13 වැනි සංශෝධනය සහ දක්ෂිණ චින්තනය
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නැ යි ඉල්ලා විමල් වීරවංශ පෙත්සම් අත්සන් කරයි. ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි තවත් අය කියත්. මේ දෙවර්ගයම, ක‍්‍රීඩාව දිනන්ට යන්නේ, දකුණේ ජන වරමකිනි. 13…
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නැ යි ඉල්ලා විමල් වීරවංශ පෙත්සම් අත්සන් කරයි. ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි තවත් අය කියත්. මේ දෙවර්ගයම, ක‍්‍රීඩාව දිනන්ට යන්නේ, දකුණේ ජන වරමකිනි. 13…
ශ්‍රි ලංකාව එහි ජාතික රජ්‍යයේ හා ගෝලීය සන්දර්භය තුලදි දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික අර්බුදයක් වෙත වේගයෙන් ගමන් ගනිමින් තිබේ.මෙම අර්බුදයේ ඉතිහාසය විග්‍රහකර ගැනිමේ ප්‍රවාදයන් ප්‍රධාන වශයෙන් අවධින් දෙකකට බේදා වෙන් කළ හැකිය….
ජනතාවාදී ස්වාධිපත්‍යය හෝ ජනතා ස්වෛරීත්වය ගැන අපේ දේශපාලඥයන් සහ සිවිල් සමාජ කණ්ඩායම් අද කතා කරන්නේ, ජනමත විචාරණයක් හරහා අනුමැතිය ලැබේ නම්, ආණ්ඩුවක ඕනෑම ක‍්‍රියාවක් යුක්ති සහගත කළ හැකි පූජණීය ප‍්‍රතිපත්තියක් වශයෙන් ගනිමිනි….
[Image Credit:tamilnewsnetwork.com] ශ්රී ලංකාවේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව නැවත නැවතත් අසමත් වීම, දෙමළ ජාතික සන්ධානය විසින් කවදත් පෙන්වා දෙන ලද්දකි. රටේ බලය බෙදාහැරීම සම්බන්ධයෙන් ඇති එකම අනුග‍්‍රහය වන…
ජනමාධ්‍ය සහ ප‍්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියන පරිදි, සියලූ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය සඳහා වන ‘ආචාර ධර්ම පද්ධතියක්’ හඳුන්වා දීමට ආණ්ඩුව සැරසෙයි. රජයේ ‘ඬේලි නිව්ස්’ පුවත්පතට අනුව, ‘රටට වැඩදායක මාධ්‍ය සංස්කෘතියක්’ නිර්මාණය…
‘‘පළිගැනීමේ නොව, සීමා නිර්ණයේ දෙවඟන නෙමෙසිස්, ඇස් අයා බලා සිටින්නීය. සීමා පරයන්නන්ට ඈ නිර්දය සේ දඩුවම් කරන්නීය’’ ඇල්බෙයා කැමූ (‘හෙලන්ගේ නික්ම යාම’) රාජපක්ෂගේ උපාය පරිපාටිය පිළිබඳ එක් තියුණුතම විග‍්‍රහයක් සැපයෙන්නේ ශ‍්‍රී ලාංකිකයෙකු…
තමන් බලයට පත්වුවහොත් කිරීමට බලාපොරොත්තු වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය වෙනස්කම් පිළිබඳ අදහස් කිහිපයක් එක්සත් ජාතික පක්ෂය විසින් පළකර තිබීමෙන් පෙනී යන්නේ, 1978 ව්‍යවස්ථාව ගැන මේ දක්වා ගොඩනැගී ඇති බරසාර විවේචනය තවදුරටත් නොසළකා හැරිය…
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය 1950 දශකයේ දී පමණක් නොව, 1960 දශකයේ දී පවා, පොදුවේ ගත් කල, යහතින් පැවති බවට බොහෝ දේශපාලන විද්‍යාඥයන් අතර එකඟත්වයක් තිබේ. මෙය, ඒ.ජේ. විල්සන්, අයි.ඞී.එස්. වීරවර්ධන, හොවාර්ඞ් රිගින්ස්, කැල්වින්…
හරීම් පීරිස් විසිනි | රාජකීය විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ හිටපු නායක සහ ජනාධිපති රාජපක්ෂගේ පක්ෂපාතී මිත‍්‍රයෙකු වන හිටපු නීතිපති සී. ආර්. ද සිල්වා, මෑත කාලයේ ඔහුම ප‍්‍රධානත්වය ගත් නීති දෙපාර්තමේන්තුවේ වර්තමාන ඉහළ නිලධාරීන්…
[ශ්රී ලංකාවට සහ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්වන ඇමෙරිකන් යෝජනාව] ශ්‍රී ලංකා රජයට එරෙහිව ඉදිරිපත්ව ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් එහි වගවීමට බැඳී සිටීමට අදාළව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්…
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ කතාබහ දැන් නැවතත් වටින්ගොඩින් ඇසේ. එය වෙනස් කළ යුතු බවට ප‍්‍රගතිශීලී කොටස් වෙතින් මෙන්ම පොදු සිවිල් කථිකාව තුළින් නැගෙන හඩ සහ පාලක පක්ෂය අතරින් නැගෙන හඩ අතර ඇත්තේ…
2012 වසරට අප අවතීර්ණ වෙද්දී විලාසිතා වචනය වුණේ සංහිඳියාව හෙවත්, අපේ පුරවැසියන්ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් වබෝධ කරගත් එහි සංකේත නාමය වූ, එල්.එල්.ආර්.සී.[LLRC] යන්නයි. ඒ වන විට මේ කියන ‘උගත් පාඩම් හා…
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය පිළිබඳ වර්තමාන විවාදය තුළ පවතින ඇතැම් දුර්මත නිසා, විවිධ ව්‍යකූලතා සහ ඇතැම් විකෘතීන් ද ඇති වෙමින් තිබෙන බවක් පෙනේ. පාර්ලිමේන්තුව තිබෙන්නේ නීතියට ඉහළින් ද? පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු නීතියට ඉහළින් සිටින…
[Photo Credit:http://www.shafaqna.com] අධිකරණය තරම් ස්වාධීන විය යුතු යැයි විශ්වාස කෙරෙන වෙන කිසි ආයතනයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක නැත. ඒ නිසාම, සියළු ආකාරයේ බලපෑම්වලින් නිදහස්ව කටයුතු කිරීමේ වාතාවරණයක් අධිකරණය සම්බන්ධයෙන් ස්ථාපිත කිරීමට හැම පියවරක්ම ගනු…