Features, Governance, Human Security, Jaffna, Life quips, Media, Politics and Governance, Reconciliation

උතුරේ මර්ධනය | ‘උදයන්‘ පුවත්පත් බෙදාහරින්නාට ද පහරදෙයි

‘‘මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වීමෙන් පසු උදයන් පුවත්පතට ප‍්‍රහාරයන් 10ක් සිදුවි තිබෙනවා. 2006 මැයි 3 වන දා පුවත් පත් නිදහස උදෙසා වන ජාත්‍යන්තර දිනයේ දී උදයන් වෙත මිලේච්ඡ ප‍්‍රහාරයක් එල්ල වුණා. එම ප‍්‍රහාරයෙන්…

සිංහල, Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Economic issues, Governance, Human Rights, Human Security, Identity, IDPs and Refugees, International Relations, Media, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

සංහිඳියාවේ සිට දෝෂාභියෝගය දක්වා: පුරවැසියාගේ සිට යටත්වැසියා දක්වා?

2012 වසරට අප අවතීර්ණ වෙද්දී විලාසිතා වචනය වුණේ සංහිඳියාව හෙවත්, අපේ පුරවැසියන්ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් වබෝධ කරගත් එහි සංකේත නාමය වූ, එල්.එල්.ආර්.සී.[LLRC] යන්නයි. ඒ වන විට මේ කියන ‘උගත් පාඩම් හා…

Features, Governance, Human Rights, Human Security, Life quips, Peace and Conflict, Politics and Governance, Reconciliation, Trincomalee

‘ඔහුට වෙඩි උණ්ඩ 5 ක් එල්ලකර තිබුණා’ | ඝාතකයන් තවමත් නිදහසේ; ශිෂ්‍ය ඝාතනයට වසර 7යි.

ත්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනෙකු ඝාතනය කර ඊයේ(02)ට වසර 7 ක් ගතවේ. මෙම සිසුන් ඝාතනය කරනු ලැබූවේ ආරක්ෂක අංශ විසින් බව තමාට පැහැදිලි බව, ඝාතනයට ලක්වූ මනෝහරන් රාගිහර්ගේ පියා වන ​වෛද්‍ය මනෝහරන් පවසා…

සිංහල, Democracy, Education, Governance, Human Rights, Human Security, Identity, Jaffna, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Youth

‘රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ‘ උතුරේ ජනයා පීඩාවට පත්කරමින් සිටිනවා‘

‘රාජ්‍ය ත්‍රස්ථවාදයෙන්‘, මේ වන විට උතුරේ ජනයා පීඩාවට පත්කරමින් සිටින බවටත්, විශේෂයෙන් 2012 නොවැම්බර් මස සිට ශ්‍රී ලංකා රජය විසින් උතුරේ ජනයා වෙත මුදා හැර තිබෙන මර්ධනය ඉහල මානයන් කරා එළඹ ඇති…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, International Relations, Jaffna, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යාපන සිසුන්ට “නඩු නැතිනම් නිදහස” මානව හිමිකම් සංවිධානයක් රජයෙන් ඉල්ලයි

අත්අඩංගුවේ පසුවන යාපන විශ්වවිද්‍යාල සිසුන්ට එරෙහිව නඩු පවරන ලෙස හෝ එසේ නැතිනම් ඔවුන් නිදහස් කරන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන හියුමන් රයිට්ස් වොච් සංවිධානය ශ්‍රී ලංකා බලධාරීන් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and Conflict, Politics and Governance

‘මැරයින් තවමත් නිදැල්ලේ‘: නීතිඥයින් විරෝධතාවයක [Video|Photos]

පසුගිය 17වනදා ආයුධ සන්නද්ධ මැරයින් පිරිසක් විසින් නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාට මරණීය තර්ජනය කර, ඝාතනය කිරීමට ගත් උත්සාහයට එරෙහිව අද(19) කොළඹ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීය. කොළඹ මහෙස්ත්‍රාත් නීතිඥ සංගමය සංවිධානය කල…

සිංහල, Gender, Governance, Human Rights, Human Security, Identity, Kilinochchi, Life quips, Peace and reconciliation, Reconciliation, Stories from the silent, Women

හමුදාවට බදවාගත් දෙමළ තරැණියන් දැඩි මානසික පීඩනයක

[Photo Credit: www.asiantribune.com] කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ මෑත කාලීනදී හමුදාවට බදවාගත් දෙමළ කාන්තාවන්ගේ බොහෝ දෙනෙක් දැඩි ලෙස මානසික පීඩනයට පත්වෙලා සිටින බව ආරංචි මාර්ග පවසයි. හමුදාවට බැඳුනු කාන්තාවන් 8 දෙනෙක් තමන් රැඳී සිටින කි‍්‍රෂ්නපුරම්…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Puravasi Katha, Reconciliation, Trincomalee

වේදනාවද, බලාපොරොත්තුවද තුරුලූකරන් ‘ඇවිදින අම්මා’

කොළඹ ඉදලා ත‍්‍රිකුණාමලේට යන ප‍්‍රධාන පාර ඉතාමත් පහසුවෙන් ගමන් කල හැකි විදිහට ඉදිකරලා. දැන් සම්පූර්ණයෙන්ම වගේ පාරේ වැඩ ඉවරයි. වෙනදාට වැඩිය අඩු කාලයකින් අපි කොළඹ ඉදලා ත‍්‍රිකුණාමලේට ලගා වුනා. ත‍්‍රිකුණාමලේ නගරයත් සීග‍්‍රයෙන්…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Media, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

පහන් දැල්වීම මේ රටේ අපරාධයක් ද?

