Colombo, Democracy, Elections, Featured Articles, Politics and Governance

රාජපක්ෂවරැනි..දැන් ඉතින් කොට්ට, පැදුරැ අකුල ගත්තොත් හොඳා!

Image Credit: demotix ඌව ඡන්දය අවසන් ය. සංඛ්‍යාලේඛනවලට අනුව රාජපක්ෂ ආණ්ඩුවට මැතිවරණය ජයග්‍රහණය කර ඇත. නමුත් රාජපක්ෂලා ඇතුලු එක්සත් ජනතා නිදහස් සංධානය මහපොළවේ දී පරාජය වී තිබේ. එය, රාජපක්ෂලාගේ ‘තග දේශපාලනයේ‘ අන්ත…

Badulla, Democracy, Elections, Featured Articles, Moneragala, Politics and Governance

උෟව මැතිවරණය | බරපතල සිදුවීම් 26%යි, [‘‘පොලීසියේ හැසිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එතරම් හොද තත්ත්වයක් නොවේ, මොණරාගල පැවති තත්ත්වය මැතිවරණ ප්‍රථිඵලයට බලපෑමක් ඇති උනා., ‘‘ CMEV]

Image Credit: therepublicsquare ඌව පළාත් සභා මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම ඊයේ(20) සවස 4ට අවසන් වූ අතර මේ වන විට එම මැතිවරණයට අදාල ප්‍රධාන ප්‍රථිපල බොහොමයක් ප්‍රකාශකිරීම අවසන් වෙමින් පවතී. කෙසේ වෙතත් ඌව…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

පොදු අපේක්ෂකයා සහ වාර්ගික ගැටුම

මේ දිනවල ගුවන් විදුලියට සවන්දුන්නත්, රූපවාහිනිය නැරඹුවත්, ලංකාවේ පත්තරයක් හෝ වෙනත් විද්‍යුත් මාධ්‍යයක් කියෙව්වත්, පාරතොටේ කතාබහකට සවන්දුන්නත් අසන්ට ලැබෙන්නේ ‘පොදු අපේක්ෂකයා’ පිළිබඳවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රජා පීඩනයෙන් ජනතාව හෙම්බත්ව සිටිති. ඔහුව පරාජය…

Colombo, Democracy, Featured Articles, Media, Politics and Governance

රජුන් තැනීමේ රාජකාරිය මාධ්‍ය මුදලාලිලා අතට ගැනීම

නොවැදගත් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් පමණට වැඩි ආකාරයකින් පත්තරවල හෝ විද්‍යුත් නාලිකාවල පෙනී සිටින්නේ නම්, ඒ පසුපස මාධ්‍ය මුදලාලිලාගේ හොර න්‍යාය පත‍්‍රයක් අනිවාර්යෙන් ඇති බව දැන් අපට නිසැකවම කිව හැක. ‘සිරස’ නාලිකාවේ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

යහපත් හෙටක් සඳහා මහජන න්‍යාය පත්‍රය’ යනු කුමක්ද?

Image Credit: Lankadeepa ශ්‍රී ලාංකිකයන් ලෙස අප රටේ මෑත ඉතිහාසයේ තියුණුම අභියෝග රැසකට මුහුණ දෙමින් සිටිනවා. මේ අභියෝග වනාහි මෑත ඉතිහාසයේ ක්‍රමානුකූලව වර්ධනය වූ අහිතකර ප්‍රවණතා රැසක් මේ වන විට උච්ච ස්ථානයකට…

Badulla, Democracy, Featured Articles, Politics and Governance

උතුමාණෙනි! බළලා පැන්නා නේද?

Image Credit: hirunews ඌව මැතිවරණය ‘මැරවරණයක්‘ බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරයි. එසේම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රකාශ කරන්නේ රාජ්‍ය සම්පත් යොදා ගැනීම, බිය වැද්දීම්, තර්ජනය කිරීම් ඇතුලු මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා මෙන්ම එලිපිටම මැතිවරණ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Religion and faith

අළුත්ගම අවතාර සමග පොරබැදීම

Image: https://www.flickr.com/photos/vikalpasl/sets/72157645215079098/ ඊළඟ වසරේ මාර්තුවේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තීරණාත්මක සැසි වාරයට කලින්, අළුතින් පත්වූ මානව හිමිකම් මහ කොමසාරිස් ප‍්‍රින්ස් සයිඞ්ගේ හිත දිනා ගැනීමටත්, ජිනීවා නුවරදී පසුගිය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ඌවේ දේශපාලන යුද්ධය: මේ මහා නාඩගම නවත්තන්න

[Image Credit: CaFFE/ හාලි ඇළ එජාප රුළියේ සංවිධායකගේ රියට ප්‍රහාරයක් ඒල්ල වූ අවස්ථාව] ඌව පළාත් සභා මැතිවරණයේ අවසාන සතිය එළැඹෙද්දී, මෙය නිදහස් හා සාධාරණ මැතිවරණයක් වේද, නැතහොත් ප‍්‍රචණ්ඩකාරී මහා නාඩගමක් වේද යන…

Anuradhapura, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

”උඹ ජීවත්වනවා ද, මැරෙනවා ද, කියා තීරණය කරපන්.” සිය සැමියා අතුරැදහන් කලඋන්ගෙන් මයුරිට තර්ජන (මගේ ජීවිතය අවධානම්, පොලීසිය වගකිව යුතුයි – අනුරාධපුරයේ මයුරි කියයි)

