කොමිසම් – කොන්දේසි සහ අපි
ඔන්න, දැන් අපේ කට්ටියට මාධ්‍ය පොරවල් වෙන්න හොඳපොටක් පෑදිලා. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානේ මහලේකම්වරයා විසින් පත් කරන ලද මෙරට මානව හිමිකම් කඩවීම් සම්බන්ධ විමර්ශන කොමිසම සහ යුරෝපා සංගමය විසින් ඨීඡූ සහනය නැවත…
ඔන්න, දැන් අපේ කට්ටියට මාධ්‍ය පොරවල් වෙන්න හොඳපොටක් පෑදිලා. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානේ මහලේකම්වරයා විසින් පත් කරන ලද මෙරට මානව හිමිකම් කඩවීම් සම්බන්ධ විමර්ශන කොමිසම සහ යුරෝපා සංගමය විසින් ඨීඡූ සහනය නැවත…
ගිය අවුරුද්දේ දෙමළ ඊළම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය ලද මිලිටරි පරාජයත් සමග ඇති වුණු ප්‍රමෝදය නිම වන්නට ආසන්න ය. නව උනන්දු වීම් හමුවේ පැරණි උනන්දු වීම් පසු බැස යයි. යුද්ධය අවසන් වී…
කෑදර ජාවාරමක මහා අපරාධය නොහොත් මෙක්සිකෝ බොක්ක තෙලින් වැනසීම සුනන්ද දේශප්‍රිය ෆරෑන්ක් ලෙන්ස්මයර්ගේ කුඩා ධිවර බෝට්ටුව බරතාරියා බොක්කෙහි අශෝබන ජරාවර්ණ තෙල් කැටිති අතරින් යාත්‍රා කරයි. හාත්පස පැතිර ඇති නිහඩතාවය සහ නිසළතාවය බියකරු…
මා කැමති යි අරක්කු බෝතලයක් කඩා ගෙන ආලින්දයෙන් එපිටට ඇවිද යන්නට සයුර ඉදිරියට ගොම්මන් වෙලාවෙහි, මේ රහමෙර මුසුවගාන ගමන් ම තොල, විඳ ගනිමින් සොම්නස හඬ ගා බමන සුළඟෙහි, ඇන්න දුන් අප යුද…
A9 පාෙර් අැති පුවරැවක්. මයිකල් රොබට්ස් විසිනි 1995 අග දී, පලාලිවල සිට ඉදිරියට යමින් ශ්‍රී ලංකා හමුදාව දකුණු දෙසටත් නැගෙනහිර දෙසටත් යන්නට විය. ඒ වන විට දයා සෝමසුන්දරම් සිටියේ යාපනය නගරයෙහි ය….
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය “ප්‍රභාකරන්ගේ ජායාරූපයක් ලඟ තබා ගත් පුද්ගලයකු රුඳවුම්භාරයට පත් කරයි” “යළි පදංචි කරන ලද සරණාගතයින්ගේ ඛේදනීය තත්ත්වය – ආනන්ද සංගරී ” “ජවිපෙ උතුරෙහි ජනයා අවුස්සනවා – ගෝඨාභය”…
“උඹ සොක්කෙක්, අපි උඹ මරනවා” ලෝකයේ ජනමාධ්‍යවේදීන්ට භයානකම රට සුනන්ද දේශප්‍රිය තාරුණ්‍යයේ නාහෙට නාහනකමින් පිරුණු කේන්තිකාර සර්දර්ස්ට් ඔස්මාන් සිය ජංගම දුර කථනයේ තිරයෙහි දර්ශණය වූ මරණ තර්ජන හෝ කුර්දිස්තාන් ප්‍රාන්ත ආණ්ඩුව විවේචනය…
