මහින්ද රාජපක්ෂගේ ‘අපූරු අදහස්’
මහින්ද රාජපක්ෂට තවත් අපූරු අදහසක් පහළ වී තිබේ. ‘රාජ්‍ය සේවයේ’ සිටින තමාගේ එක් හෙංචයියෙකු ලවා, මාධ්‍යවේදීන් සඳහා වන ආචාර ධර්ම පද්ධතියක් පිළිබඳ අදහසක් පතුරුවා හැරීමට ගිය සතියේ ඔහු පියවර ගෙන තිබුණි. රාජ්‍යකරණයේ…
මහින්ද රාජපක්ෂට තවත් අපූරු අදහසක් පහළ වී තිබේ. ‘රාජ්‍ය සේවයේ’ සිටින තමාගේ එක් හෙංචයියෙකු ලවා, මාධ්‍යවේදීන් සඳහා වන ආචාර ධර්ම පද්ධතියක් පිළිබඳ අදහසක් පතුරුවා හැරීමට ගිය සතියේ ඔහු පියවර ගෙන තිබුණි. රාජ්‍යකරණයේ…
පාඨකයාට හෝ ප්‍රේක්ෂක, ශ්‍රාවකයාට හෝ රටෙහි ජනතාවට හෝ කිසි ලෙසකින් යහපතක් නැති එහෙත් ජාතිවාදයෙන්, ඊනියා දේශප්‍රේමයෙන් මුසපත්ව ඇති මිනිසුන් අවදිකිරීම පිණිස බෝතල් ගතකර ඇති බූතයන් සහිත වෙළෙඳපලක් ලංකාවෙහි මාධ්‍ය වෙළෙඳපලෙහි ඇත. වරින්…
එකමුතුව සඳහා ජනරැලිය ස්වෙච්ඡා කණ්ඩායම විසින්, වෛරයට ශ්‍රී ලංකාව තුල ඉඩ නොතබමු, ඇසකට ඇසක් මුලු ලොවම අන්ධ කරයි..වැනි තේමාවන් යටතේ ඊයේ(07) මාතර නගරයේදී රැළියක් පැවැත්වූහ. දේශපාලන පක්ෂ නියෝජිතයින්, ආගමික නායකයින් ඇතුලු පිරිසක්…
[බෞද්ධයන් සහ මුස්ලිම්වරුන් අතර ඇති වූ ගැටුම් පිළිබඳ වාර්තාවක් කවරයේ කතාව කරගත් ‘ටයිම්’ සඟරාවේ අවසාන කලාපය ලංකාවේ තහනම් කරන ලදි. එහි සඳහන් The Face Of Buddhist Terror නැමැති මුඛ්‍ය ලිපියේ සිංහල පරිවර්තනය…
[Image Credit: www.ft.lk] රාජපක්ෂ ආණ්ඩුව යුද්ධයට ගියේ මහා ඔට්ටුවක් භාර ගනිමිනි. යම් හෙයකින් යුද්ධය අසාර්ථක වුණොත්, තමන්ට සියල්ල අහිමි වන්නේය යන දැනුම ඔවුන්ට තිබුණි. එහෙත් එය ජයගත්තොත්, සියල්ල තමන්ගේ කර ගැනීමෙන් මෙහා…
(සයිබර් වේදිකා නාට්‍ය නොහොත් තදාත්මක විඝඨන ජවනිකා) කියවන අතර රඟපාන්නග රඟපාන අතර පරිකල්පනය කරගන්නග ඔබම වේ නළුවාද නිළියදග ඔබ අභියස ඇත ඔබේ කැඩපතග ඇති තරම් ඉඩ ඇති ඔබේ සයිබර් වේදිකාවට පසුතලය නාට්‍යයට…
නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් මූළික සටන්පාඨය කර ගනිමින් මෙන්ම වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව විසින් සිදු කරනු ලබන ශිෂ්‍ය මර්ධනය වහා නතර කරන ලෙස බල කරමින් දහස් ගණනක් විශ්ව විද්‍යාල සිසුන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ…
පොසොන් උදාවත් එක්කම දුමි සිල්වා උපාසක මහතා කොළොන්නාවට කළ එළි බැස්සේය. තවත් ඉතිං හැංගි හොරා පිංකං කරන්නේ මොකටද? එළි පිට වැඩ ටික ආයිත් පටන් ගන්ඩ බැරි කමක් නෑනෙ. මේ මෑතක් වන තුරුම,…
