‘‘වෙඩිතබා මරා දැමිය හැකියි, ඒත් සිහිකරන්න බෑ’’
‘‘කන්නමයි හදන්නේ’’ ගොරහැඩි සිනහවකින් යුතුව, හලාවත පොලීසියේ ප‍්‍රධාන නිළධාරියෙකු මදෙස බලා කීවේ ය. ඒ පසුගිය 15වනදා හලාවත නගර මධ්‍යයේ පැවති විරෝධතාවයක් මැඩ පැවත්වීමට ලබාගත් අධිකරණ නියෝගයක් අතැතිවය.(කෙසේ නමුත් මරාදැමූවන් සිහිකරන්නටත්, ඝාතකයින්ට එරෙහිව…