සිංහල, Colombo, Democracy, Human Rights, Peace and reconciliation

ප්‍රභාකරන් 11

ගෙවී ගිය අවුරුද්දේ ඇහින් දැකපු, කණෙන් අහපු, හැම දෙයක්ම හුඟාක් ම කටුකයි. ඒ අතීතයෙන් මෑත් වෙලා ගමන් කරන්න හදන 2008, සාතන්ගේ අවුරුද්දක් බව අවුරුද්දේ මුල් දවසෙන්ම ඔප්පුවෙලා ඉවරයි. මේ උතුම් රටේ අතීතයෙන්වත්,…

සිංහල, Colombo, Democracy, Media

நெருக்கடிக்குள் ஊடகத்துறை

உண்மைகளை அப்படியே அப்பட்டமாக பகிரங்கப்படுத்தும் அனைவரும் தற்போது தேசத்துரோகிகள்‚ எதிரிகள் என்றே அரசால் செல்லமாக அழைக்கப்படுகின்றனர். இதில் முதல் இடத்தை வகிப்பவர்கள் ஊடகவியலாளர்களே. அரசின் அனைத்து அட்டூழியங்களையும் பொதுமக்களுக்கு அறியத்தரும் இந்த ஊடகவியலாளர்களுக்கே இந்த நிலை. அத்துடன்‚ ஊடகவியலாளர்கள் தொடர்பான அரசியல்வாதிகளின் பேச்சுகளும் இழிவுபடுத்துவனவாக…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

මර්වින් රංගනය හා සේවක දඩයම

කම්කරු අමාත්‍ය ආචාර්‍ය මර්වින් සිල්වා මහතා පසු ගිය දෙසැම්බර් 27 වන දින ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථා පරිශ්‍රයට ඇතුළුවී එහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට පහර දුන් සිද්ධියට අදාලව අමාත්‍යවරයා සම්බන්ධයෙන් විනයානූකූල පියවරක් ගන්නවා වෙනුවට එහි…

සිංහල, Colombo, Democracy, Human Rights, Peace and reconciliation

සටන් විරාම ගිවිසුමෙන් ආණ්ඩුව ඉවත් වීමෙන් පසු

2002 වසරේදී එවකට සිටි එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව හා එල්.ටී.ටී.ඊ සංවිධානය අතර අත්සන් කෙරුනු සටන්විරාම ගිවිසුම වර්ථමාන එක්සත් ජනතා නිදහස් සංධාන රජය විසින් පසුගිය ජනවාරී 2 වනදා අවසන් කරනු ලැබුවා. මේ නිසා…

සිංහල, Colombo, Governance, Human Rights, Peace and reconciliation

සටන් විරාම ගිවිසුමෙන් ආණ්ඩුව ඉවත් වූ පසු

2002 වසරේදී එක්සත් ජාතික පෙරමුණු රජය හා එල්.ටී.ටී.ඊ සංවිධානය අතර ඇතිකරගත් සටන් විරාම ගිවිසුමෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය 2008 ජනවාරි 2 වන දින ඉවත්වූ අතර රජය ප්‍රකාශ කෙළ් 2008 වසර තුළදී එල්.ටී.ටී.ඊ…

සිංහල, Colombo, Democracy, Human Rights, Peace and reconciliation

සටන් විරාම ගිවිසුම අහෝසි කිරීමෙහි දේශපාලන ඉඟි

සුනන්ද දේශප්‍රිය ශ්‍රී ලංකාණ්ඩුව 2008 ජනවාරි 02දා එල්ටීටීඊ ය සමඟ 2002 පෙබරවාරියේ දී අත්සන් කළ සටන් විරාම ගිවිසුමෙන් නිල වශයෙන් ඉවත් වීමට තීරණය කිරීම වැදගත් ඉඟි කිහිපයක් සපයයි. 1. 2008 වර්ෂයේ ලංකාණ්ඩුවේ…

සිංහල, Colombo, Democracy, Human Security, Peace and reconciliation

මහේෂ්වරන්, බබියාන් සහ 2008

සුනන්ද දේශප්‍රිය විසිනි මහේෂ්වරන්, බබියාන් සහ 2008 බබියාන් නොහොත් මුතුකුමාර් සිවපාලන් 2002 මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් යාපනයට තරඟ කළ මහේෂ්වරන්ගේ දෙවැන්නා විය. එමෙන්ම ඔහු වලිකාමම් ප්‍රදේශයේ නමගිය පුද්ගලයකු ද විය….