ඝාතනය කරන ලද තම සමීපතමයින් සිහිකර පහන් දල්වා ඔවුන් සිහි කරමින් යාපනය විශ්ව විද්‍යාලය තුළ පැවති සිහිකිරීමේ වැඩසටහනට පසුගිය 27වනදා කඩා වැදුනු හමුදාව සහ පොලීසීය එම සිහිකිරීමේ උත්සවය කඩාකප්පල් කරන ලද්දේ සිය…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Puttalam

මුල්ලිවෛයිකාල් ක‍්‍රමය වැලිකඩට පැමිණීම

2009 වසරේ මැයි 18 වැනිදා ගෙවන විට සුවහසක් දකුණේ සිංහල ජනතාව සිහින මවමින් සිටියේ තමන්ගේ සිහින පුරය නොහොත් කේතුමතිය දහස් ගණනක් දෙමළ ජනයාගේ මළකඳන් මතින් හෝ ඉදි කිරීමට ය.කේතුමතිය ගොඩනැඟීමට,දරුවන්ට හරියට බෙහෙත්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

වැලිකඩ ඝාතනය ගැන ‘වෙනස්‘ කියවීමක්[Video]

වැලිකඩ බන්ධනාගාරයේදී පසුගිය පසුගිය 09 වනදා සිරකරැවන් 27දෙනෙක් ඝාතනය කරමින් විශාල පිරිසකට තුවාල සිදුකරමින් තෙවෙනි වරටත් ‘වැලිකඩ ඝාතනය‘ ඉතිහාසයට එක් වුවත්, දේශපාලන පක්ෂත්, සිවිල් සමාජයත් සේම පොදු සමාජයත් පොදුවේ දක්වන්නේ ඉතාමත් නිද්‍රාශීලි…

Anuradhapura, සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

වීරයන්ගේ මාසය

නොවැම්බර් මාසය ලෝකයේ සෑම කතෝලිකයෙක්ටම සුවිශේෂි මාසයකි. ඒ ඔවුන් මෙම මාසය මළවුවන් වෙනුවෙන් වෙන් කර ඇති නිසාය. ඒ වගේම මේ මාසය ලංකාවේ දේශපානයටද සුවිශේෂි මාසයකි. ඒ රෝහණ විජේවීර ප‍්‍රමුඛ ඉල් මහ විරුවන්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

මිලිටරිකරණයේ තවත් ගොදුරක් වූ වැලිකඩ හිරගෙදර

“උන් මරන්න තිබ්බේ, උන් ලග, කුඩු, ගංජා ඔක්කොම තියනවා” අද උදේ තේ එකක් බොන්න කඩේට ගිය වෙලාවේ කඩේ මුදලාලි කාටද කියනවා ඇසිනි. වැලිකඩ බන්ධනාගාරයේ ඊයේ(09) ඇති කළ තත්ත්වය පිළිබදව ලංකාවේ බොහෝ දෙනෙක්…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Kilinochchi, Life quips, Peace and reconciliation

‘වගවීම’ යනු මරණ 40,000කට හේතු දැක්වීමයි – දරුස්මාන්

ලංකාව පැහැදිලි කළයුතුයි යුද්ධයේ අවසන් දිනයේදී ඝාතනයවූ සිවිල් ජනයාගෙන් 40,000 කට වුනේ කුමක්ද යන්න, යනුවෙන් එක්සත් ජාතීන්ගේ ලේකම්වරයා විසින් පත්කළ විශේෂ විද්වත් කමිටුවේ ප්‍රධානී මරුසුකී දරුස්මාන් පවසා සිටියේ ඉන්ටර්සිටි ප්‍රේස් පුවත් සේවයේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

13 වන සංශෝධනය සහ විමල් වීරවංශගේ රට බෙදන ජනමත විචාරණය

ජනාධිපතිවරයාගේ ලොකු පුත‍්‍රයා ලෙස විරුදාවලී ලත් පාර්ලිමේන්තු මංත‍්‍රී විමල් වීරවංශ මහතා වැදගත් යෝජනාවක් කර තිබේ. එනම් 13වන ව්‍යවස්ථාව අහෝසි කිරීම පිණිස ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ය. එම යෝජනාවට පක්ෂව දැනටමත් අන්තවාදී…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

UPR – Sri Lanka | ‘ආණ්ඩුවේ මායාව, ජාත්‍යන්තරය විසින් වෙනසක් නැතිව ඉරලා දැම්මා‘ – ජිනීවා සිට සුනන්ද දේශප්‍රිය ‘විකල්ප‘ සමග

‘‘ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ දී විශ්ව කාලාන්තර සමාලෝචන හෙවත් යූපීආර් සාකච්ඡාව පැවැත් උනා. මේ සාකච්ඡාව ඇත්තටම මේ දවස්වල ජිනීවා නගරයේ තියන දැඩි සීතල ගතිය නැති කරන දැඩි උණුසුම් අවස්ථාවක් බවට…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

‘‘ මට මගේ දරුවන් ඉන්න තැනක් කියන්න.’’ | අතුරැදහන් වූවන්ගේ ස්මාරකය අසල මව්වරැ හඩා වැටෙයි

‘‘හොරුත් උන්, මුරකාරයොත් උන් තමයි. මට මගේ දරුවන් ඉන්න තැනක් කියන්න.’’ ‘‘මහින්ද රාජපක්ෂට, ගෝඨාභය රාජපක්ෂට, මේ ආණ්ඩුව කරන උන්ට ඒක පිළිගන්න බෑ. ඒක උන්ට ඔරොත්තු දෙන්නේ නෑ, නොදැක්කා වගේ ඉන්නවා.’’ ‘‘මම ආවේ…