ශ්‍රේෂ්ඨාධිකරණය ෆොන්සේකාගේ ඇප අයදුම ප්‍රතික්ෂේප කරයි
ජෙනරාල් (විශ්‍රාමික) සරත් ෆොන්සේකා මහතාව හමුදා අත්අඩංගුවෙන් කොන්දේසි සහිතව මුදා හරින ලෙස ඉල්ලා ඉදිරිපත් කළ ඇප අයදුම්පත ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. විශ්‍රාමික ජෙනරාල්වරයාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් පෙත්සම…