඉදිරියෙන් නතර කළ හමුදා වෑන් රථයක් (අංකය යුහ-49003) මගෙන්…
Image: Vikalpa විසල් කෙත් යායවල් මන්ද අඳුර මැද නිසොල්මනේ නිදිගත්වනම ය. අඳුරු කුට්ටි මෙන් තැනින් තැන ළඳු කැලෑ ය. අතරින් පතර නිවෙසක විදුලි බුබුලක් දැල්වේ. වෙසක් සඳ උන්නේ පලෙයි බලා ඇදෙන රාත්‍රී…
කොළඹ, කුරැදුවත්ත පොලීසිය ඉදිරිපිට නවීකරණය කරන ලද ගොඩනැගිල්ල ආලෝකමත් කර තිබූ අයුරැ පහත පිංතූරය මගින් දැක්වේ. පහත පිංතූරයෙන් දැක්වෙන්නේ යුද්ධයේදී මරාදැමුණු සිය සමීපතමයින් වෙනුවෙන් පහන් දැල් වූ අවස්ථාවකට පැමිණි පොලීසිය එම පහන්…
උතුරු පලාතේ වනජීවී රක්ෂිත 16ක් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව ප්‍රකාශයට පත් කිරීම ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයේ විරෝධතාව හා බලපෑම මත වසර තුනක කාලයක් තිස්සේ නතර වී තිබේ. එක්සත් ජාතීන්ගේ…
ශ්රී ලංකා ආණ්ඩුව 2009 දී ප්‍රකාශ කලේ එල්ටීටීඊ සංවිධානය සමග ඇති වී තිබූ යුද ගැටුම අවසන් බවයි. එසේ වුවත් පසුගිය සති කිහිපය තුළ කාන්තාවන් 10 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත(Prevention of…
[‘අයියව දෙන්න‘ කියූ විබූෂිකාට සිය මව් සෙනෙහස අහිමිකල සංහිදියාව] දහතුන් හැවිරිදි විබූෂිකා ත්‍රිකුණාමලයේ, සෙල්වනායකපුරම් ඉපිද වන්නියට පැමිණ ජීවත් වූයේ ඇයගෙ මව සමගය. තම කුඩා කලේදීම ඇයගේ පියා හෘදයාබාධයකින් මියගියේ ය. ඇයගේ මව…
Image Credit: jdsrilanka ශ්රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරේ දී 40,000 ක් තරම් වන සිවිල් වැසියන් පිරිසක් ඝාතනය කෙරුණි. එසේ කෙළේ, ‘සෙන්ට‍්‍රල් පාක්’ එක තරමේ විශාලත්වයෙන් යුත් බිම් කඩකට මේ පිරිස ගාල්කොට,…
Vikalpa File Photo ජිනීවා වල මානව හිමිකම් කවුන්සිලයේ 25වන සැසිවාරය ඊයේ(03) දා ආරම්භ විය. මෙවර 25වන සැසියේ විශේෂය වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද කොමසාරිස්, නවනීදන් පිල්ලේ විසින් ලංකාව පිළිබද සිය වාර්තාව…
[ඡායාරෑපයකටත් බිය ඊනියා සංහිදියාව] පසුගිය දෙසැම්බර් 25වන බදාදා ඉන්දීය ජාතික මාධ්‍යවේදියෙකු කිලිනොච්චියේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බවත් ඔහු එම ප්‍රදේශය ඡායාරෑප ගනිමින් සිටි බවත් මාධ්‍ය වාර්තා කර තිබිනි. එම වාර්තාවේ දැක්වෙන්නේ,…
ලාංකීය නව දමිළ කවිය ගැන කෙරෙන කතාබහක් ව.අයි.ස. ජෙයපාලන් කවියා පිළිබදව කෙරෙන කතා බහක් වන තරමටම ඔහු ලාංකීය නව දමිළ කවිය සමග ෙඑද්‍රීයව සම්බන්ධය. එමෙන්ම ජෙයපාලන්ගේ එදා මෙදා තුර කවි පිළිබදව කෙරෙන…
[Image : Vikalpa File|තමට අයති ඉඩම් ඉල්ලා යාපනය ජනයා විරෝධතාවය දැක් වූ අවස්ථාවක් | අප්‍රේල් 2013] ‘‘අපේ ඉඩම්වලට ඇවිත් පදිංවී සිටින සිංහල ජනතාවට ඉඩම් නිළඩාරින් මේ වන විට ඉඩම් වෙන්කර දීලා තිබෙනවා….
මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන් ඝාතනය කර පසුගිය ඔක්තෝබර් 19 වනදාට වසර 13ක් ඉක්ම ගියේ ය. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී…
[Imamge: Vikalpa File | August 11, 2012 | Jaffna | ඝාතනය කළ ඩෙල්රැක්ෂාන්ගේ අවසන් කටයුතු අවස්ථාවේ ඔහුගේ මව සහ සමීපතමයින් වාවා ගතනොහැකි ශෝඛයෙන්…] ## [ඝාතනය කළ ඩෙල්රුක්ෂාන්ගේ පියාගෙන් CID ය ප්‍රශණ කරයි]…
[Image Credit : Sudath Silva/ sinhala.adaderana] උතුරු පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී. විග්නේෂ්වරන් අද (07) පෙරවරුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරැම් දුන්නේ ය. මේ පිළිබදව අද දෙරණ වෙබ්…