බෞද්ධයන්ව වැළදූ රාජපක්ෂ දැන් කතෝලිකයන්ව අතුරුපසට ගැනීම
Image Credit:dailynews.lk කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා බෞද්ධයන්ව, කිතුණුවන්ව සහ මුසල්මානුවන්ව යාප්පුවෙන් පාවිච්චි කළ රාජපක්ෂ, ජයග‍්‍රහණයේ අවසාන අයිතිය තමාගේ සහ තම පවුලේ භුත්තියට සවි කරගත්තේය. 1915 සිංහල-මුස්ලිම් කෝලාහලයෙන් පසු මේ…