Ampara, Featured Articles, Features

ප්‍රේමයේ දෙවොල වැඳ කතරගම කරා යන ගමන – 02වන කොටස – ‘අහිංසාවාදී සටනින් අලියා පරාද වෙයි’

ප්‍රේමයේ දෙවොල වැඳ කතරගම කරා යන ගමනෙහි ඇරඹුම – 02වන කොටස ඔකඳ සිට කුමණ, යාල වනය හරහා කතරගම දක්වා පාද යාත්‍රාවේ යෙදුණු බැතිමතුන් සමඟ කළ සංචාරයකින් පසු සකස් කළ විශේෂාංගයකි හිරු මුදුන්…

සිංහල, Colombo, end of the War, Featured Articles, Features, Jaffna

Channel 4 – ‛‛කර්කශ සහ හාස්‍ය ජනක ප්‍රතික්ෂේප කිරීම්වලින් සිදු වන්නේ දෙමළ ජනයාගේ අපේක්ෂා භංගත්වය වැඩි දියුණු වීමයි’’

ශ්‍රී ලංකා ඝාතන භූමිය (Sri Lankas Killing Fields)නම් චැනල් 4 වීඩියෝවෙන් සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පත් කළ විශේෂඥ කමිටුවේ වාර්තාවෙන් මතු කෙරුණු ප්‍රශ්නවලට ප්‍රතිචාර වශයෙන්, බොහෝ විවරණ ද…

end of the War, Featured Articles, Features, Pollonnaruwa

‛‛සෝමාවති’’ ජාතික වනෝද්‍යානය විනාසයි -මුරලිත් හවුල්, හමුදාවෙන් ආරක්ෂාව

මහවැලි නිම්නයේ ජීවත් වන විල් අලියා ගේ සුවිශේෂී වාසස්ථායක් වන සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ ඉඩම් අක්කර 5000 ක් පමණ එළිපෙහෙළි කර මහා පරිමාණ කෙසෙල් වගාවක් ව්‍යාප්ත කිරීම මේ වන විට සිදු කැරෙමින් පවතී….

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

උතුරු ඡන්දයේ අභියෝගය

Photo by – reuters පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් අවසානයේ දී දෙමළ ජනතාව කතා කළහ. ඒ පසුගිය 23වන සෙනසුරාදා පැවැති පළාත් පාලන ජන්දයේ දී ය. මෙයට පෙර දෙමළ ශ්‍රාස්ත්‍රඥයින් සහ දේශපාලනඥයින් විසින් රාජපක්ෂ ආණ්ඩුවට…

end of the War, Featured Articles, Features, Jaffna

‛උදයන්’ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘට මැර ප්‍රහාරයක් – මේ උතුරැ වසන්තයේ මාධ්‍ය නිදහසද?

යාපනයේ පළවන ‛උදයන්’ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ඥානසුන්දරම් කුගනාදන්(59) මහතාට ඊයේ(29) සවස කිසියම් පිරිසක් විසින් පහරදී බරපතල ලෙස තුවාල සිදු කර ඇත. උදයන් පුවත් පත් කාර්යාලයේ තම වෘත්තීය කටයුතු අවසන් වී නිවසට පැමිණෙන…

Ampara, Featured Articles, Features, Moneragala

ප්‍රේමයේ දෙවොල වැඳ කතරගම කරා යන ගමනෙහි ඇරඹුම

ඔකඳ සිට, කුමණ, යාල වනය හරහා කතරගම දක්වා පාද යාත්‍රාවේ යෙදුණු බැතිමතුන් සමඟ කළ සංචාරයකින් පසු සකස් කළ විශේෂාංගයකි. ආරුගම්බේ පාලම මතට සැඳෑ හිරු රැස් පතිත වෙමින් තිබිණි. අප ගමන් ගන්නේ ලංකාවේ…

Colombo, Featured Articles, Features

සාමාන්‍ය ජනයෙක් වීමේ පාපය

‛‛පිට්ටනියේ කෙලවරට වන්නට සකසා ඇති වේදිකාවේ තරුණ ගැටව් කිහිපදෙනෙක්ගෙන් සමන්විත වූ සංගීත කණ්ඩායම කෑගසමින් සිංදු කියන්නට පටන් ගත්තේය.වෙනදාට සංගීත සංදර්ශනයක් තිබෙන්නේ අවුරුදු කාලයටය.අවාරේ තියෙන මේ සංගීත ප්‍රසංගය මොකක්දැයි බලන්නට වටින් පිටින් සෙනඟ…

Batticaloa, end of the War, Featured Articles, Features, Jaffna, Kilinochchi, Trincomalee

උතුරේ සිදුවන්නේ කුමක්ද? දෙමළ දේශපාලනඥයින්ගේ හඬ

Photo by – www.sangam.org පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පවුල් පාලනය තහවුරු කරන හමුදා පාලනයක් – යාපනය දිසා පා.ම. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පසුගිය දශක තුනක කාලයක් පුරාම උතුරු නැගෙනහිර පවතින්නේ හමුදා පාලනයකි. යුද්ධය අවසන් වී…

Colombo, Featured Articles, Features

පුරවැසියෙක් ඔබ අමතයි…!