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Peace and reconciliation

සුබ දිනයක පළ අසුබ ආරංචිය හෙවත් ඝාතකයන්ගේ වසර සංකේතවත් කිරීම

අනවතර දුක් ගැහැට මැද දිවි ගෙවන සමාජයකට නව වසරක් උදා වීම කෙලෙසක සංකේතවත් කරන්නේ ද යන පැනය ඉන් බාහිර ව සිතන්නෙකුට ඇති විය හැකි ය. සුබ ප්‍රාර්ථනා සහ දහසකුත් නැවුම් සිතුවිලි මැද,…

සිංහල, Colombo, Democracy, Human Rights, Peace and reconciliation

මහේෂ්වරන් ඝාතනය හා දෙමළ දේශපාලන අනාගතය

ශිරාල් ලක්තිලක ඒස්.සිවකුමාර් හතරවන ඊළාම් යුද්ධය ආරම්භවූ අවස්ථාවේ සිට මේ දක්වා ද්‍රවිඩ දේශපාලනඥයින් කිහිප පොළක්ම ඝාතනයට ලක්වූවා. ද්‍රවිඩ සංධානයේ මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා නත්තල් දේව මෙහෙයක් අතරතුරදී ඝාතනය කළ අතර…

සිංහල, Colombo, Life quips

නව වසරේ ප්‍රාර්ථනාව…..!

2008 නව වසර විනාශයට එරෙහි ජීවිතය වෙනුවෙන් වු වසරක් වේවායි ! විකල්ප ප්‍රාර්ථනා කරයි 2008 புதுவருடம் அழிவுகளுக்கு எதிரான வாழ்க்கையின் நிமித்தமான ஆண்டாக திகழ விகல்ப வாழ்த்துகின்றது.

සිංහල, Democracy, Governance, Human Rights, Jaffna, Peace and reconciliation

යාපනය – සාතන්ගේ නගරය

‛‛යාපනයේදී හමුවෙන හැම මිනිහෙකුටම කියන්න දුක හිතෙන කථාවක් තියෙනව’’ ‛‛මම යාපනයට ගියේ අවුරුදු ගානකට පස්සේ. මම කලින් යද්දි පාර ඇරල තිබුන. ඉතින් මං හිතන්නේ යන්න එන්න සෑහෙන්න ලේසියි. මෙ පාර මම ප්ලේන්…

සිංහල, Colombo, Democracy, Governance, Media

ඇමති වියරුවට එරෙහි මාධ්‍ය සේවක උද්ඝෝෂණය

උද්ඝෝෂණයේ අවස්ථා වෘත්තීය පත්‍රකළා ෙව්දීන්ෙග් සංගමය උප සභාපති හා රූපවාහිණී නිෂ්පාදක වරුන්ෙග් සංගමෙය් සභාපති කාංචන මාරසිංහ ඊයේ ( දෙසැම්බර් 27) උදෑසන ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථා පරිශ්‍රයට කඩාවැදුනු කම්කරු අමාත්‍ය ආචාර්‍ය මර්වින් සිල්වා…

සිංහල, Colombo, Economic issues, Human Security, Life quips

කොළඹ හෝටල් වලින් 90% අපිරිසිදුයි

කොළඹ නගරය තුළ ඇති හෝටල් 90% පමණ අපිරිසිදු හා සෞඛ්‍ය ආරක්ෂාවට අනුකූල නොවන ලෙස පවත්වාගෙන යන බව කොළඹ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් කළ සමීක්ෂණයකින් හෙලිවී තිබේ. කොළඹ නගර සභාවේ නියෝජ්‍ය…

සිංහල, Colombo, Democracy, Human Rights

“පොට්ටුව” අහිමිවීම

මේ බලන්න මම දැන් නලලේ පොට්ටුව තියන්නේ නැහැ. ඒත් මගේ පාට කළු නිසා මං දෙමළ කියල දැනගන්න පුළුවන්නේ, එනිසා බස් එකේදි එහෙමත් බෝහෝ අය මං දිහා සැකෙන් බලන්නේ. චිත්‍රා කියාගෙන යනව. ඇයගේ…