අනේ කාලේ, වනේ වාසේ..
‘‘පලදීම වැනි යමක් මානව ඉතිහාසයේ ඇත: පලදීමේ මෙවලම සරි කරන්නේ, වරදෙන් පීඩාවට පත් පුද්ගලයා නොව, වැරැද්ද කළ පුද්ගලයාම වීම, ඓතිහාසික පලදීමේ එක් නියාමයකි.’’ – කාල් මාක්ස් (ද ඉන්ඩියන් රිවොල්ට්) ප‍්‍රථම මහින්ද චින්තන…
‘‘පලදීම වැනි යමක් මානව ඉතිහාසයේ ඇත: පලදීමේ මෙවලම සරි කරන්නේ, වරදෙන් පීඩාවට පත් පුද්ගලයා නොව, වැරැද්ද කළ පුද්ගලයාම වීම, ඓතිහාසික පලදීමේ එක් නියාමයකි.’’ – කාල් මාක්ස් (ද ඉන්ඩියන් රිවොල්ට්) ප‍්‍රථම මහින්ද චින්තන…
Image Credit: nation.lk|by Rukshan Abeywansha බොදු බල හමුදාවේ සෙන්පති චීවරධාරී ගලබොඩඅත්තේ ඥානසාර සහ ශ්‍රී ලංකාන්ඩුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ සන්නද්ධ හමුදාවන්හි නොනිල සෙන්පති වන ගෝඨාබය රාජපක්ෂ අතර ඇති සම්බන්ධය රහසක් නොවේ. දෙපාර්ශවයම…
බඩට ගහන්න එපායැයි කියූ සෝමපාලගේ පමණක් නොව අඹු දරැවන්ගේත් බඩට මරණීය පහර මෙයයි කලියුගයේ ධාර්මිෂ්ඨ බව මෙයයි සාතන්ගේ බණ දෙසන කළ සිහල මහතුනි වැරදියට වටහා නොගන්න. උක්ත කවි පදය උපුටා ගත්තේ ඔබගේ…
Image Credit : amnesty/ Ishara KODIKARA/AFP/Getty Images CHOGM වලට ලක ලෑස්ති වෙමින් තිබූ ලංකාව වෙත ඔබේ නෙත නැවත මොහොතකට යොමු කරන්න. මාතරදී කුරාම් ෂයික් මරාදමා ඔහුගේ සහකාරියට ලිංගික බලහත්කාරකම් කිරීම ගැන චෝදනා…
මෙම ඡායාරෑප සටහන අනුරැධපුරයේ, ශාන්ත ජෝසප් දෙවුමැදුරැ ශාලාවේ පැවති ‘බියෙන් අත් මිදෙමු‘ පළමු ප්‍රසංගයේ විශේෂ අවස්ථා කිහිපයක් වන අතර, මෙම පළමු ප්‍රසංගයේ පොල්තෙල් පහන දල්වමින් එම ප්‍රසංගය ආරම්භයට මුල පුරන ලද්දේ කටුනායක…
පළමු කොටස හැදින්වීම ලංකාවේ සමාජ දේහය සීග්‍ර ලෙස ඇතුලට කුණු වෙමින් පිටතට ඉදිමෙමින් නවීකරණය වීමක් දැකිය හැකිය. මේ හේතුවෙන් අභ්‍යන්තරික සමාජීය වෙනසක් සඳහා දේශපාලනික වෙනසක අවශ්‍යතාවක් දරුණු ලෙස පැන නගිමින් තිබේ. මෙම…
Image Credit : dailymirror බොදුබල සේනාව විසින් ඊයේ(19) එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දීරය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබුණේ පසුගිය 13 සහ 14 පැවති මානව හිමිකම් උළෙලටවිරෝධය දැක්වීමටත්, එහි දී බොදුබල…
Image : Vikalpa.org “ඔක්කොම කඩේ යනවා” යැයි ප්‍රවීන සංගීත ශිල්පී ජයතිලක බණ්ඩාරයන්ගේ ‘බියෙන් අත්මිදෙමු‘ සංගීත ප්‍රසංගයේ පළමු ප්‍රසංගයේදී ප්‍රවීන කලාකරැවෙකු වන පරාක්‍රම නිරිඇල්ල පවසයි. පසුගිය 18 වනදා අනුරාධපුර, ශාන්ත ජෝෂප් දෙව්මැදුරැ ශාලාවේ…
