පොහොර සහණාධාරයක් දෙන්න.. ඌවේ උක් ගොවීහූ රජයෙන් ඉල්ලති.
කුඹුරු ගොවීන් සඳහා දෙනු ලබන පොහොර සහණාධාරය උක් ගොවීන්ටත් ලබා දිමට පියවර ගත යුතුව ඇතැයි ඌව පළාතේ උක් ගොවීන් රජයෙන් ඉල්ලා සිටිති. රුපියල් දහස් ගණනක් දී පොහොර මිළයට ගෙන උක්ගස් වගා කිරීම…
කුඹුරු ගොවීන් සඳහා දෙනු ලබන පොහොර සහණාධාරය උක් ගොවීන්ටත් ලබා දිමට පියවර ගත යුතුව ඇතැයි ඌව පළාතේ උක් ගොවීන් රජයෙන් ඉල්ලා සිටිති. රුපියල් දහස් ගණනක් දී පොහොර මිළයට ගෙන උක්ගස් වගා කිරීම…
වැල්ලවාය කිරිඳිඟගේ ජලය ලබා ගනිමින් එළවඑ වගාවේ නිරත ගොවීහු තමන්ට භූමිතෙල් සහණාධාරයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිති. මෙසේ මෙම සහණාධාර ඉල්ලා සිටින්නේ වතුර මෝටර් මගින් ජලය ලබාගෙන ගොවිතැන් කටයුතු කරන ගොවීන්ය. කෙසේ…
නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට විරුද්ධව එහි සේවකයන් විශාල පිරිසක අද(10) දහවල් බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. දුරකථනෙන් පිල්ලි ගහපු වාහනයෙන් මගඩි ගහපු ගීගනගේ ගෙදර යවපු සභාපතියා පන්න දමමු ගීගනගේ නෝනා UDA…
විදුලි බලය නොමැති මධ්‍යම පළාතේ දුෂ්කර වතු හා ග්‍රාමීය ප්‍රදේශවලට විදුලිය ලබාදීම සඳහා ප්‍රදේශයේ දිය ඇලි ආශ්‍රිතව කුඩා ප්‍රමාණයේ ජල විදුලි බලාගාර පිහිටුවීම පිළිබඳව තම අවධානය යොමුව ඇතැයි මධ්‍යම පලාතේ විදුලිබල අමාත්‍ය…
වැසිකිලිය අපිට අයිති නෑ. රුපියල් 10ක් ගන්න එක ගැන කොමිටියේදී සාකච්ඡා කර තියනවා. ජී. එච්. ආරියපාල මහතා, ලේකම් – ප්‍රදේශිය සභාව කැකිරාව ආදායම විතරයි ප්‍රාදේශීය සභාව බලන්නේ. මැයි 01වන දායින් පසුව ප්‍රශ්ණය…
යල කන්නයේ අසවනු නෙලා ගෙට ගත්තේ ලොකු බලාපොරොත්තුවකින්. ඒ පොහොසත් වන්නට නොවේ. ගත්ත ණය ටික ගෙවන්නයි. යන්තම් හෝ වේලක් හැර වේලක් කාලා ජීවිතේ ගැටගහගන්නයි. මහා දුක් කන්දරාවක් එක්ක ගෙට ගත් වී ටික…
හම්බන්තොට කාන්තා මහ සංගමය විසින් නෙදර්ලන්ත රතු කුරුස සමාජයේ ආධාර ඇතිව සුනාමි ව්‍යසනයෙන් වැන්දඹු තත්ත්වයට පත් පවුල් 158 සඳහා මූල්‍ය ආධාර පිරිනමා ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැන්දඹු පවුල් 17000 පමණ සිටින අතර එය…
இலங்கையில் இன்றுள்ள தேசிய ரீதியில் முக்கியமான பிரச்சினைகள் என்ன என்று பார்த்தால்‚ மற்றைய பல விடயங்களுடன் இனப்பிரச்சினை அல்லது இலங்கையின் சமாதானச் செயற்பாடு அல்லது மோதல்‚ விலைவாசி உயர்வு அல்லது பொருளாதாரம்‚ சட்டமும் ஒழுங்கும் அல்லது மனித உரிமை மீறல்கள்‚ ஊடக சுதந்திரம் போன்றவை‚…
