තුන් තේරවිල්ල: ෆෙඩරල්වාදයට එරෙහි සිංහල ජාතිකවාදීන් අචේතනිකව බෙදුම්වාදය ප‍්‍රවර්ධනය කිරීම (අවසාන කොටස)
දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය පළාත්වලට බලය බෙදා හැරීම ප‍්‍රකාශයට පත්කෙරුණු ඉන්දු-ලංකා ගිවිසුම, ඉන්දීය අගමැති රජිව් ගාන්ධි සහ ශ‍්‍රී ලංකා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අතර, 1987 ජුලි 29 වැනි දා අත්සන් තැබුණි. 1978…