Image Credit: asiantribune හැම මොහොතකම ඔවුහූ අපේ පස්සෙන් එති. මෝටර් බයිසිකල්වල, වහල ඇරිය වාහනවල නැගී අපේ පස්සෙන් පන්නති. ශ‍්‍රී ලංකාවේ බුද්ධි නිලධාරීන් වනාහී ලෙහෙසියෙන් අතනාරින වර්ගයකි. ඊටත් වඩා ඇලීමෙන් අපව හඹා එන…
ඉල් මාසෙ සීතල සුළඟ ඇඟේ හිරිකඩු මතුකරමින් හමායයි. ඒත් ගස්වල තාමත් පිරිල තියෙන කහපාට. රතුපාට, දම්පාට කොල මතට ඉල් මාසේ කහපාට හිරු එළිය වැටුනම හරිම ලස්සනයි. කස්තානියන් ගස්වල, බියර්කන් ගස්වල මුදුන්වලට හිරු…
මේන් එන්න… මේන් එන්න… යාන්න බලන්න….. උතුරු වසන්තේ, නැගෙනහිර උදානේ , විමුක්තිය, විමුක්තියයඅඅ, නිදහස, නිදහසඅඅ, එන්න එන්න ආසියාවේ ආශ්චර්‍ය බලන්න්නඅඅඅ…. යැයි ස්පීකර බැඳ පොදු රාජ්‍ය මණ්ඩළය සමඟ මඟුළකට යන්නාසේ ඇරයුම් කෙරුනි. රාජ්‍ය…
Image Credit : colombogazette ශ‍්‍රී ලංකාවේ 2009 සිවිල් යුද්ධාවසානයේ පටන්, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට බරපතල මානව හිමිකම් උල්ලංඝණ චෝදනා මාලාවක් එල්ල වී ඇතත් ඒ ගැන වගවීමක් මේ දක්වා සිදුව නැත. ගිය අගෝස්තුවේ…
ඊශ‍්‍රායලය යුදෙව් රාජ්‍යයක් වශයෙන් පලස්තීන අධිකාරිය මගින් පිළිගත යුතු බවට ඊශ‍්‍රායලයේ ඇතැම් බලසම්පන්න කොටස් විසින් ඉල්ලා සිටිනු ලැබීම, මැද පෙරදිග ප‍්‍රහේළිකාව තවත් පටලවන්නකි. ඊශ‍්‍රායලය නැමැති රාජ්‍යය යුදෙව් ප‍්‍රජාවට පමණක් වෙන් වන රටක්…
Image Credit : colombogazette මේ දිනවල ලංකාවම මඟුල් ගෙයක සිරි උසුළයි. මහින්ද රාජපක්ෂ මනමාලයා වී ඇති මේ මඟුල කෑමට රටටම බල කර ඇත. CHOGM සමුළුවේ සභාපති වීමේ මනමාල හිනාවෙන් මුහුණ පුරවාගත් මහින්ද…
[පස් වසක් පැරණි ලිපියක් | මගේ නොවැම්බරය] ‛සිහින අත් හළ මිනිස් දිවිය, හිම මිදී ගල් වූ මුඩු බිමකැ’ යි ලැන්ග්ස්ටන් හියුස් කෙටි කවක ලීවේය. ඒ අනුව බොහෝ විට ජීවන මගෙහි තෝරාගැනීම් දෙකකි….
[Video Interview] “අද වෙනකොට ජාත්‍යන්තර සම්මේලනයක් ලංකාවේ පැවැත්වීම ප්‍රශ්ණ සහගත දෙයක්. මොකද ලංකාවේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පාගන්න තියන අන්තිම තිතටම පාගලා තියන අවධියක. විශේෂයෙන් ලංකාවට නිදහස දෙනකොට, එහෙමත් නැතිනම් නිදහස අපි ලබා ගන්න…
[Video Interview] “ඇත්තෙන්ම මෙය පැවැත්වීම විවාදයට කරැණක්. දැන් මේක ආරම්භ වූනු දවසේ ඉදලා, මානව හිමිකම් ක්‍රියාකාරීන්, ජාත්‍යන්තර සංවිධාන විසින් විශාල උද්දේශණයනයක යෙදුනා. මේක ලංකාවේ පැවැත්වීම සුදුසු නැති බවට. මේකට කාරණාවක් තිබෙනවා. මොකද…