தேயிலையை அடிப்படையாகக் கொண்ட பெருந்தோட்டங்களை பரவலாகக் கொண்டது பதுளை மாவட்டம். குறிப்பாக பதுளை‚ பசறை‚ லுனுகல‚ ஹாலிஎல‚ பண்டாரவளை‚ அப்புத்தளை‚ வெளிமடை‚ ஹல்தமுல்லை‚ ஊவர பரணகம ஆகிய உதவி அரசாங்க அதிபர் பிரிவுக் குட்பட்ட பிரதேசங்களில் தேயிலைத் தோட்டங்கள் செறிவாகக் காணப்படுகின்றன. அபிவிருத்தி பாதையில்…
සුනන්ද දේශප්‍රිය ඉහළ යන ජීවන වියදම හමුවේ අප හැම මුහණ දෙන දූෂ්කරතා ගැන අලුතෙන් ලිවීමට අවශ්‍යතාවයක් නැත. නමුත් ලීවීමට වටිනා දෙයක් තිබේ. එනම් ආණ්ඩුවේ නියමය අනුව වැඩකරන ජනයා ලැබිය යුතු වැටුප් මට්ටම…
සුනන්ද දේශප්‍රිය බදාදා දහවල් බත් පාර්සලය ලිහා බැලුවිට අද රටේ බඩුමිල එහි ලියා තිබුණා වැනි විය. එහි තිබුනේ වෙළද පොලේ ලාබයටම ගත හැකි සහලින් පිසූ බත්. දිග අතට කපා පිසූ කොහිල හැන්දක්,…
හාල් මිල පාලනයකින් තොරව ඉහල යාම නිසා ඒසඳහා පාලන මිලක් නියම කිරිමට රජය තීරණය කරනු ලැබුවා. එම තීරණයෙන් පසුව හාල් තොගවෙළඳුන් සිය කඩවසාදමා ඒසඳහා විරෝධය ප්‍රකාශ කරනු ලැබුවද පසුව රජයේ පාලන මිළට…
පසුගිය කාලයේ අස්වැන්න නෙලිමට පටන් ගැනිමත් සමගම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිළ ගනන් පහත වැටුනා. මේ හේතුව නිසා එළවළු ගොවීන්ට සිය අස්වනු විකුණාගත නොහැකිවු අතර ඒවා සතුන්ට කෑමට දැමීමට පවා සිදුවුනා. විකල්ප…
කොළඹ නගරය තුළ ඇති හෝටල් 90% පමණ අපිරිසිදු හා සෞඛ්‍ය ආරක්ෂාවට අනුකූල නොවන ලෙස පවත්වාගෙන යන බව කොළඹ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් කළ සමීක්ෂණයකින් හෙලිවී තිබේ. කොළඹ නගර සභාවේ නියෝජ්‍ය…
හෙළ උරුමයේ බහුජන අංශයක් වන ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරය දැන් අපට කියන්නේ දෙවන ලෝක යුද සමයේ දී මෙන් දැන් කෙරෙන යුද්ධයේදීත් බජිරි කන්න කියා ය. කොළඹ එය පොස්ටර් අලවන්නේ දැන් බඩ ගැන…
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති ක්‍රිකට් තරගාවලිය නැරඔම සදහා එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ජාතික ක්‍රිකට් ලෝලීන් අතරින් පස් දෙනෙක් මේ වන විට ශ්‍රී ලංකාවේ රෝහල් ගතව සිටිති. දෙදෙනෙක්…
බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්බද ප්‍රදේශවල වෙළදුන් හිතූ හිතූ මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කිරීමට පටන් ගෙන ඇත. උපරිම සිල්ලර මිල සටහන් මත වැඩි මිල සදහන් ලේබල් අලවා මේ ව්‍යාපාරය ගෙන යන අතර මේ ගැන…