පළමුව මා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඡන්ද නාමලේඛණයේ නම හිමි ඡන්ද දායකයෙක්මි. මුලදීම මෙසේ එය පැවසුවේ ලංකාවේ පවතින ක්‍රමය ප්‍රශ්ණ කිරීමේදී ඡන්දය නොමැති පුද්ගලයෙකු කියා මගේ පුරවැසිභාවට කෙනෙක් ප්‍රශ්ණ කල හැකි…

end of the War, Featured Articles, Features, Jaffna

යාපනයේ බලු මළකුණු දේශපාලනය

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ඔබේ නිවසේ සුරතලයට මෙන්ම ආරක්ෂාවට ඇති දැඩි කරන බල්ලාගෙ බෙල්ල කපා ඝාතනය කොට කඳ මහ මඟ දමා හිස ඔබ නිවස ඉදිරියේ තබා ගිය හොත් ඔබට කුමන හැගීමක් ඇතිවනු ඇත්…

Featured Articles, Features, Galle

මේ හැරෙන්නේ විනාශකාරී මාවතකටය…

රටක් සමාජයක් කාලයත් සමඟ ගමන් කිරීමේදී එම රටෙහි හෝ සමාජයේ හැරුම් ලක්ෂවලට ලඟාවීම කාලානුරූපව සිදුවේ.එහෙත් එහි බරපතල කාරණයක් වන්නේ එම හැරුම් ලක්ෂයේදී රට හෝ සමාජය ගමන් කරන දිශානතිය වැරදි මාවතකට යොමුවීමයි. එය…

Colombo, Featured Articles, Features

දේවාරූඬයෙන් පර්යේෂණ කරනු ලැබේ

”සූටික්කා මහ ඉස්පිරිතාලෙට ගියේ දරා ගන්නට බැරි වූ බඩේ අමාරුව හින්දාය. ඕ.පී.ඩී එකේ පැය ගාණක් බලා හිටපු සූටික්කාව කලන්තෙ දාන්න ඔන්න මෙන්න තිබෙද්දී කාමරයකට ඔබා ගත්තේය. ‛ඊයේ රාත්‍රියේ කෑවේ මොනවාද?’ ඊයේ දවාලේ…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

දමිළයන්ට ලංකාවේ ඇති තැන – දෙමළ ශ්‍රාස්ත්‍රඥයකු කතා කරයි.

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් මහාචාර්‍ය එස්. රත්නජීවන් 2006 වර්ශයේ දී ජනාධිපති රාජපක්ෂ විසින් යාපන සරසවියේ උප කූලපති වශයෙන් පත් කරන ලදී. ඊට පෙර ජනාධිපතිනි කුමාරතුංග විසින් ඔහු විශ්ව විද්‍යාල සනාතන සභාවෙහි සාමාජිකයකු ලෙසද…

Districts, end of the War, Featured Articles, Features

Sri Lanka’s Killing Fields-ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රහාරයෙන් ‘ඝාතක බිම්’අතුරුදන් නොවනු ඇත

Screen grab from Channel 4′s Sri Lanka's Killing Fields ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සහ දෙමළ ඊළම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය අතර හට ගත් – 2009 මැයි මාසයේ දී නිම වුණු – අවසන්…

end of the War, Featured Articles, Features, Jaffna, Kilinochchi

චැනල් ෆෝChannel 4) වීඩියෝවට ශ්‍රී ලංකාව දැක්වූ නිල ප්‍රතිචාර විමසා බැලීමක්

Channel 4 නාලිකාව ප්‍රසිද්ධ කල, ශ්‍රී ලංකා ඝාතන භූමිය(“Sri Lanka’s Killing Fields”) වාර්තා චිත්‍රපටය, කිසිසේත්ම සැබෑ තතු අඩු කර දැක්වීමක් නොවේ. එහි සැලැස්ම නම් වඩාත් ම දැඩි සිත්තුළ වුව ද කම්පනයක් ඇති…

Districts, end of the War, Featured Articles, Features

අවනීතියේ පාලනය

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් දූෂිත මර්දනකාරී පාලනයක් සහ පාරදෘශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් අතර ඇති වෙනස කුමක් ද? දූෂිත මර්දනකාරී පාලනය පවත්වා ගැනෙන්නේ සන්නද්ධ බලය මත පදනම්ව බිය ගැන්වීම සහ නීතියෙන් බාහිර දණ්ඩනය පදනම් කර…

Batticaloa, Colombo, end of the War, Featured Articles, Features, Jaffna, Kilinochchi, Poems

රාමුකළ මතකයේ දරුවෝ

නින්දා සැත පියවරුණේ හදමසදෝ ඉරන්නේ පපුව පැලී මව්වරුනේ මව්කිරිදෝ ගලන්නේ නෑර කැටුව ආ දරුවන් සිහිනෙකදෝ දකින්නේ රාමු කෙරූ මතකක පමණද යළි මුණගැසෙන්නේ ⋆ ⋆ ⋆ අවසාන වතාවට පිය දෙනෙත වසන්නට වරම් නැති…