ජනාධිපතිවරණයේ හතරවන බිල්ලත් කුරුණෑගලින්
අද (18) හවස කුරුණෑගල කොළඹ පාරේ වඳුරාගල ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය, පෝෂණ හා රෝග නිවාරන අමාත්‍ය ජයරත්න හේරත් මහතාගේ නිවස අසල පිහිටි එක්සත් ජනතා නිදහස් සංධානයේ කාර්යාලයට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවීම නිසා එහි…
අද (18) හවස කුරුණෑගල කොළඹ පාරේ වඳුරාගල ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය, පෝෂණ හා රෝග නිවාරන අමාත්‍ය ජයරත්න හේරත් මහතාගේ නිවස අසල පිහිටි එක්සත් ජනතා නිදහස් සංධානයේ කාර්යාලයට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවීම නිසා එහි…
ඊයේ රාත්‍රී 11.30 පමණ වාරියපොළ මැතිවරණ කොට්ඨාශයේ අඹකඩවර ප්‍රදේශයේ ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ පොස්ටර් අලවමින් සිටි පිරිසකට මොටර් සයිකල් වලින් පැමිණි පිරිසක් පොලුවලින් පහරදීම නිසා ධම්මික හේරත් නැමැති 33 හැවිරිදි එක්දරු…
කුරුණෑගල මිහිදු මාවතේ පවත්වාගෙන ගිය නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයට හා කුරුණෑගල එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසකගේ නිවාසවලට ආයුධ සන්නද්ධ පිරිසක් විසින් ඊයේ රාත්‍රීයේ පහරදී ඇති බව…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් මැර බලය, දූෂනය, බලය අනිසි ලෙස යොදා ගැනීම යනාදී ක්‍රම සහ විධි මගින් කෙසේ හෝ බලයට පත්වීමට දේශපාලනඥයකු උත්සාහ කරන්නේ නම් ඒ කුමණ අරමුණකින්ද ? එලෙස බලයට පත්වන දේශපාලනඥයකුට…
අද දහවල් 12.30 පමණ හුංගම තලුන්න ප්‍රදේශයේදී , හම්බන්තොට එක්සත් ජතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා තිස්සමහරාම ප්‍රදේශයේ සංවිධානය කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහයෝගය දැක්විමේ ප්‍රචාරක රැළියකට සහභාගීවිමට යමින් සිටි…
මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් අද (12) දහවල් කොළඹ ලිප්ටන් වටරවුමේදී විරෝධතා ව්‍යපාරයක් පවත්වනු ලැබුවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය හා සිරස රූපවාහිනියට බෝම්බ ගසා විනාශ කිරීමේ සිද්ධියට වසරක් පිරීම නිමිතිකොටගෙන පැවති මෙම උද්ඝෝෂණයේදී මරාදැමූ,…
2008 වසරේ මාර්තු 7 වන දින අත්අඩංගුවට ගෙන 2009 අගෝස්තු 31 වන දින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 20 අවුරුදු සිරද1ඩඅවමකට යටත් කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් මහතාට අද (11) දින අභියාචනාධිකරණය විසින්…
ඊයේ රාත්‍රී 12.45ට පමණ මඩකළපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තාවේ. මෙම නිවස අයිති බී.හුසේන් නැමැත්තා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ප්‍රබල ආධාරකරුවෙකු වන අතර ඊයේ රාත්‍රියේ ඔහුගේ නිවෙසේ…
අද උදෑසන පොලිස් ආබාධිත රණවිරුවන්ගේ සුබසාධක සංවිධානය විසින් තමන්ගේ ඉල්ලීම් ඇතුලත් සංදේශයක් ජනාධිපතිවරයාට බාරදීම සඳහා කොටුව දුම්රියපොළ අසල සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පාගමනක් පැවැත්වූ අතර පොලිසීය විසින් හිල්ටන් හෝටලය අසලදි එය…
අද(10)උදෑසන එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පියා වූ තිරුවේනගදම් වේලුපිල්ලේ මහතාගේ අවමගුල් උත්සවයට සහභාගී වෙමින් සිටි මාධ්‍යසේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි මහතා වැල්වැටිතුරෙයි පොළිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අවමගුල්…
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසරක් පිරිම නිමිත්තෙන් අද(8) සවස ‛නිහඬ විරෝධතාවයක්’ කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල දී පැවැත්විය. සිවිල් සංවිධාන සමූහයක් විසින් මෙම නිහඩ විරෝධතාවය සංවිධානය කර තිබු අතර පැය 2කකට…
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට(8) වසරක් සපිරේ. කොළඹ අධිආරක්ෂක කලාපයකදී මහදවල් ලසන්ත වික්‍රමතුංග මහතාට නාදුනන තුවක්කු කරුවෙකු වෙඩි තබා පලා ගියේ ය. පසුව කලුබෝවිල රෝහලට ඇතුල් කිරීමෙන් පසුව…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් තරුණ සිවිල් ක්‍රියාකාරිකයකු අන්තර් ජාල වැට් හමුවක දී අද උදෑසන මෙසේ කීවේ ය. ”අපි කට්ටියක් ඊයේ ජනාධිපතිවරණය ගැන කලා මාධ්‍ය ක්ෂේත්‍රයේ තුන් දෙනෙක් එක්ක සාකච්ජාවක් කරා, දන්නවද අන්තිම නිගමනය:…
ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙසත්, දමිළ ශිෂ්‍යින් අත්අඩංගුවට ගැනීම් වහාම නතරකරන ලෙසත්, අත්අඩංගුවට ගෙන ඇති පූජ්‍ය දඹර අමිළ හිමි වහාම නිදහස් කරන ලෙසත් ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද කොළඹ පුස්තකාල…
ජාතික රූපවාහිණිය මගින් විකාශය කෙරුණු වැඩසටහන් 5ක් තහනම් කිරීමට තීරණය කොට තිබේ. පසුගිය කාලයේදී විකාශය කෙරුණු යක්ෂාවේශය, ඇදගෙන නෑම, කිඹුල් කඳුඑ, ප්‍රවෘත්ති පසුබිම හා විනිවිද යන වැඩසටහන් මෙසේ තහනමට ලක්කර ඇතැයි වාර්තා…