වීරවංශ තොවිලය සහ පණිවිඩය
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය තොවිලය අවසන් ය. අමාත්‍ය විමල් වීරවංශ මහතා පැය 60ක මරාගෙන මැරෙන (උපවාස) ප්‍රහාරයකින් පසු රාත්‍රී භෝජනය පිණිස ගිලන් රථයකින් යුද හමුදා රෝහලට සැපත් විය. මාරාගෙන මැරෙන…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය තොවිලය අවසන් ය. අමාත්‍ය විමල් වීරවංශ මහතා පැය 60ක මරාගෙන මැරෙන (උපවාස) ප්‍රහාරයකින් පසු රාත්‍රී භෝජනය පිණිස ගිලන් රථයකින් යුද හමුදා රෝහලට සැපත් විය. මාරාගෙන මැරෙන…
කෑදර ජාවාරමක මහා අපරාධය නොහොත් මෙක්සිකෝ බොක්ක තෙලින් වැනසීම සුනන්ද දේශප්‍රිය ෆරෑන්ක් ලෙන්ස්මයර්ගේ කුඩා ධිවර බෝට්ටුව බරතාරියා බොක්කෙහි අශෝබන ජරාවර්ණ තෙල් කැටිති අතරින් යාත්‍රා කරයි. හාත්පස පැතිර ඇති නිහඩතාවය සහ නිසළතාවය බියකරු…
කුරුණැගල, මාවතගම, හොප්ටෙල්වත්ත ප්‍රදේශයේ ප්‍රචාරක කටයුතු කරමින් සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවෙකුට පසුගිය 4දා රත්‍රියේ කැබ්රථයකින් පැමිණි සන්නධ පිරිසක් වෙඩි තබා ඇතැයි වාර්ථාවේ. එම වෙඩිතැබීමෙන් 22 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්විය. මෙසේ…
කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මංත්‍රීවරුන් වශයෙන් පත්ව පසුගිය දා රජයට එක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ඉන්දික බණ්ඩාරණායක යන මහත්වරුන්ගේ මංත්‍රීධූර අහෝසි වී ඇති බැවින් මනාප ලැයිස්තුවේ මීළඟට සිටින අපේක්ෂකයන් දෙදෙනා නම්කර…
ජනමාධ්‍ය හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ කුරුණෑගල නුවර පාරේ ඇත්කඳ රජමහ විහාරය අසල පිහිටි මැතිවරණ කාර්යාලයේ ගුවන් විදුලි, ලේක්හවුස් හා රූපවාහිනි සේවකයන් 15 දෙනෙකු පමණ ඇමතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු…
ගැරේජ් අංකය යෙදු අපේක්ෂක වාහනයක් ස්ට්කර් අලවන ලද රෝසා බස් රථයක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සංධානය යටතේ තරඟ වෑදී සිටින අපේක්ෂකයන්ගෙන් බහුතරයක් තම මැතිවරණ ව්‍යාපාරයට භාවිත කරන වාහන…
කුරුණෑගල ප්‍රාදේශීය මාධ්‍යවේදී ගුණරත්න ලියනාරච්චි මහතාගේ නිවසට පහරදුන් මැරයන් ඒ මහතා විසින් හඳුනාගෙන ඇති අතර මේවනතුරුත් ඔවුන් අත්අඩංගුවට ගෙන නොමැත. එහෙත් පසුගිය 30 වෙනිදා පොල්ගහවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ටිකිරි…
වයඹ පළාත් ජනමාධ්‍යවේදින්ගේ සංගමයේ උප සභාපති හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කුරුණෑගල දිස්ත්‍රික් වාර්ථාකරු ගුණරත්න ලියනාරච්චි මහතාගේ නිවසට ඊයේ රාත්‍රි 8.30 පමණ ප්‍රහාරයක් එල්ල වී ඇත. ප්‍රහාරයෙන් ඒ මහතාගේ නිවසේ දොරජනේල වලට…
නාවික හමුදාවට අයත් නා.හ 6284 දරණ රථය ඡන්ද පෙටිටි දෙකක් ප්‍රවාහනය කරමින් සිටියදී අද කුරුණෑගල දී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එම අවස්ථාවේ වාහනයේ සිටි නිළ අඳුම්හැඳගත් නාවික භටයන්ද අත්අඩංගුවට ගත්බව පොලිසිය…
අද (18) හවස කුරුණෑගල කොළඹ පාරේ වඳුරාගල ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය, පෝෂණ හා රෝග නිවාරන අමාත්‍ය ජයරත්න හේරත් මහතාගේ නිවස අසල පිහිටි එක්සත් ජනතා නිදහස් සංධානයේ කාර්යාලයට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවීම නිසා එහි…
ඊයේ රාත්‍රී 11.30 පමණ වාරියපොළ මැතිවරණ කොට්ඨාශයේ අඹකඩවර ප්‍රදේශයේ ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ පොස්ටර් අලවමින් සිටි පිරිසකට මොටර් සයිකල් වලින් පැමිණි පිරිසක් පොලුවලින් පහරදීම නිසා ධම්මික හේරත් නැමැති 33 හැවිරිදි එක්දරු…
කුරුණෑගල මිහිදු මාවතේ පවත්වාගෙන ගිය නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයට හා කුරුණෑගල එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසකගේ නිවාසවලට ආයුධ සන්නද්ධ පිරිසක් විසින් ඊයේ රාත්‍රීයේ පහරදී ඇති බව…
කුරුණෑගල ප්‍රදේශයේ ගුරුවරයෙක් සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ බව කියන සුරාජ් ධනුෂ්ක නැමැත්තා පොළිස් වෙඩි පහරින් මිය ගොස් ඇත. සැකකරු අත්අඩංගවට ගෙන රැගෙන යමින් සිටයදී පොලිස් රිය පැදවූ නිළධාරියාගේ ගෙල සිර…
අද උදෑසන කුරුණෑගල නිශ්ශංක විද්‍යාලය අසලදී පාසැල් වෑන් රථයක් තුළ සිදුවූ බෝම්බ පිපිරීමකින් පාසැල් ලමුන් ඇතුලු පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලැබුවාය. පොලිසිය පවසන්නේ වෑන් රථය නිශ්ශංක විද්‍යාලය අසල නිවෙසක පෝටිකෝවේ නවතා තිබියදී…
සිදුවිම් දෙකක් පදනම් කර ගනිමින් මේ දිනවල පොලිසිය වෙත දැඩි විවේචනයක් එල්ල වෙමින් පවතී. එසේම අඟුලාන පොලිසියට එරෙහිව දහස් ගණනක පිරිසක් ප්‍රචණ්ඩ ආකාරයේ විරෝධතාවයක්ද දැක්වූහ. මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ අධ්‍යාපනය…
දැඩි ලෙස බිමත්ව තුවායක් පමණක් හැඳ සිටි වයඹ පළාත් සභාවේ මාර්ග සංවර්ධන, විදුලිබල, නිවාස ඉදිකිරීම් සහ ධීවර අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා තවත් පහළොවක පමණ බීමත් පිරිසක් සමග තම නිවෙසට පැමිණ තමාගේ සැමියා…
බොහේ සේ පතන මුත් ගරුත්වය ලෝකයෙන් රිසි නොමැත පුදන්නට බිදක්වත් අනෙකාට ගරුත්වය මහා හයියෙන් කෑගසන මුත් ගිරිය පුප්පා ඇසෙන්නට ලෝකයට මිනිස් හිමිකම් ගැනම ඔහු රිසිය තකන්නට අනෙක් මිනිසුන් පයට හුවිල්ල සේ සංවාදයට…