අන්දරේගේ අමුඩ ලේන්සුව හෙවත් ලාංකීය මිලිටරිය…
අන්දරේගේ අමුඩ ලේන්සුව ගැන කතාන්දරය අප සෑම දෙනාම අසා ඇතුවාට සැකයක් නැත. එය නොදන්නා අයට සංෂිප්තයක් ලෙස මෙලෙසය. අන්දරේට එක දවසක් පිට්ටු කන්න ආසාවක් ඇතිවිය. ඒහෙත් පිට්ටුව ඔතන්නට රෙදි කැබැල්ලක ගෙයි නොවූ…
අන්දරේගේ අමුඩ ලේන්සුව ගැන කතාන්දරය අප සෑම දෙනාම අසා ඇතුවාට සැකයක් නැත. එය නොදන්නා අයට සංෂිප්තයක් ලෙස මෙලෙසය. අන්දරේට එක දවසක් පිට්ටු කන්න ආසාවක් ඇතිවිය. ඒහෙත් පිට්ටුව ඔතන්නට රෙදි කැබැල්ලක ගෙයි නොවූ…
Photo credit: southasiaspeak සෙල්ලපිල්ලෙයායි මහේන්ද්‍රන් වෙත ලියමි – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය ප්‍රිය මහේන්ද්‍රන්, මේ ලිපිය ඔබ අතට හමුවීමටත් නොවීමටත් ඉඩ තිබේ. ලැබුණත් ඔබ සිංහලෙන් ලියන ලිපියක් කියවන්නේ කොහොම ද?…
Photo by – Tami news Agency ශ්‍රී ලංකාවේ තරම් “නිදහස” සමරන රටක් නොමැති තරම්ය. ළග එන පෙබරවාරි මාසයේ ද, ඉන්පසු මැයි මාසයේ ද, ඊටත් පසු නොවැම්බර් මාසයේ ද එකකට එකක් නොදෙවෙනිව උත්සව…
2010 වසරේ ‛විකල්ප’ වීඩියෝ දර්ශණ 20 කට ඉහළම ප්‍රතිචාර ලැබී ඇත. විශේෂයෙන් මෙම වීඩියෝ දර්ශණවල ලාංකීය දේශපාලනයේ විවිධ හැරවුම් ලක්ෂ මෙන්ම තීරණාත්මක දේශපාලන අවස්ථාද දර්ශණය කරනු ලබයි. මාධ්‍ය නිදහස උදෙසා දියත් වුනු…
බැන්කි මුන්ගේ කමිටුවට ලංකාවට පැමිණිමට එරෙහිව විවිධ පාර්ශවයකින් විරෝධතා එල්ලවේ. එහි එක් පාර්ශවයක් වන්නේ සිංහල ජාතිවාදි බලවේගයන්ය. මෙම සිංහල ජාතිවාදි බලවේග වලින් විරෝධය හැර වෙන දෙයක් බලාපොරොත්තුවීම සාධාරණ නැත. මක්නිසාද ඔවුන් වරුද්ධනොවී…
ශ්‍රී ලංකාවේ රජයේ ක්‍රියාකාරකම් විවේචනයට ලක්කරමින් ලියන ලද ලිපි හා වාර්තා දේශපාලනික ඒවා බව රජය විසින් නිර්වචනය කෙරුනු බව පිටුවහලේ සිටින මාධ්‍යවේදී ජේ.එස් තිස්සනායගම් පවසන බව බීබීසී ය ඊයේ(25) වාර්තා කරනු ලැබීය….