ආචාර්ය පී. සරවනමුත්තු.., සරත් ෆොන්සේකා බොරුකාරයෙකු ලෙස හඳුන්වමින් සහ යුද අපරාධ පරීක්ෂණයක් පිළිබඳ ෆොන්සේකාගේ ආස්ථානය නිසා ඔහු එල්ලා මැරීමට තර්ජනය කරමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බීබීසී යේ “හාඩ් ටෝක්” වැඩසටහනේ ස්ටීවන් සාකූර්…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය…, යුද්ධාවසානයෙන් වසරකට පසු ශ්‍රී ලංකාවෙහි උතුරු යුදබිමෙහි තත්ත්වය කෙසේ ද යන්න දේශීය වශයෙන් මෙන්ම අන්තර් ජාතික වශයෙන් මහත් අවධානයට ලක්ව ඇති බව පසුගිය මාසය පෙන්නුම් කළේ…
CIC Agri Business සහ Shnzen-oh Koku යන සමාගම්වල ඒකාබද්ධ අපනයන ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට සූදානම් බව වාර්තා වේ. . මේ සඳහා 2009 ජුනි 9 වැනි දින කැබිනට් අනුමැතිය ලබා ගැනීමට…
පරාජිතයා විසිනි අන්තිමේ දී අවිහිංසාව ජය ගනු ඇතැයි සිතන්නට මම පුරුදු වී සිටියෙමි. මිනීමරු අහංකාරෝන්මාදයෙන් පෙළෙන විරුද්ධවාදියෙකු සම්බන්ධයෙන් පවා (මා මෙහි දී අදහස් කරන්නේ ප්‍රභාකරන් ගැන මිස මහින්ද ගැන නො වේ) මිට…
යුක්තිය සඳහා 25 වසරක් බලා සිටීම – 15,000 ට මරු කැඳවූ බෝපාල් ඛේදවාචකය – සුනන්ද දේශප්‍රිය 1984 දෙසැම්බරය ලඟාවන විට ගසේලා මනහර යුවතියක්ව සිටියා ය. මාරක දෙසැම්බර් 02දා යින් පසු ඇයට උරුම…
‛‛මට තොරතුරක් අවා. මම ඒක ලිව්වා. දැන් බලන්න දිවයින පත්තරේ ඒක දාලා තියෙන්නේ මුල් පිටුවේ. අපි දාලා තියෙන්නේ මැද පිටුවක. අපිට ආරංචි උනා ගල් මුල් වලින් අන්තරේ අයට ගැහුවා කියලා. නෑ. අපිට…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය රටෙහි ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය අද පත්ව තිබෙන කණගාටුදායක තත්ත්වය ශ්‍රී ලංකාවේ බහුත්වවාදී ප්‍රජාතන්ත්‍රවදයක් අපේක්ෂා කරන බොහෝ දෙනෙකුගේ මහත් කණස්සල්ලට හේත්ුවක් වී තිබේ. සමහර…
දයාපාල තිරාණගම විසිනි ඉතාලියානු ඉතිහාසඥයෙකු ද දේශපාලන උපදේශයෙකු ද වූ මැකියාවෙලි (1469-1527) දේශපාලන නායකයන්ට මතු දැක්වෙන උපදෙස දුන්නේ ය. යුද්ධය ජය ගැනීමෙන් පසුව සිංහල දේශපාලන නායකත්වය අද දින මුහුණ පා සිටින අසීරු…
ඔස්ටින් ප්‍රනාන්දු විසිනි කුරිරුකම්වලින් තොරව සටන් වදින කිසිදු යුද්ධයක් නැත. එය සියලු දේ වනසා දමයි. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නීති අකුරට ම පිළිපදිමින් කර ගෙන යන විට පවා, යුද්ධය වෛරය ද එදිරිවාදීකම ද…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය පසුගිය වසරෙහි මැයි – ජූනි මාසයන් හි පැවැති ජිනීවා මානව හිම්කම් කොමිසමේ සැසි වාරය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැඩිම උනන්දුවක් දක්වන ලද සැසිවාරය විය. එම සැසිවාරය ශ්‍රී…