(ඡායාරෑපය, සිය දරැවන් ද සමග පොලීසිය ඉදිරිපිටට පැමිණ සිය සැමියා සොයා දෙන ලෙස බල කරන මයුරි ඉනෝකා) මරණිය තර්ජන සහිත ලිපියක්. ලිපියෙන් කියැවෙන්නේ මාසයකට වරක් කරන උද්ඝෝෂණය නවතා දමා කීයයක් හරි හොයාගෙන…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

රාජපක්ෂගෙන් පසු රටේ අනාගතය

Image Credit:dawn “2009 යුද්ධය ඉවර වුනාට පස්සේ (උතුරු සහ නැගෙනහිර පළාත් වල) හමුදා සමාජිකයින්ගේ ප්‍රමාණය සීයට 90 කින් අඩු කරලා තියෙනවා. මම උත්සහ කරනවා සිටින ප්‍රමාණයත් අනෙක් පළාත්වලට යොමු කිරීමට. නමුත් කොච්චර…

Colombo, Democracy, Featured Articles, Media and Communications, Politics and Governance

තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය

ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක තොරතුරු දැන ගැනීමට මහජනයාට ඇති අයිතිය ඔවුන්ගේ මූලික අයිතිවාසිකමක් වන තරමටම, එම ජනතාව තොරතුරුවලින් දැනුවත්ව තබා ගැනීම මාධ්‍යයට, විශේෂයෙන් මුද්‍රිත මාධ්‍යයට පැවරෙන මූලික වගකීමකි. ලෝකයේ සතර දිග් භාගයෙන් එන උණුසුම්…

Colombo, Democracy, Environment, Featured Articles, Human Rights, Human Security, Poverty

‘සරත් ප්‍රනාන්දු පොදු ජනතාවගේ මනුස්සයෙක්…’

”…..අපිට පෙන්නලා දීලා තියනවා පහුගිය අතීතයෙහි යම් විප්ලව වලින් සමාජ වෙනස් කිරීමක් කරාවි කියලා, යම් යම් රටවල් වල උදාහරණ. මේ වෙනකොට ඒ උදාහරණ වලට අලුතෙන් අර්ථ දෙන්න සිද්ධවෙලා තියනවා. එය පමණක් මදි…

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Media and Communications

“සුනිලා, අරගලය ඇතුලේ ජීවිතය විඳපු කෙනෙක්”

සුනිලා අබේසේකර, ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරීනිය අපෙන් සමුගෙන අදට වසරක් ගතවේ. 2013 සැප්තැම්බර් මස 09වනදා සදහටම මෙලොව හැර ගියේ වෙනදාටත් වඩා ඇය වැනි ගැහැනුන් මේ පොළවට ඇවැසි මොහොතකය. සුනිලා අපෙන් සමුගත් දිනට…

Colombo, Democracy, Featured Articles, Media, Politics and Governance

කරළියේ ඇත්තන් ය, නැත්නම් පඹයන් ය

Image Credit: privacyinternational ලිබරල් සාරධර්ම ප‍්‍රහාරයට ලක්වන විට ඊට එරෙහිව නිතරම පාහේ මුලින්ම නැගී සිටින්නෝ, බුද්ධිමත්තු, විද්‍යාර්ථීහූ සහ කලාකරුවෝ ය. ඒ සඳහා කාලයක් ඇත්තේ ද, මූල්‍යමය සුනැමියාවක් පිළිබඳ යම් හැඟීමක් ඇත්තේ ද,…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Religion and faith

බොදුබල සේනාවට එරෙහිව නුවර වන්දනාවේ ගිය ඇමතිවරු

Image: Screen Shot,Hiru News පසුගිය 13 වැනි දා කොළඹ කොටුවේ සහ ඒ අවට පෙදෙස්වල බොදුබල සේනාව පැවැත්වීමට සැලසුම් කොට තිබූ විරෝධතා ව්‍යාපාරයක්, අධිකරණය ඉදිරියට ගොස් පොලීසිය විසින් නතර කර ගත් බව පුවත්පත්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

මිත්‍යාවට පෙම් කර මිත්‍යාව මත ජීවත් වීම

අද උදේ මා සමග කථාකළ මිතුරෙකු ඊළඟ ජනාධිපතිවරණය ගැන අදහස් දක්වමින් ‘මහින්දට තුන්වෙනි වතාවට ජනාධිපතිවරණයට ඉල්ලන්න නීතියෙන් ඉඩ නැතිලු නේද?‘ කියා පැවසීය. ‘නීතියෙන් ඉඩ’ යන අදහස ලංකාවේ අද පවතින ක්‍රියාදාමයට කොතරම් වැදගත්කමක්…

Colombo, Democracy, Election, Featured Articles, Politics and Governance

මුලාවූ ජාතිය

Image Credit:dinamina.lk රාජපක්ෂ මේ සිදු කරමින් සිටින්නේ ඌව පළාත් සභා මැතිවරණය සඳහා වූ ප්‍රචාරණ කරටයුතු සිදු කිරීමේ ව්‍යාපාරයක නොවේ. ඔහු නිරත වී සිටින්නේ මීළඟ ජනාධිපතිවණය සඳහා වන ප්‍රධාන ප්‍රචාරණ ව්‍යාපාරයයි. ඌව මැතිවරණය…