සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Kilinochchi, Life quips, Peace and Conflict, Peace and reconciliation, Vauniya

මැණික් ෆාම් වසා දැමීමෙන් පසු : මුලතිව්, කේප්පාපිලවු ජනයා යළි අනාථ කරයි.

පසුගිය සැප්තැම්බර් 24 වෙනි දින මැණික් ෆාම් අවතැන් කඳවුර සදහටම ඉවත් කරන බව රජය විසින් කියා සිටියා. මේ පිළිබඳව රජයේ මාධ්‍ය විසින් ප‍්‍රකාශ කර සිටියේ මෙසේ ඉවත් කරන්නේ ලෝකයේ තිබෙන මහා පරිමාණ…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Puttalam

මාධ්‍යවේදී ප්‍රසාද්ට පහරදීම සහ ආරක්ෂකයින්ගේ චන්ඩිපාට්[Video]

පුත්තලම දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් මහතාට පසුගිය 29 වනදා හලාවත රෝහලට අනුයුක්ත ආරක්ෂක නිළධාරීන් විසින් සිදු කර ඇති අමාණුෂික ප්‍රහාරය පිළිබදව සහ ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය දේශපාලකයන් දක්වන අදහස් අඩංගු වීඩියෝ දර්ශන…

සිංහල, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

මුල් ගම් බිම් අහිමිවූ යුද අනාථයන්ගේ ඉඩම් හමුදා භාරයේ – එක්සත් ජාතීන්

වසා දැමූ මැණික් ෆාම් කඳවුරේ සිටි අනාථයන් අතරින් යළි තම ගම බිම් කරා යෑමට අවස්ථාව අහිමි වූවන් හට කඩිනම් විසඳුමක් ලබා දිය යුතු බව එක්සත් ජාතීහු ප්‍රකාශ කරති. ලොව විශාලතම අනාථ කඳවුර…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

මුලිතිව්, කොක්කුත්තෝඩුවායි ඉඩම්, දෙමළ ජනයාගෙන් උදුරාගනියි.

මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුත්තෝඩුවායි ප්‍ර දේශයේ සිංහල පවුල් පදිංචි කරමින් පවතින බවත්, එම ප්‍රදේශයට දෙමළ ජනතාවට අයත් අක්කර 500ක කුඹුරැ ඉඩම් ද ඇතුලු ඉඩම්, බෙදා දීමට කටයුතු කරමින් සිටින බවත් එම ප්‍රදේශයේ ජනතාව…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

‘‘කොළඹ ඉන්න කොට එයාගෙ ඇස් දෙකම හොඳට පෙනුණා.”

‘සියළු සිරකරුවෝ මනුෂ්‍යයෝය.’ යන ප‍්‍රකාශය ගැන, ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනය සමරන අද(12) දින නැවත සිතා බැලීමට සිදු වී ඇත්තේ, සිරකරුවන් සම්බන්ධයෙන් ලංකාව තුළ කටයුතු සිදුවන ආකාරය නිසාය. සියළු සිරකරුවන් කෙසේ වෙතත් දෙමළ දේශපාලන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Peace and reconciliation

තවමත් අතුරැදහන්කරනකොට….

”තම සැමියා පැහැරගෙන ගිය ආකාරය පොලිස් නිලධාරින් පවා දුටු නමුත් පොලීසිය එය වැළැක්වීමට කටයුතු නොකළ බවයි, කැලුම් නිශාන්තගේ බිරිඳ ඉරේෂා නිල්මිණි කියා සිටියා ය. “පොලීසිය දැක්ක මේ වෑන් එක යනවා. ඒගොල්ලන්ට වෙඩි…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

වික්ටෝරියා මොන්තෙන්ග්රෝ, ප්‍රගීත් සහ සන්ධයා එක්නැළිගොඩ

සන්ධ්‍යා එක්නැළිගොඩ සිය සැමියා වූ ප‍්‍රගීත් එක්නැලිගොඩ අවසාන වතාවට දුටුවේ මීට දින නවසිය පනස් හයකට පෙරය. එනම් 2010 ජනවාරි 24 වන දින ය. ඇය මේ දින නවසිය පනස් හයම ගත කරනු ලැබ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation

‘මම චෝදනා කරන්නේ, ජනතාවගේ නායකයෝ කියාගෙන ඉන්න අයට විරුද්ධව.’ – මනෝ ගනේෂන්

දෙමළ දේශපාලන රුදවියන් වුනු නිමලරූබන් සහ දිල්රුක්ෂන් ගේ මරණයෙන් පස්සේ සහ ඒවා සම්බන්ධයෙන් යම් කිසි සුළු පිරිසක් අතර හැරුනු විට දේශපාලන සිරකරුවෝ සහ ඒ ඝාතන සම්බන්ධයෙන් ලාංකීය සමාජයේ එතරම් සාකච්ඡාවට ලක්වුනේවත් එවන්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Media, Peace and reconciliation

මානව හිමිකම් ක්‍රියාකාරී සැලසුම ඇස් බැන්දුමක් – ඇම්නස්ටිය

ජාත්‍යන්තර බලපෑමකින් තොරව ශ්‍රී ලංකාවේ රජය ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධ සේ ගැනෙන චෝදනා සම්බන්ධයෙන් කිසිදු වගකිවයුතු පරීක්ෂණයක් කිරීමට පෙළඹෙනු නැතැයි ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි. මේ මස 10 වැනිදා සිට 28 වැනිදා දක්වා…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

