ජනාධිපතිවරණ අභියෝග (04) – දූෂණය සහ භීෂණය
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් මෙරට යහ පාලනය තහවුරු කිරීම පිණිස නීත්‍යානූකූලව පිහිටුවන ලද එනමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් අක්‍රීය කරන ලද ආයතන ගණනාවක් තිබේ. එය සිදුව ඇත්තේ අප කවරුත් දන්නා ව්‍යවස්ථාවෙහි 17 වන…