සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

ජෙනරාල් සරත් ෆොන්සේකා සිටින හෝටලය හමුදාව වටලයි.

ජනාධිපති අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු පක්ෂ නායකයින් නැවතී සිටින කොළඹ සිනමන් ලේක් හෝටලය අද උදෑසන සිට ආරක්ෂක හමුදාවන් විසින් වටලා ඇතැයි වාර්තාවේ. කෙසේ වෙතත්…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Kandy, Life quips, Media

දෙදෙනෙක් මරුට, ගම්පොල සහ නාවලපිටියට පොළිස් ඇඳිරිනීතිය

ඊයේ(26) සවස මැතිවරණය අවසන් වීමේන් පසු ආරම්භ වූ පශ්චාත් මැතිවරණ කාල සීමාව තුළ මහනුවර දිස්ත්‍රික්කයේ, නාවලපිටය ප්‍රදේශයෙන් ඝාතනය කිරීම් දෙකක් වාර්තාවේ. එම සිද්ධින් නිසා ඇති වූ තත්වයන් නිසා නාවලපිටිය සහ ගම්පොල, කුරුදුවත්ත…

සිංහල, Colombo, Democracy, Governance, Media

මැතිවරණ දිනයේ පමණක් වාර්තා වූනු සමස්ථ සිද්ධීන් සංඛ්‍යාව 178යි. සී.ඇම්.ඊ.වී

6 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ඊයේ(26) සවස 4ට අවසන් විය. එම ඡන්ද විමසීම පිළිබද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂන මධ්‍යස්ථානයේ ඩී. එම්. දිසානායක මහතා පවසන්නේ ‛‛මැතිවරණ කටයුතු අවසන්…

සිංහල, Democracy, IDPs and refugees, Kilinochchi

අවතැන් 300 ඡන්දය අහිමිවේ

කිළිනොච්චි දිස්ත්‍රික්කයට අයත් අභ්‍යන්තර අවතැන්වුවන් 300 කට නිසිපරිදි ප්‍රවාහන සේවා ලබානොදීම හේතුවෙන් ඡන්දය දැමීමට නොහැකිවූ බව වාර්ථාවේ. අරුණාචලම් හා රාමනාදන් කඳවුරුවල වෙසෙන ඡන්දය භාවිත කිරීම සඳහා කිළිනොච්චියට යායුතු අයට පාන්දර 3.55 පමණ…

සිංහල, Colombo, Democracy, Features, Governance, IDPs and refugees, Media

නීතියේ ආධිපත්‍ය හා මැතිවරණ කොමසාරිස්වරයාගේ නිල බලය බිය සැක නැතිව නොසලකා හැරීම : මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ(CMEV) කනස්සල්ල මුසු දැඩි සැලකිල්ලට

මෙවර ජනාධිපතිවරණයේ පූර්ව මැතිවරණ ප්‍රචාරක සමයේ මැතිවරණ ක්‍රියාදාමයේ සුපිලිපන්න භාවය බරපතල ලෙස අභියෝගයට ලක්වීම පිළිබදව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ කනස්සල්ල මුසු දැඩි සැලකිල්ල යොමු වී ඇති බව අද(25) කොළඹ දී පැවති ප්‍රවෘත්ති…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Life quips, Media

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්..

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ඊයේ(24) රාත්‍රි සිට අතුරුදහන් වී ඇතැයි වාර්තාවේ. ඔහු ඊයේ රාත්‍රි නිවසට නොපැමිණ ඇති බවත් එම වාර්තා වැඩි දුරටත් පවසයි. අතුරුදුහන් වන විට ඔහු ලංකාඊ නිව්ස් වෙබ් අඩවිය සමග…

සිංහල, Democracy, Governance, Jaffna

උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති කොළඹට – පොලිස්පති අමු අමුවේ මැතිවරණ නීති කඩයි

වහාම ක්‍රියාත්මක වන පරිදි උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතාව පොලිස් මුලස්ථානයට මාරුකර ඇති බව වාර්ථාවේ. අද සවස පොලිස්පතිවරයා විසින් තමාට ඒ පිළිබඳව ලිඛිතව දැනුම්දුන් බව ලෙව්කේ මහතා මාධ්‍යවෙත ප්‍රකාශ…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

සාමකාමී නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කරන්නැයි නිරීක්ෂණ සංවිධාන ඉල්ලයි

ජනවාරි 26 ට යෙදී ඇති ජනාධිපතිවරණය සාමකාමී, නිදහස් සහ සාධාරණ අයුරින් පැවැත්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා ලෙස සියළු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව අද (24 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් දේශීය…

සිංහල, Corruption, Democracy, Kurunegala

ඡන්ද පෙට්ටි 2 ක් සමග නාවික හමුදා වාහනය කුරුණෑගල දී අත් අඩංගුවට

නාවික හමුදාවට අයත් නා.හ 6284 දරණ රථය ඡන්ද පෙටිටි දෙකක් ප්‍රවාහනය කරමින් සිටියදී අද කුරුණෑගල දී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එම අවස්ථාවේ වාහනයේ සිටි නිළ අඳුම්හැඳගත් නාවික භටයන්ද අත්අඩංගුවට ගත්බව පොලිසිය…

සිංහල, Colombo, Democracy, Governance, Media

ජනාධිපතිවරණයට තව දින 3යි. මැතිවරණ නීතිය බල්ලට…

ලංකාවේ 6වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ජනාධිපතිවරණ ඡන්දය තව ඇත්තේ දින 3කි. එනම් 2010 ජනවාරි 26 වනදා ජනතාව තමන්ගේ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා සිය ඡන්දය භාවිතා කිරීමට නියමිතය. නමුත් මේ වන විට…

සිංහල, Colombo, Democracy, Features, Life quips

ජනාධිපතිවරණ පොරොන්දුවලින් කොළඹ වැනසෙයි..