අතුරුදහන්කරවීම ශ‍්‍රී ලංකා රාජ්‍යයේ මර්දනකාරී අවි ගබඩාවෙහි සදාතනික අවියක් බවට පත්ව තිබේ

[අගොස්තු 30: බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර් ජාතික දිනය වෙනුවෙනි] සෑම වසරකම අගොස්තු 30 වැනි දින බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර් ජාතික දිනය ලෙස එක්සත් ජාතින්ගේ…

සිංහල, Democracy, Galle, Governance, Human Rights, Human Security, Peace and reconciliation

තවත් මාරාන්තික ප්‍රහාරයකින් දෙමළ දේශපාලන සිරකරැවෙක් කෝමා තත්ත්වයෙන් රෝහලේ

වව්නියාව බන්ධනාගාරයේ දෙමළ දේශපාලන සිරකරුවන්ට එල්ලකල මාරාන්තික ප්‍රහාරයෙන් පසු වව්නියාවේ නිමලරෑබන් සහ යාපනයේ ඩෙල්රැක්ෂාන් බරපතල ලෙස තුවාල ලබා මරණයට පත් වූ අතර තවත් බොහෝ රැඳවියන් තුවාල ලැබූහ. ඉන් අනතුරුව පසුගිය සතියේ ගාල්ල…

සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance, Human Rights, Human Security, Life quips

පින්තුර කථාව (වාසනාවන්ත පියවරු සහ දරුවන්)

මේ ජනාධිපතිතුමාගේ පුතා වන රෝහිත රාජපක්ෂය. එංගලන්තයේ විශ්ව විද්‍යාලයක අභ්‍යාවකාශ ඉංජිනේරු විද්‍යාව පිලිබඳ මුලික උපාධිය අවසන කොට තව මාස තුනකින් පමණ මාස්ටර්ස් උපාධිය ද නිම කිරීමට අපේක්ෂා කරයි. අනාගත බලාපොරොත්තුව ලංකාවෙන් බිහිවු…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

‘රජය ඒ ගැන උනන්දුවක් දක්වන බවක් මම හිතන්නේ නැහැ’ [ ද,අප්‍රිකානු ‘සංහිඳියා මෙහෙයුම ‘]

ශ්‍රී ලංකාවේ රජයත් දමිළ ජාතික සන්ධානයත් අතර බිඳ වැටී ඇති සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ගත් උත්සාහය සාර්ථක නොවූ බව දකුණු අප්‍රිකානු රජය පවසයි. රජයේ ආරාධනයෙන් පැමිණි දකුණු අප්‍රිකානු නියෝජිතයන් පිරිසක් ඉකුත් සතියේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

රුසියාවේ පුසි රයට් ගායිකාවන් ට වසර දෙකක සිර දඬුවම්

කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි නිරත වීමේ චෝදනාවලට වැරදිකරුවන් බව තීන්දු කෙරුණු රුසියාවේ පුසි රයට් වේග රිද්ම සංගීත කණ්ඩායමේ නදේශා තොලොකොනිකෝවා, මාරියා අලෙක්හීනා, යෙකතෙරිනා සමුත්සෙවි ගායිකාවන් තිදෙනාට අවුරුදු දෙක බැගින් සිර දඬුවම් නියම විය. පසුගිය…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

නිමලරූබන්ගෙන් පසු ඩෙල්රුක්ෂාන් ඝාතනය | බියකරු අනාගතයක වර්තමාන ඛේදවාචකය

‘‘අපට අපගේ පළාත ගැන හිතන්න තියෙන්න මරණය අධික වූ භූමියක් ලෙසයි. නිමලරූබන් වව්නියාවේ භූමදානය කර දින කිහිපයක් ගෙවී යන්නට පෙර, ඩෙල්රුක්ෂාන්ගේ දේහයට ගෞරව දක්වන්න සිදුවෙන තත්ත්වයට අප පත්වෙලා තියෙනවා. මෙවන් මරණ මේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

‘මුලනට කිරි – අපට කැකිරි‘ – උපාධිධාරින් මහපාරේ[Photos/Video]

රැකියා විරහිත උපාධීධාරි සංගමය විසින් සංවිධානය කරල ලද විරෝධතාවයක් අද(09) දහවල් කොළඹ, කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි. මූලිකව ඔවුන්ගේ බලකිරීම වූයේ 2010 සහ 2011 වසරවල උපාධිධාරින්ට වහාම රැකියා ලබා දෙන ලෙසත් කිසිම…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

නිමලරූබන්ගෙන්පසු, දිල්රුක්ෂාන් රැදවියාත් මියයයි

වව්නියාව බන්ධනාගාරයේ සිදුකළ මිලේඡ්ච ප්‍රහාරයෙන් පසු කෝමා තත්ත්වයේ සිටි මරියදාස් නේවිස් දිල්රුක්ෂාන් අද(08) පාන්දර 02.40ට මිය ගොස් ඇතැයි වාර්තාවේ. යාපනයේ පතයිපූරු ප්‍රදේශයේ පදිංචි කරුවකු වන දිල්රුක්ශාන් 34 හැවිරිදි තරුණයෙකි. දිල්රුක්ෂාන් අවුරුදු 04ට…