ඔබ තනිවම දකින සිහිනය සිහිනයක්ම පමණි. නමුත් උනන් හා ඔබ එක්ව දකින සිහිනය යථාර්ථයයි. අපි කියන එකම දෙය නම් සාමයට ඉඩක් දෙන්න කියායි. ඝාතනය සඳහා වන මොනම හේතුවක්වත් මම විශ්වාස නොකරමි. යථාර්ථය…
[154 skeletons unearthed at the Matale hospital in Sri Lanka. Photograph: Eranga Jayawardena/AP] පාලකයාගේ නීතියට ඉහළින්, නීතියේ ආධිපත්‍යය පිහිටැවූ එඩිතර මහේස්ත‍්‍රාත්වරිය චතුරිකා ද සිල්වාව හිටිඅඩියේම මාතලෙන් මාරු කර හැරිණ. ඒ හදිසි (එහෙත්…
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් අද පෙනී සිටින්නන්, පසු ගිය යුද්ධයේ දී ජීවිත පූජා කළ හමුදා රණවිරුවන් ඉදිරියේ ‘ද්‍රෝහීන්’ වශයෙන් කෙනෙකු හංවඩු ගසන්නේ නම්, ඒ හංවඩුව පසු පස ඇති දේශපාලන තර්කනය කුමක්…
[Photo Credit: economist|AFP] යුද්ධය අවසන් වූ ආසන්න වකවානුවේ ආණ්ඩුව වෙනුවෙන් ප‍්‍රතිඥාවක් දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ, සියලූ ජන කොටස්වල සහයෝගය සහිත දේශපාලන විසඳුමක් සොයාගන්නා බව රටට ප‍්‍රකාශ කොට සිටියේය. එම ස්ථාවරය, ඔහුගේ සහෝදර…
‘‘කේප්පාපිලවු ප්‍රදේශයේ ජනතාව නැවත පදිංචිකිරීම කියලා, කැළෑ බද ප‍්‍රදේශයක නැවත පදිංචි කර තිබෙනවා. ඒ ජනතාව මේ වනවිට බොහෝ දුෂ්කරතාවයන් මුහුණ දෙමින් සිටිනවා. නමුත් මේ ජනතාවගේ අයිති ඉඩම් වල මහා පරිමාන ලෙස හමුදා…
ආරක්ෂක අංශවල බලගතු තැන්වලට විශේෂ සම්බන්ධයක් තිබූ, කලක් අපරාධ මැඩලීමේ තරුවක් වූ, නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ හදිසි ඇද වැටීම සිත්ගන්නා සුළු ය. ඒ, ඔහු ගෑවී ඇතැ යි කියන ඝාතන සහ කප්පම් කන්දරාවේ…
උතුරේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත යැයි පවසන පළාත් සභා මැතිවරණය හා බැදි තත්ත්වයන් පිළිබදව මන්නාරම රදගුරු රායප්පු ජෝසප් පියතුමා සමඟ සුඩර් ඔලි පුවත්පත කළ සම්මුඛ සාකච්ඡාවේ සංස්කරණය කළ සටහනක්…
‘‘මැඩලිය හැකි මුග්ධතාව, ලොකුම මුග්ධතාවයි. අප නොදන්නේ, දැනගන්ට උවමනාවක් නැති නිසා ය.’’ – ඇල්ඩස් හක්ස්ලි [Ends and Means] එළැඹීමට නියමිත කුණාටුවක් ගැන කල්තියා අනතුරු ඇඟවීමට බලධාරීන් අසමත් වීම නිසා 60කට ආසන්න ධීවර…
[Photo by Mario Tama/Getty Images] ඇමෙරිකානු ජාතික ස්නෝඩන් විසි නව හැවිරිදි ය. සාමාන්‍ය වාර්ෂික ආදායම ඩොලර් 50,000ක් වන ඇමෙරිකාවෙහි ඔහුට වසකට ඩොලර් 200,000ක තරම් ආදායමක් ඇති රැකියාවක් තිබුණි. ඔහුගේ වෘත්තීමය අනාගතය ස්ථිර…