‛‛ආයුබෝ වේවා මහරජාණෙනි’’ – රාජපක්ෂ දෙවැනි ඉනිමට පෙරවදනක් සනත් බාලසූරිය යුද්ධයේ ජයග්‍රහණය ප්‍රකාශයට පත්කර හරියට ම මාස දහඅටක් හෙවත් වසර එකහමාරක් ගෙවුණු තැනින් ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි ධූරකාලය ඇරැඹිණි. ඒ කඩඉම…
යුද්ධාවසානයේ 500වන දවස් දෙමළ ජනයා දකින හැටි පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය යුද්ධය අවසන් වී දින 500ක් අවසන් වන විට එම යුද්ධයෙන් වැඩිම පීඩාවට පත් වූ දෙමළ ජනයාගේ ජීවිතවල ඇති වූ…
සනත් බාලසූරිය රාජපක්ෂ ආණ්ඩුවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ව්‍යාපෘතියට එරෙහිව විශ්ව විද්‍යාලගත ශිෂ්‍ය ව්‍යාපාරය සටනට බැස සිටී. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මේ අරගලයේ කැපී පෙනෙණ සටන්කරුවා ය. ඒ අනුව උසස් අධ්‍යාපන ඇමැති ප්‍රධාන…
කොහෙද යන්නේ..? මඩකලපුවේ. කොහේ ඉදලද එන්නේ..?කොළඹ ඉදන්… කී දෙනෙක් ඉන්නවද..?5යි.. පසුගිය දා මඩකලපුවට යනකොට ඔට්ටමාවඩි වලට යන්න පෙර තිබිණූ මුරපොලේ, පොලිස් නිළධාරියෙක් අපෙන් විමසූවේ ඒ අන්දමිනි. දැන් යුද්ධය ඉවර වෙලා අවුරුද්දකටත් වැඩියි….
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය 2010 ඔක්තොබර් 11 දිනට යුද්ධය අවසන් වී දින 500ක් සම්පූර්ණ විය. උතුරේ දෙමළ ජනයාගේ ප්‍රශ්ණ සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුව ගෙන ඇති පියවර මොනවා ද? ඒ අරභයා අද…
සනත් බාලසූරිය කොළඹ ප්‍රභූජණයා යුද්ධය ගැන තමන් හමුවේ දිගහරින වගාඩම්බර සේම, ඈත වන්නියේ යුද්ධයේ සැබෑ ගොදුරු බවට පත්ව යන්තම් පණකෙන්ද බේරාගත්, නැතිවන්නට තිබූ සබ්බ සකලමනාව ම ප්‍රියයන් ගේ ජීවිත ද සමඟ නැතිවූ…
කුමාර් ඩේවිඩ් ලෝකය උමතු වෙමින් ද මේ පවතින්නේ? ස්පාඤ්ඤයේ දී ෆ්‍රුන්කෝගේ ෆැසිස්ට් පාලන තන්ත්‍රය කළ යුද අපරාධ සොයන්නට ගත් උත්සාහයන්ට සම්බන්ධ ප්‍රමාද දෝෂයක් නිසා නඩුකාරයෙක් නඩුවක පැටලී සිටී. ශ්‍රී ලංකා ආණ්ඩුවේ අඹ…
වෙන ම රාජ්‍යයකට සටන් වැදුණු දෙමළ කොටි හමුදා පරාජය කර ශ්‍රී ලංකාව මිලිටරි ජයග්‍රහණය ලද තැන් පටන් මුළු අවුරුද්දක් ම ගෙවී ඇත. විජිත සමයෙහි පටන් ම සිංහල බහුතර රාජ්‍යයට වද දුන් ජනවාර්ගික…
යාපනෙය් තිලීපන් ස්මාරකය උදුරා දමා අැති අයුරැ ආචාර්ය විසිනි යාපනයෙන් පිටත සිටින ජනයා යළි යළිත් මගෙන් අසා ඇති ප්‍රශ්නය නම් යුද්ධය අවසන් වීම ගැන දෙමළ ජනයා වන අප සතුටට පත් වන්නේ නැද්ද…
සාමය නැති තැන සංවර්ධනයක් ද සංවර්ධනය නැති තැන සාමයක් ද නැතැයි ජනාධිපති රාජපක්ෂ පවසා ඇත. එහෙත් ආර්ථිකය සහ සමාජය මිලිටරීකරණය කිරීමේ බර වැඩි වන තතු තුළ ඔහුගේ ජනාධිපතිත්වය යටතේ සිටින අතිමහත් බහුතරයකගේ…
ජයග්‍රාහී පෙළපාළිවල සහ දේශපාලනඥයන්ගේ කතාවල හඬ නිහඬ වී තත්ත්වය සන්සුන් වෙමින් පවතිතත් මේ සිදු වන්නේ අප කලිනුත් අත්විඳ ඇති දෙයක් නොවේ දැයි සිතා ඇති වන උදාසීන හැඟීම සසල කිරීම දුෂ්කර ය. නොබෝ…