ඇමති මැරයෝ ගුරුවරයෙකුට පහර දෙති.
වාලච්චේන සෙම්මන්ඔඩේ අල් හමීරා විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ නිළධාරීන් හා අමාත්‍ය අමීර් අලි මහතාගේ ආධාරකරුවන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එහි ගුරුවරයෙකු වූ මුසම්මිල් නැමැත්තා පහර කෑමකට ලක්වී රෝහල් ගත කර…
වාලච්චේන සෙම්මන්ඔඩේ අල් හමීරා විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ නිළධාරීන් හා අමාත්‍ය අමීර් අලි මහතාගේ ආධාරකරුවන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එහි ගුරුවරයෙකු වූ මුසම්මිල් නැමැත්තා පහර කෑමකට ලක්වී රෝහල් ගත කර…
හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දැක්වීමට ඊයේ තීරණය කළේ ය. ඊයේ(5) අම්පාරේ පැවති පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දැක්වීමට සංවිධානය කර තිබූ ජන…
ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියත්, මාධ්‍ය නිදහසත් තහවරු කරන ලෙස 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකයින් 22 දෙදෙනාගෙන්ම ඉල්ලා සිටින බව අද පැවති මාධ්‍ය හමුවකදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු චූලවංශ සිරිලාල් මහතා ප්‍රකාශ කළේ…
මහියංගනය ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සී.කේ.බස්නායක මහතා ඇතුළු තිදෙනෙකුට ඌව පළාත් සභාවේ කෘෂිකර්ම, ගොවිජන සේවා හා සංචාරක ඇමති අනුර විදානගම මහතාගේ සහොදරයෙකු වන තේනුක විදානගම ඇතුළු පිරිසක් විසින් පසුගිය සෙනසුරාදා…
පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් වත්මන් ජනාධිපතිවරණ සටනේ තහනම් වචනය “බලය බෙදීමය” ය. විශේෂයෙන්ම ජනාධිපතිවරණ සටනේ තීරණාත්මක භූමිකාවක් රඟපාන ජවිපෙ සම්බන්ධයෙන් ඕනෑවටත් වඩා ඇත්ත ය. එසේ නමුත් වචනය තහනම් කිරීමෙන් මෙරට දෙමළ ජනයාගේ ජාතිකත්වය…
කඳුරට ජනතා පෙරමුණේ නායක පී. චන්ද්‍රසේකරන් මහතා හදිසියේ අද අභ්‍රාප්ත විය. මිය යන විට සචන්ද්‍රසේකරන් මහතා ප්‍රජා සංවර්ධන හා සමාජ විෂමතා දුරලීමේ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියේ ය. හදිසියේ හටගත් හෘදයාබාදයක් හේතුවෙන්…
යුධ හමුදාව හා පොලීසිය වෙන වෙනම මඩකළපුව දිස්ත්‍රික්කයේ සෑම නිවසකම තොරතුරු විමසමින් පෝරමයක් බෙදාහැර ඇති බව විකල්ප වෙත වාර්ථාවේ. මෙහිදී එක් පෝරමයක් යුධ හමුදා භටයන් විසින්ම නිවාස වලටම පැමිණ ලබාදී ඇත. එහිදී…
මාතලේ සමූපකාර තොගවෙළද සංස්ථාව හෙවත් ‛සතොස’ පසුගිය දා විකිණිමට තබා තිබූ ‛බාස්මතී’ නමින් හඳුන්වන සහල් වර්ගයක් පිසීමේදී කිරිබත් තත්වයට පත්වන බව බොහෝ පාරිභෝගිකයින් පවසයි. බාස්මති යන්වෙන් හඳුන්වමින් රුපියල් 70.00ක මිළකට මෙම සහල්…
සිහින කන්දරාවක බර දරනු නොහැකිව සිත් මලුව එක්වරම පිපිරී ස්වස්තික හීනයක් කවියකට වැස්සක්ව ඇද හැලෙයිග නැහැය මුල කෙටි රැවුල වෙනුවට උඩු රැවුල වවාගත් හිට්ලර් නිල් බලකාය අතරත් රතු හමුදාව අතරත් එක විටම…
පොළොන්නරු දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්අමුණ 147 ග්‍රාම සේවා කොට්ඨාශයේ දනවැල්මන්කඩ ගම හරහා ගලා බසින මල ඔය හරහා පාලමක් නොමැති නිසා එහි වැසියන් දුෂ්කරතාවන්ට පත්වී ඇති බව වාර්ථාවේ. වසර තිහක්…
උවිඳු කුරුකුලසූරිය නීරෝගේ පමණ ඉක්මවා යාම් ව්‍යසනයකින් කෙළවර විය. එය අහම්බෙන් සිදුවුවක්ද නැතහොත් ඔහුගේ සාපරාධී ක්‍රියාවකින් සිදු වුවක් ද යන්න සහතික නැත. අර්තකථන දෙකටම සහය දෙන්නෝ සිටිති. රෝමය කිසිදිනෙක අත්දැක නැති තරමේ…
මඩකළපුව දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාව නිසා බිරන්දචෛනයි, මාවඩිචෛනයි, සෙම්මාන්ඔඩේ, මාන්චෝලෛයි, සිත්තන්ඩි, එරාවූර්, වන්දාරමුලෛයි,සන්දවේලි හා කල්අඩි යන ප්‍රදේශ ජලයෙන් යටවීම නිසා පවුල් 60000 ක් පමණ අනාත වී ඇති බව විකල්ප වෙත වාර්ථාවේ….
පාර වැරදුණ සිහිනයක් ඇත්තෙන්ම අනවසර සිහිනයක් කවුළුවෙන් හිස පොවා කුටියට මේසයේ හිස ගසාගෙන නිදන කවියකට කූද්දයි ග වෙඩි වැදුණ වල්ග තරුවක් නගන අවසාන කෙඳිරිල්ල මඩු පල්ලියට ඉහළ ආකහේ රැව් නැඟෙයි ග තරු…
සමාජ සාධාරණත්වය සහ ජවිපෙ “මම ඊයේ පාරේ ඉදළ පරණ පත්තර ටික විකුණන්න මිනිහෙක් එක්ක ආව. දන්නවද ඒ මිනිහ කියපු දේ. ආණ්ඩුව එන කොට තිබ්ච්ච බඩු මිලයි අද බඩු මිලයි බැලුවහම ඡන්දෙ දෙන්න…
උතුරේ අවතැන්වූ ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්‍ෂා කිරීම සඳහා දේශපාලනික මැදිහත්වීමක් සිදු කිරීමට මෙරට කිසිදු දේශපාලන පක්‍ෂයක් මේ දක්වාම අපොහොසත්වී ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානයේ නිවේදනයක්…
(ජීවිතේ පළමු වතාවට හිම දැක්කෙ තාත්තගෙ උපන් දිනේ දවසෙ) තාත්තා කියා දුන් කතාවක හිම මිදී තිබුණා.. රතු සොල්දාදුවෙක් හිම මතින් දණ ගගා ඇදුණා වෙඩි වැදුණ කකුළකින් සුසුදු හිම කැටිති මත රතු පාට…