අද(22) දහවවල් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල ඒක් අපේක්ෂකයෙකුගේ ජනාධිපවරණ පොරොන්දු සහ ඒ ආශ්‍රිත දැනුවත් කිරීම සදහා අත් පත්‍රිකා බෙදීමට විශාල පිරිසක් එක්ව සිටියහ. ඔවුන් කොටුව දුම්රිය ස්ථානය අසලන් ගමන් ගන්නා සෑම…

සිංහල, Colombo, Democracy, Governance, Media

ජනාධිපතිවරණයේ දෙමළ පා පන්දුව

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ජනාධිපතිවරණයේ මේ කතා දෙස බලන්න: “රට බෙදන ෆොන්සේකා – ටී.එන්.ඒ ගිවිසුම 27 දා ඉරා දමනවා” – මහින්ද රාජපක්ෂ “රට පාවා දෙන මහින්ද – ඩග්ලස් ගිවිසුම ඉරා දමනු” – ප්‍රජාතන්තවාදී…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

ටිරාන් අලස්ගේ නිවසට බොම්බ ගසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ(ම) පාර්ශවයේ සමලේකම් ටිරාන් අලස් මහතාගේ නාවල පිහිටි නිවසට ඊයේ(21) රාත්‍රි බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම බෝම්බ ප්‍රහාරයෙන් නිවස ඉදිරිපිට දේපලවලට හානි සිදුවී ඇති බවත් වාර්තාෙව්. එෙස්ම…

සිංහල, Colombo, Democracy, Features, Media

සදාචාරේ වල පල්ලේ මාධ්‍යත් වලපල්ලේ – රූපවාහිණිය ඉදිරිපිට මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයන් උද්ඝෝෂණයේ..

‛‛මේ රටේ රාජ්‍ය මාධ්‍ය ආයතන ඒකපාර්ශවික, ආචාරධර්ම විරෝධිව එක අපේක්ෂකයෙකු වෙනුවෙන් තමන්ගේ සම්පත්, දේපල යොදාගනිමින් කරන ප්‍රචාරයට එරෙහිව, එවගේම අනිකුත් මතවාදයන්ට අනිකුත් අදහස්වලට ඉඩ නොදෙමින් ගෙනයන සදාචාර විරෝධී අත්තනෝමතික පාලනයට එරෙහිවත් මාධ්‍ය…

සිංහල, Colombo, Democracy, Media

රාජ්‍ය මාධ්‍ය හැසිරීමට එරෙහිව අද(21) රූපවාහිණිය ඉදිරිපිට උද්ඝෝෂනයක්

රටේ ජනාධිපතිවරණයක් පැවෙත්වෙන්නට නියමිත මොහොතක රාජ්‍ය මාධ්‍ය ආයතන කිසිදු නීතියක් පිළිනොපදින තත්වයකට පත්ව ඇතැයි පවසන රාජ්‍ය හා ස්වාධීන මාධ්‍ය එකමුතුව එයට විරෝධය දැක්වීමට අද(21) දහවල් 12ට ජාතික රූපවාහිණි සංස්ථාව ඉදිරිපටදී උද්ඝෝශණයක් පැවැත්වීමට…

සිංහල, Colombo, Democracy, Media

ජාතික රූපවාහිනියේ මාධ්‍ය භාවිතාව ගැන සේවකයන්ගේ විරෝධය…

ජාතික රූපවාහිණියේ මාධ්‍ය භාවිතය පිළිබඳ සිය විරෝධය දැක්වීමට එහි සේවකයන් පියවර ගෙන තිබේ. එහිදී ‛‛ජාතික රූපවාහිණි බලධාරීන්ගේ නිර්ලජ්ජිත මාධ්‍ය භාවිතය තරයේ හෙලා දකිමු.’’ මැයෙන් බැනරයක් ජාතික රූපවාහිණිය ඉදිරියේ ප්‍රදර්ශණය කිරීමට ඊයේ(19) ජාතික…

සිංහල, Colombo, Democracy, Governance, Media

මින් මතුවට මා යටතේ මැතිවරණ නොපවත්වනු ඇති – මැතිවරණ කොමසාරිස් කලකිරිමෙන් කියයි..

මැතිවරණ කොමසාරිස් ලෙස දයානන්ද දිශානායක මහතා පසුගිය දා ලබා දුන් උපදෙස් රජයේ මාධ්‍ය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමත්, කොමසාරිස්වරයා විසින් පත්කල නිසි බලධරයාට අනියමින් බලපෑම් කිරීමත්, නිසා 18 දා රාත්‍රී 12.00න් පසු නිසිබලධරයා…