රාජපක්‍ෂගේ “අව” මංගල රැළිය: ත්‍රාසය සහ ව්‍යාකූලබාවය
Image Credit:twitter.com/PresRajapaksa අවසානයේදී ඔහු තම මංගල රැළිය පැවැත්වුවේය. ඒ අද අනුරාධපුරයේදීය. නමුත්, කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා මෙන් මහා ඝෝෂාවක් කළ පමණට ඔහුට ඔහුගේ අදහස නිවැරදිව ප්‍රකාශ කර ගැනීමට පවා නොහැකි විය….