Human Rights
මුන්නේෂ්වරම් බිළි පුජාව සහ බෝධි පුජාවේ පටලැවිල්ල
Pic by – Adaderana.com හලාවත මුන්න්ෂ්වරම් කෝවිලේ වාර්ෂික මංගල්‍යයයේ අවසාන දිනයේ දී එළුවන් සහ කුකුළන් දහසකට ආසන්න සංඛ්‍යාවක් බිළි පුජාවක් සඳහා ඝාතනය කෙරෙති යි කියැවේ. මේ බිළි පූජාව මගින් බැතිමතුන්ගේ අවශ්‍යතා සාක්ෂාත්…
‛ආසියාවේ ආශ්චර්ය’ – මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් දඩයම නැවතත් අරඹයි
රටේ සිටින මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් මෙන්ම මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් නැවතත් රජයට අයත් සහ හිතවත් මාධ්‍ය කිහිපයක් විසින් ඔවුන්ව රටට අපකීර්තියක් ගෙන දෙන අය ලෙස සලකා දිගින් දිගටම ප්‍රචාරය කරමින්…
පශ්චාත් LTTE සමය, දේශපාලන සාකච්ඡා සහ රටේ අනාගතය
මෙම ලිපියෙන් අවධානය යොමු කැරෙන්නේ ශ්‍රී ලංකා රජය සහ දෙමළ ජාතික සන්ධානය අතර මේ දිනවල පැවැත්වෙමින් තිබෙන සාකච්ඡා පිළිබඳවයි. ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සෙවීම මෙම සාකච්ඡාවල අරමුණ වී තිබේ. එහි වර්තමාන තත්ත්වය…
මාතර තානායම: රු. 60,000 යි. මාතර වැසිකිළිය: රු. 261,000 යි.
Pic edit by – Samm අද තරම් රටේ දූෂණය ඔඩුදිවූ වෙන කිසි කාලයක් තිබී ඇත් දැයි සැක සිතේ. එසේ වෙතත්, අද තරම් එම දූෂණය පවුල් කිහිපයක් අතරේ මහ පරිමාණයෙන් බෙදාහැරෙන තත්ත්වයක් මීට…
”මාළඹේ අටවගත්ත හොර වෙද කඩේට ප්‍රමිතියක් නෑ” – වෛද්‍ය ගිෂාන්ත දසනායක
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබදව සහ එහි මතු වී ඇති නවතම තත්ත්වයන් සහ අභියෝග පිලිබදව ‛විකල්ප’ පසුගියදා, සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීය. පහත සටහන් වන්නේ…
‛‛මානව හිමිකම් කවුන්සිලය හමුවේ අමාත්‍ය සමරසිංහ කල කතාවෙන් අපි මවිතයට පත් වීමු.’’ TNA
(සංස්කාරක සටහන) පසුගිය සැප්තැම්බර් 12 වනදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතා ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නායක අමාත්‍ය මහින්ද සමරසිහ කළ කතාව සම්බන්ධයෙන් සහ පසුගිය කාලයේ සහ වත්මන් ශ්‍රී ලංකාවේ විශේෂයෙන් උතුරු…
ජන ජීවිතය අඩාල කිරීම තුළින් මේ ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ කුමක්ද?
කොළඹ නගරය මුළු ලෝකයෙන්ම ආකර්ශනීය නගරයක් කරන බවට සුසිල් ප්‍රේම ජයන්ත අමාත්‍යවරයා කියා සිටිනවා. අනික් අතට කොළඹ නගරය ලස්සන නගරයක් බවට පත් කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණයි කියලා සජිත් ප්‍රේමදාස කියා…
හදිසි නීතිය ඉවත් කිරීමට මෙච්චර හදිස්සියක් ඇයි?
Photo courtesy: jds.org 1971 සිට, සීමිත කාල වකවානු කිහිපයක හිස්තැන් කිහිපයක් හැරුණුකොට, පොදුවේ ගත් කල ලංකාව පාලනය කර ඇත්තේ හදිසි නීතිය යටතේ ය. පසු ගිය අවුරුදු හයක කාලය තුළ නොකඩවා එය බලපැවැත්වීය….
