සිංහල, Colombo, Democracy, Features, Media

මාධ්‍යයට අත නොතබනු – මාධ්‍ය සංවිධාන උද්ඝෝෂණය

අතුරුදහන්වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩව නැවත ලබාදෙන ලෙසත් රඳවාගෙන සිටින ලංකා පුවත්පතේ කතෘ චන්දන සිරිමල්වත්ත මහතා වහා නිදහස කරන ලෙසත්, මාධ්‍ය සේවක දඩයම නවතන ලෙසටත් රජයට බලකෙරෙන උද්ඝෝෂණයක් අද දහවල් කොටුව දුම්රිය පොළ…

සිංහල, Colombo, Democracy, Human Security

හෘද සාක්ෂියක් ඇති රාජපක්ෂවාදීනි, මේ ඔබටයි

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ජනාධිපතිවරණයේ දී විපාක්ෂික පොදු අපේක්ෂකයා වූ ජෙනරල් (විශ්‍රාමික) සරත් ෆොන්සේකා දිනවීම වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියාකළ පිරිස් අද ජීවත්වන්නේ කුමණ අවස්ථාවක දී තමනට ප්‍රහාරයක් එල්ල වනු ඇත්දැයි යන භීතියෙනි. ප්‍රජාතන්ත්‍රවාදී…

සිංහල, Colombo, Life quips, Media

ප්‍රවීන කලාකරු එච්. ඒ. පෙරේරා අපෙන් සමුගනි.

ප්‍රවීන රංගණ ශිල්පියෙකු, නාට්‍යකරුවෙකු වූ එච්. ඒ. පෙරේරා ඊයේ රාත්‍රී දැයෙන් සමුගත්තේ ය. ආචාර්ය ගාමිණී හත්තොටුවේගම මහතා සමඟ ලංකාවේ ප්‍රථම වීථි නාට්‍ය බිහිකිරීමට දායක වූ එච්. ඒ. පෙරේරා මහතා ඒ අතරම පරාක්‍රම…

සිංහල, Democracy, Human Rights, Human Security, Life quips, Media, Nuwara Eliya

මාධ්‍යවේදී ජෙ. ශ්‍රී. රංගා ට මැර ප්‍රහාරයක්.

මාධ්‍යවේදී ජෙ. ශ්‍රී. රංගා මහතා හැටන් දික්ඔය ප්‍රදේශයේදී මැර ප්‍රහාරයකට ලක්ව ඇත. හැටන් පොළිසියෙන් මේ පිළිබදව විමසීමේ දී එහි ප්‍රකාශකයෙකු සදහන් කලේ එවැනි සිද්ධියක් සිදු වී ඇති බවත්, එහි දී රංගා මහතාගේ…

සිංහල, Colombo, Corruption, Democracy, Features, Governance, Human Rights, Human Security, Media

”ප්‍රජාතන්ත්‍රවාදය” ඉල්ලා විශාල ජනතාවක් හයිඩ්පාක් පිටියට..

දූෂිත ජනාධිපතිවරණයට එරෙහිව ජනතාව පෙළගස්වමු. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළගැහෙමු. යන තේමා ඔස්සේ ඊයේ(3) කොළඹ හයිඩිපාක් පිටියේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවත්විය. එම උද්ඝෝෂණයට විශාල ජනතාවක් සහභාගී වූ අතර සවස පැවැත්වීමට තිබූ රුස්වීමට ශබ්ද විකාශණ යන්ත්‍ර…

සිංහල, Colombo, Corruption, Democracy

ජනාධිපතිවරණයේදී බොහෝ අය නිතියට පිටින් වැඩකළා – මැතිවරණ කොමසාරිස්

ජනාධිපතිවරණය සාධාරණව පැවත් වූ බවත් එහෙත් පූර්ව මැතිවරණ අවධියේ සියලු දෙනාම නීති කඩ කළ බවත් තමන් ඉල්ලා අස්වීමට ගත් තීන්දුව මීළගට එළෙඹේන මහමැතිවරණයෙන් පසුව සලකා බැලීමට තීරණය කළ බවත් මැතිවරණ කොමසාරිස් දයානන්ද…

Anuradhapura, සිංහල, Democracy, Human Rights, Media

සිරස අනුරාධපුර මාධ්‍යවේදී මහරූෆ්ට පහරදී කැමරාව විනාශ කරයි

අනුරාධපුර සිරස මාධ්‍යවේදී රිස්වි මහරූෆ් මහතාට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පහරදී ඔහුගේ කැමරාව හා ජංගම දුරකථනය විනාශ කර ඇති බව වාර්තාවේ. පහර කෑමට ලක්වූ මහරූෆ් මහතා මේ වන විට අනුරාධපුර මහරෝහලේ…

සිංහල, Colombo, Democracy, Governance

ජනාධිපතිගේ දෙවන ධූරකාලය 2010 නොවැම්බර් 19 වනදායින් ආරම්භ වේ. ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කරයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ධූරකාලය ආරම්භවන්නේ 2010 නොවැම්බර් මස 19 වනදායින් පසුව බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය. එම දෙවන ධුරකාලය එදිනෙන් වසර 6කාලයක් දක්වා පවතී. 2010 ජනවාරි 26 වනදා ලංකාවේ 6වන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

