13 වැනි සංශෝධනය සහ දක්ෂිණ චින්තනය
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නැ යි ඉල්ලා විමල් වීරවංශ පෙත්සම් අත්සන් කරයි. ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි තවත් අය කියත්. මේ දෙවර්ගයම, ක‍්‍රීඩාව දිනන්ට යන්නේ, දකුණේ ජන වරමකිනි. 13…
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නැ යි ඉල්ලා විමල් වීරවංශ පෙත්සම් අත්සන් කරයි. ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි තවත් අය කියත්. මේ දෙවර්ගයම, ක‍්‍රීඩාව දිනන්ට යන්නේ, දකුණේ ජන වරමකිනි. 13…
ශ්‍රි ලංකාව එහි ජාතික රජ්‍යයේ හා ගෝලීය සන්දර්භය තුලදි දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික අර්බුදයක් වෙත වේගයෙන් ගමන් ගනිමින් තිබේ.මෙම අර්බුදයේ ඉතිහාසය විග්‍රහකර ගැනිමේ ප්‍රවාදයන් ප්‍රධාන වශයෙන් අවධින් දෙකකට බේදා වෙන් කළ හැකිය….
2011 මාර්තු මස මුල් සතියේ ලිබියාවේ පළවූ විකල්ප මාධ්‍ය ධාරාවන් තුල Face book වැනි සමාජ ජාල වෙබ් අඩවි පිළිබද, ලිබියාවේ එවකට ඒකාධිපති පාලකයෙක් වූ ගඩාෆිගේ මාරාන්තික බිය සහ වෛරය පිළිබද බොහෝ කාටූන්…
ජනතාවාදී ස්වාධිපත්‍යය හෝ ජනතා ස්වෛරීත්වය ගැන අපේ දේශපාලඥයන් සහ සිවිල් සමාජ කණ්ඩායම් අද කතා කරන්නේ, ජනමත විචාරණයක් හරහා අනුමැතිය ලැබේ නම්, ආණ්ඩුවක ඕනෑම ක‍්‍රියාවක් යුක්ති සහගත කළ හැකි පූජණීය ප‍්‍රතිපත්තියක් වශයෙන් ගනිමිනි….
ශ්රී ලංකාවේ ආණ්ඩුව ජනමාධ්‍යවේදීන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් පැනවීම රටේ නිදහස් අදහස් මර්දනය කිරීමේ ව්‍යායාමයේ තවත් පියවරක් ලෙසින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා ජනමාධ්‍ය සංවිධාන විසින් දෝෂ දර්ශනයට ලක්කරමින් ඇත. ජනමාධ්‍ය හා…
[Image Credit:tamilnewsnetwork.com] ශ්රී ලංකාවේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව නැවත නැවතත් අසමත් වීම, දෙමළ ජාතික සන්ධානය විසින් කවදත් පෙන්වා දෙන ලද්දකි. රටේ බලය බෙදාහැරීම සම්බන්ධයෙන් ඇති එකම අනුග‍්‍රහය වන…
[Image Credit: exploresrilanka.lk] ඇතුල් වෙන තැන ලොකු බැරියර් එකක්. පොලීසියේ මහත්තුරු තුන් දෙනෙකුත් හිටියා. අපේ මොකෝ, අපි ආවෙ ටිකක් සැහැල්ලූවෙන් ඉන්නනේ, කියලා අපි එයාලව පහුකරා. බය හිතෙන තරං පිළිවෙලට හදා ඇති ඒ…
පසුගිය ජූනි 11වන දා අපූරැ පුවතක් වෙබ් අඩවියක පළවී තිබිණි. එම පුවතේ ශීර්ෂය ලෙස සදහන් ව තිබුණෙ ‘අන්තර්ජාලය නිසා අද රටටම ජංජාලයක්‘ යන්න යි. එම පුවතින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන නිලධාරී…
