උසාවියෙන් කතාවක්
උසාවිය ඉදිරිපිට බංකුවේ අවුරුදු 4ක් විතර වෙන පොඩි කොල්ලෙක් වාඩි වෙලා හිටියා. අඬනවා අඬනවා ඉවරයක් නෑ. මේ අතර උසාවියේ වැඩ පටන් ගන්න වෙලාවත් ඇවිත්. උසාවිය ඇතුලේ පිටුපස බංකුවක මුල්ලට වෙලා අවුරුදු 8ක්…
උසාවිය ඉදිරිපිට බංකුවේ අවුරුදු 4ක් විතර වෙන පොඩි කොල්ලෙක් වාඩි වෙලා හිටියා. අඬනවා අඬනවා ඉවරයක් නෑ. මේ අතර උසාවියේ වැඩ පටන් ගන්න වෙලාවත් ඇවිත්. උසාවිය ඇතුලේ පිටුපස බංකුවක මුල්ලට වෙලා අවුරුදු 8ක්…
දිනකට අපරාධ සම්බන්ධ පැමිණිලි 15-20 පමණ වාර්ථාවන ගොකරැල්ල පොලීසියේ අපරාධ අංශයේ සේවය සඳහා සිටිනුයේ පොලිස් කොස්තාපල්වරුන් 8 දෙනෙකු පමණක් බව නම සදහන් කිරිමට අකමැති පොලිස් නිළධාරියෙකු ‛‛විකල්ප’’ වෙබ් අඩවිය සමඟ පැවසී ය….
මැල්සිරිපුර අසල ගම්මානයක පදිංචි තිදරු මවකට අතවර කිරිමට තැත්කළ සිද්ධියක් සම්බන්ධයෙන් ගොකරැල්ල පොලීසිය නිසියාකාරයෙන් කටයුතු නොකිරීම පිළිබඳව එම කාන්තාව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බව වාර්ථාවේ. තමාට අතරවර කිරීමට තැත්කිරීම…
සුභා කුරුණෑගල නගරයේ පිහිටි කාන්තා සංවිධානයක සේවිකාවක්. පසුගිය සදුදා කාන්තාවන් දෙදෙනකු කාර්යාලයට ආවා ඇයව මුණගැසීමට. ඉන් එක් අයෙක් කලක් කාන්තා සංවිධානය සමග එකට වැඩකල ජයසේකර ඇන්ටි. ජයසේකර ඇන්ටි තමන් එක්ක ආපු අනෙක්…
මොනාලි මගේ යෙහෙළියකි. පෙබරවාරි 20 දා ඇය මගේ දොරකඩට පැමිණියාය. දොරකඩම සිටගෙන බිඳුණු හඬින් ඇය මුහුණ පෑ බිහිසුණූ අත්දැකීම විස්තර කළාය. ’‛මං දන්න අඳුනන කොල්ලෙක් මාව රේප් කරලා ගියා අක්කෙ..’’ සිද්ධිය සිදු…
කුරුණෑගලින් බදුල්ල ගෝනකැලේ වතු යායට නෑ ගමනක් වතුකරයේ ජනතාවගෙන් සියයට එකක් විතරයි විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා තිබෙන්නේ එයිනුත් කිසිම කෙනෙක් වෛද්‍ය පීඨයට හෝ ඉංජිනේරු පීඨයට ගිහින් නෑ. ගෝනකැලේ තිබෙන ඇටැම්පිටිය කෝවිලේ තිබෙන්නේ…
පාසැල ඇරී ගෙදර ඒමට මා බසයට ගොඩ වුයේ වැහැර හන්දියෙන්. එතැන් සිට කුරුණෑගල නගරයට යාමට බසයට විනාඩි 10 ක් තරම් කාලයක් ගන්නවා. මා බසයට ගොඩ වූ තැනින්ම මැදිවියේ කාන්තාවක්ද ගොඩ වුණා. මා…
මැණික් – කුරුණෑගල 2007 වසරේ මා ඉගැන්වූයේ හත වසර පන්තියට. මා උගන්වන එක් විෂයක් තමයි සිංහල. මේ වසරේ අවසාන වාර පරික්ෂණයට 7 වසර සිංහල ප්‍රශ්න පත්‍රයේ රචනා මාතෘකා 5ක් තිබුණා. සාමයෙන් පිරි…