ලේක්හවුස් සේවකයන් පිරිසකට ප්‍රහාර

ලේකහවුස් ආයතනයේ මාධ්‍යසේවකයන් පිරිසකට ඊයේ( 1) මැරප්‍රහාරයක් එල්ල වූ බව වාර්ථාවේ. මෙම ප්‍රහාරයෙන් එහි බෙදාහැරීමේ කළමණාකරුවෙකු වන ඩබ්.අයි.ප්‍රේමරත්න මහතා තුවාල ලබා මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවද වාර්ථාවේ. ජනාධිපතිවරණ ජයග්‍රහනයෙන්…

සිංහල, Colombo, Democracy, Governance

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිටපත් ලබාදෙන්න – කැෆේ

පසුගියදා පවත්වනු ලැබූ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිටපත් තම සංවිධානයට ලබා දෙන ලෙස ඉල්ලා කැෆේ හෙවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ක්‍රියාකාරීත්වය මැතිවරණ කොමසාරිස්වරයාට ලිපියක් යවා තිබේ. ඔවුන් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

ඉන් වසරක් ගෙවීත්, ලසන්ත ඝාතනය තව මත් නොවිසඳී පවති -සොනාලි සමරසිංහ වික්‍රමතුංග

කර්තෘ සටහන -ඝාතනයට ලක්වූ සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඹහතාගේ බිරිඳ වන සොනාලි සමරසිංහ වික්‍රමතුංග ඵීසින් ලසන්ත ඝතනයට ලක්වී වසරක් පිරෙන අවස්ථව වෙනුවෙන් ග්‍රවුන්ඩ් විවිස් වෙඩ් අඩවියට යොමුකරන ලද ලිපියක සිංහල…

සිංහල, Democracy, Human Rights, Kurunegala, Media

නිවසට පහරදුන් මැරයන් සංවිධායකගේ පෙළපාලියේ

කුරුණෑගල ප්‍රාදේශීය මාධ්‍යවේදී ගුණරත්න ලියනාරච්චි මහතාගේ නිවසට පහරදුන් මැරයන් ඒ මහතා විසින් හඳුනාගෙන ඇති අතර මේවනතුරුත් ඔවුන් අත්අඩංගුවට ගෙන නොමැත. එහෙත් පසුගිය 30 වෙනිදා පොල්ගහවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ටිකිරි…

සිංහල, Colombo, Corruption, Democracy, Human Rights, Peace and reconciliation

මෙවර පසුගිය වතාවන්ට වඩා පශ්චාත් මැතිවරණ ක්‍රියා වැඩියි – මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය

1999 හා 2005 වසර වල පැවති ජනාධිපතිවරණ වලට සාපේක්ෂව ගත් කළ මෙවර පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා කැපීවෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බව මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී. 1999 වසරේ සිද්ධීන්…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

ලංකා පුවත්පතෙහි කර්තෘ අත්අඩංගුවට ගැනීම හා එම කාර්යාලයට මුද්‍රාතැබීම තරයේ හෙළාදකිමු – මාධ්‍ය සංවිධාන

මාධ්‍ය මත මුදාහැර ඇති මර්දනය නතර කර, ලංකා පුවත්පත මත පනවා ඇති තහංචි ඉවත් කොට එහි කර්තෘ චන්දන සිරිමල්වත්ත වහාම නිදහස් කරන ලෙස මාධ්‍ය සංවිධාන පහක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී. ලංකා…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

පශ්චාත් මැතිවරණ මාධ්‍ය මර්දනය නතර කරන ලෙස ශ්‍රී ලංකාණ්ඩුවට බල කරන්න.

ජනාධිපති මැතිවරණය සමයෙහි වඩාත් උග්‍ර අතට හැරුණු මාධ්‍ය සහ මාධ්‍යවේදී මර්දනය දැන් එළඹ ඇති පශ්චාත් මැතිවරණ සමයෙහි තවදුරටත් දරුණූ අතට හැරෙමින් තිබීම තම මාධ්‍ය සංවිධානයන්හි මහත් කණස්සල්ලට හේතු වී ඇති බව නිවේදනයක්…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

ලංකා පුවත්පතේ කතෘවරයා අත්අඩංගුවට ගනී

ලංකා සතිඅන්ත පුවත්පතේ කතෘ චන්දන සිරිමල්වත්ත මහතාව අද සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද බව එම පුවත් පතේ ප්‍රකාශකයෙකු මාධ්‍යයට දන්වා සිටියේය. ප්‍රශ්ණ කිරීම සඳහ අද සවස සීඅයිඩී යට පැමිණෙන…

සිංහල, Colombo, Democracy, Governance

එහෙමත් ඡන්දයක් – පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය අන්තිමේ දී මැතිවරණ කොමසාරිස් දිසානයකගේ කටට පණ ආවේ ය. රාජ්‍ය මාධ්‍ය සහ රජයේ බලධාරීන් සිය නියෝග පිළිනොපැදීම නිසා ඇතිවූ චිත්තපීඩනය නිසා තමා මැතිවරණ කොමසාරිස් ධුරයෙන් ඉවත් වන බව කීවේ ය….