අද්මිරාල්ලාගේ සිනමාව
Photo by – http://syco.me/?p=962 කැටි කිරිල්ලීගේ කතාව “දන්නවද කැටි කිරිල්ලී කියන්නෙ කව්ද කියලා, බට්ට් වගේම කෙනෙක්. ඉතින් දවසක් කැටි කිරිල්ලිගෙ දෙමව්පියො එයාට කතා කරලා ගෙදර තිබුණු අන්තිම හාල් හුන්ඩුවත් අතට දීලා කිව්වා,…
ග්‍රීස් යකුන් සමඟ හෙළුවෙන්
2009 මැයි 19 පසු දකුණේ සිංහල සමාජයේ තක්සේරුව වූයේ මෙතෙක් කල් තමන්ගේ ප්‍රමෝදය, සතුට එසේත් නැතිනම් තමන්ගේ ආතල් එක උදුරාගෙන සිටි උතුරේ දමිළ ව්‍යාපාරය, සන්නද්ධ ක්‍රියාමාර්ගයක් මඟින් කුඩු පට්ටම් කර දැමීම ඔස්සේ…
රාසික් ඝාතනය කළේ කවුද?(වීඩියෝ)
රාසික් ඝාතනය කළේ කවුද? ”ප්‍රභල මානව හිමිකම් ආරක්ෂකයෙකු වූ පට්ටානි රාසික් අතුරැදහන් කර දින 500කටත් වඩා ඉක්ම ගොස් සිටියදී ඔහුව සොයා ගැනීමට නොහැකි වූයේ ප්‍රභල ඇමතිවරයෙකු සහ ආරක්ෂක අමාත්‍යංශ නිළධාරියෙකු එම පරීක්ෂණ…
ලාංකීය හොරකමේ මෑත කාලීන ප්‍රවණතා
“අපි වෙනදා වගේ රෑට කාලා නිදියගත්තා. දවල් වැඩකරලා මහන්සි හින්දා වැටිච්ච හැටියෙ නින්ද ගියා. එකපාරටම මාලඟ නිදාගෙන හිටපු සුමිත් මල්ලි මාව කෙනිත්තුවා. සද්ද කරන්න නැතිව කුස්සිය පැත්ත බලපන් කියලා සුමිත් මල්ලි මගෙ…
”විශ්‍රාමයෙ – ගොදුර රොෂාන්, ආණ්ඩුවක් – හෙල්ලු රොෂාන් ”
“මේ ආණ්ඩුව විසින් ප්‍රෝඩාකාරී විශ්‍රාම වැටුප් පනතක් ගෙනැල්ලා අපගේ පෞද්ගලික අංශයේ අරමුදල් කොල්ල කන්න හැදුවා. ඒක අපට පරාජය කරන්න ලැබුනේ රොෂේන් සහෝදරයගේ මලගම උඩින්. රොෂේන් සහෝදරයගෙ ජීවිතේ පූජාකරලා තුන්මසක් ගතවෙන මේ මොහොතේ…
‛නායකයෙක් යනු පෘෂ්ටිමත් මිනිහෙක් පමණද?’ – නායකත්ව පුහුණුවට සහභාගී වූ ශිෂ්‍ය ශිෂ්‍යයාවෝ ප්‍රශ්න කරති.
“සති තුනකින් නායකයෙක් බිහිකරන්න බැහැ. ඒක බොරු කතාවක්. ඒක සිදුවන දෙයක් නෙමෙයි. අනික් කාරණය තමයි නායකත්ව පුහුණුවෙදි අපිට හොඳට කෑම දුන්නා. එතුමා කිව්වෙ කෑම දීලා හොඳට පෘෂ්ටිමත් මිනිහෙක් බිහිකරන එකද දන්නෙ නැහැ….
“මේක ආණ්ඩුව විසින් කරපු වැඩක් ” – එස්. ශ්‍රීධරන්, ටී.එන්.ඒ
“යාපනය දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ට ප්‍රහාරයන් එල්ල කරපු පළමුවැනි වතාව මේක නෙමෙයි. උදයන් පුවත් පත අවුරුදු 20 කට වැඩි කාලයක් පුරා දෙමළ ජනතාවට සත්‍ය පුවත් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සැබෑ මෙහෙවරක් කලා. එම නිසාම උදයන්…
‛‛මාධ්‍ය නිදහස තහවරු කරනු’’ උතුරේ සහ දකුණේ මාධ්‍යවේදීන් යාපනයේදී උද්ඝෝෂණයක
දකුණේ මාධ්‍යවේදීන් සහ උතුරේ මාධ්‍යවේදීන් එක්ව අද(16) යාපනය නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්විය. යාපනය උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයාට පසුගිය 29වදනදා එල්ලකළ ප්‍රහාරයට විරුද්ධව මෙම උද්ඝොෂනය සංවිධානය කර තිබූ අතර දකුණේ මාධ්‍ය සංවිධාන නියෝජිතයන්, මාධ්‍යවේදීන්…