පසුගිය බදාදා පාසැලේ පස්වැනි කාලඡේදයේ 7 වසරට තිබුණේ ජීවන නිපුණතා. එදාට කරන්න තිබුණෙ වෘත්තීය සංවර්ධනය කියන අන්තිම පාඩම. පාඩමට ප්‍රවිශ්ඨයක් විදියට මා පංතියේ දරුවන් පනස් දෙනාගෙන් ප්‍රශ්නයක් ඇහුව. ඔයාල කරන්න කැමති රැකියාව…
මා උගන්වන්නේ කුරුණෑගල නගරයේ ජනප්‍රිය පාසැලක ය. දරුවන් කෙරෙන් නිරායාසයෙන් ඉදිරිපත්වන සමාජ විවේචන පිලිබඳ සටහනකි මේ. එහි 3 වසර එක් පංතියක ගුරුතුමිය වෙනත් රාජකාරියක් සඳහා පිටතට ගියේ සිසුන්ට මෙසේ පවසමිනි. “කව්රුත් කෑ…
දේවසරණ සංවර්ධන කේන්ද්‍රය : ඊමේල් පුවත් හසුන – සැප්තැම්බර්. Read and download the full PDF here.
2007 අ. පො. ස උසස් පෙළ විභාගයට පෙනි සිටීමට ගිය පස්සර කාංචනා දුෂණය කර මරා දැමුනේ පසුගිය අගෝස්තු 20 වෙනිදාය. මේ සිදුවීම දැනගත් වෙලේ පටන් මා රිදවුයේ සදුනි ගැන මතකයයි. සදුනි මා…
වසරක් පාසා කොට්ඨාෂ කලාප, පළාත් සභා සහ සමස්ත ලංකා මටට්ටමින් ඉහත සඳහන් තරඟ ශ්‍රී ලංකාවේ සෑම අධ්‍යාපන කලාපයකම පැවැත්වේ. මේ තරඟවලට සහභාගි කරන්නේ පාසැල්වල සංහල භාෂාව පිළිබඳව ඉහළම දක්ෂතා ඇති සිසුසිසුවියන්ය. මේ…
Our school is one of the popular mix schools in the major city in North Western province. We are sitting for the GCE (O/L) examination in three months time. In school days…
මිකා 5 වසරේ ඉඳන් මාත් එක්ක එකට හිටපු මගේ යාළුවෙක්. අපි දෙන්නම 2007 දෙසැම්බර් සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටිනවා. එයා දෙමළ මාධ්‍යයෙන්. මම සිංහල මාධ්‍යයෙන්. අපි දෙන්නම කතා බහ කර ගන්නේ ඉංග්‍රීසියෙන්….
මෙි තොප්පිය වැටුණේ් විදුහල්පතිවරයකුට. දෙමළ විදුහලක විදුහල්පති වරයකුට. තොප්පිගල ජය සැමැරීමට සෑම පාසැලකම උත්සව සංවිධානය කළ යුතු බවට අධ්‍යපන අමාත්‍යාංශය නියෝගයක් නිකුත් කර තිබුණා. එහි කියා තිබුණේ කැවුම් කිරිබත් සංග්‍රහයක් ද ඊට…
මේ පෞද්ගලික බස් රථ වල රියැදුරු කොන්දොස්තර උන්නැහේලගෙන් මඟීන්ට සිදු වන හිරිහැර කරදර ගැන මම කොච්චරවත් අහලා තිබුණා වුණාට මොකද මේවා හැබහින්ම අත් දකින්න හම්බවුණේ මම කුරුණෑගල නගරයේ පදිංචිය අත ඇරලා ටිකක්…