ශ්රී ලංකාව අද වන විට ‘සාමයේ පූර්ණ ප‍්‍රතිලාභ’ භුක්ති විඳින්නේ යැයි, කොතලාවල ආරක්ෂක කටයුතු පිළිබඳ ‘විශ්ව විද්‍යාලයේ’ දී කතාවක් පවත්වමින් ගෝඨාභය රාජපක්ෂ පැවසීම, ඕනෑම දිනක මේ රටේ පුවත්පතක ශීර්ෂ පාඨයක් ගෙන බැලූවොත්…
සුරංගනා කතාවක ව්‍යාජත්වය අභිබවා විමතියක් උපදින්නේ සහ එම විමතිය හරහා රස ජනනය කැරැවීමක් සිදු වන්නේ, සුරංගනා කතාව ගොඩනැංවෙන සිදුවීම් අතර පවතින අන්තර් තර්කනයක් පාදක කර ගනිමිනි. එහෙත්, එම සුරංගනා කතාවම නූතන මාධ්‍ය…
‘‘ආණ්ඩුවේ වංචාව සාර්ථකව හෙළිදරව් කළ හැක්කේ, යදම් රහිත නිදහස් මාධ්‍යකට පමණි’’ (පෙන්ටගන් ලියවිලි පිළිබඳ ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය) රාජපක්ෂලා ඔවුන්ගේ ‘මාධ්‍ය ආචාර ධර්ම යෝජනා’ රටේ නීතියක් බවට පත්කළහොත්, ශ‍්‍රී ලංකාවටත් ‘ඇමතිසත්‍යයක්’ (සත්‍යය අමාත්‍යාංශයක්) ලැබෙනු…
[Image:vikalpa file] අපට දැන හැඳුනුම්කම් කලින් සැළසුම් කළ නො හැකි ය. දැන හැඳුනුම්කම් එසේ සැළසුම් කළ හැකි වී නම් මා පමණක් නොව තවත් බොහෝ අය අරුන්දික ප‍්‍රනාන්දු වැන්නන් දැන හඳුනාගන්නේ නැත. එහෙත්…
ජනමාධ්‍ය සහ ප‍්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියන පරිදි, සියලූ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය සඳහා වන ‘ආචාර ධර්ම පද්ධතියක්’ හඳුන්වා දීමට ආණ්ඩුව සැරසෙයි. රජයේ ‘ඬේලි නිව්ස්’ පුවත්පතට අනුව, ‘රටට වැඩදායක මාධ්‍ය සංස්කෘතියක්’ නිර්මාණය…
කිලිනොච්චිය දිස්ත්‍රික්ක ඉඩම් අත්පත් කිරීමේ නිළධාරියා ලෙස ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශය විසින් පත්කළ එස්. වීරකත්තිපිල්ලයි තම ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ග්ලෝබල් ටැමිල් වෙබ් අඩවිය වාර්තා කරයි. එහි වැඩිදුරටත් සදහන් වන්නේ, ඉඩම්…
මෙලෝ චාරයක් නැති ආණ්ඩුවකට රටේ මාධ්‍ය වෙනුවෙන් ආචාර ධර්ම පද්ධතියක් නිර්දේශ කළ හැක්කේ කෙසේ ද? මාධ්‍ය ආචාර ධර්ම කෙටුම්පතක් සාකච්ඡාවට ගෙන ඇතැ යි යන ආණ්ඩුවේ පූච්චානම් කතාවක් යන මෙවන් සමයක එම ප‍්‍රශ්නය…
වලිකාමම් උතුරේ සිට අවතැන් වී පෞද්ගලික ඉඩම්වල තාවකාලිව කඳවුරු හදාගනිමින් ජීවත් වූ ජනතාවට එම ප්‍රදේශයෙන් පිටත් වී යන ලෙස එම ඉඩම්වල අයිතිකරුවන් විසින් බලකරමින් සිටින බව වාර්තා වේ. උඩුපිට්ටි ප්‍රදේශයේ එසේ පෞද්ගලික…
නිදහස් අධ්‍යාපනය රැකගත යුත්තේ මන්ද යන්න සම්බන්ධව මෙරට තුළ හටගෙන ඇත්තා වූ සංවාදය මේ වන විට යම් ප‍්‍රමාණයකින් අධිපති දේශපාලන මතවාදය හමුවේ ගිලිහී යමින් පවතින බවක් පෙනී ගිය ද , නිදහස් අධ්‍යාපන…