Colombo, Democracy, Features, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance

සිංහලයන් වෙනුවෙන් බෞද්ධ භික්ෂූන් පහරකන්නේ ඇයි?

ඉන්දියාවේ චෙන්නායිහි දී බෞද්ධ(සිංහල) භික්ෂූන් වහන්සේ දෙනමකට පහරදෙන දර්ශනය, අනාගතය පිළිබඳ භයානක සිතිවිලි සිතට නංවයි. මේ අවස්ථාවේ දකුණු ඉන්දියානුවන් මෙසේ හැසිරීම, මොන විදිහකින්වත් ලංකාවේ දෙමළ ජනයාට හානියක් මිස සේවයක් නොවන බව ඔවුන්ට…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Religion and faith

බොදු බල සේනාවේ ‘‘ගෝනි බිල්ලා’’ වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි

මුළු සිරුර ම වැසෙන සේ ‘‘අබායා’’ ඇඟළුම හැඳි මුස්ලිම් කාන්තාවන්ට, කුපිත කිරීම්වලින් තොරව ම එල්ලවන ප‍්‍රහාරයන්ගේ වැඩිවීම ගැන ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාවේ සාමාජිකයන් අතර දැඩි උද්වේගයක් පවතී. ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල මුස්ලිම්…

Democracy, Features, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance

යුදකරණයට ලක් වූ උතුරු නැගෙණහිර: අවනීතිය සහ අපහරණය හමුවේ තැලෙන දෙමළ සහ මුස්ලිම් ස්ත‍්‍රීන්

(උතුරු නැගෙණහිර ස්ත‍්‍රී සංවිධාන 11කින් සමන්විත ස්ත‍්‍රී කි‍්‍රයාකාරී ජාලයේ වාර්තාවක් ඇසුරිනි) උතුරු නැගෙණහිර සිවිල් අවකාශය යුදකරණය වීම දිගින් දිගටම සිදුවෙයි. ලංකාණ්ඩුව විසින් තැන තැන මුර කපොලූ ඉවත් කර ඇතත් මේ ස්ත‍්‍රීන් පවසන්නේ…

Colombo, Features, Human Rights, Human Security, Life quips, Politics and Governance

ශ්‍රී ලංකාව පසු පසු හඹා එන රොච්ඩේල් හි රතු කුරුස ක්‍රියාකාරිකයාගේ අවතාරය

අපරාධය පිටුපස සිටිනුයේ දේශපාලනඥයෙකු නම් යුක්තියට පඳුරු අස්සට වීසිවන සේ පා පහර වදින බව, සිය ‍ඡන්දදායකයෙකුගේ ඝාතනය පිළිබඳ සොයන්නට ශ්‍රී ලංකාවට ගිය සයිමන් ඩන්ෂුක් වටහාගත්තේය. එය ශ්‍රී ලංකාවේ අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තු කාර්යාලයේ…

Democracy, Features, Human Rights, Human Security, Identity, Jaffna, Peace and reconciliation, Politics and Governance

වන්නිය: පුද්ගල සංචාරයක්

නඩරාජා සුසීන්දරන් | Nadaraja Susindaran නෝනාවරුනි, මහත්වරුනි, පොත්පත් සහ ලිපිලේඛන ගෙනහැර දැක්වීමට වඩා, සංඛ්‍යා ලේඛන සහ වෙනත් තොරතුරු මත පදනම් වීමට වඩා, මගේ පෞද්ගලික අත්දැකීමක් බෙදාගන්නට මං කැමතියි. ළඟදී මං ලංකාවට ගිය…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

බොදුබල සේනා ෆැසිස්ට්වාදය හිස එසැවීම

බොදුබල සේනාව ෆැසිස්ට් බලවේගයක් බව නොපෙනෙන්නේ, ෆැසිස්ට්වාදය යනු කුමක් දැ යි නොදන්නා කෙනාටත්, ෆැසිස්ට්වාදියාටත් පමණි. මේ දෙවැනුව කී ෆැසිස්ට්වාදියා එය නොදැකීම හෝ නොදකින බවක් ඇඟවීම පෙන්නුම් කරන හොඳම උදාහරණය, බොදුබල සේනා ‘ප‍්‍රතිපත්ති…

Democracy, Features, Human Rights, Human Security, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance

ආශ්චර්යේ මිලිටරියෙන් පාගාගෙන සිටින මුල්ලිකුලම් ජීවිත

සටහනක් | පසුගිය 15වනදා කොළඹ, පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පර්යේෂණාත්මක කෘතියක් එළි දැක්වීය. මාධ්‍යවේදී කුසල් පෙරේරා විසින් සංස්කරණය කර, Sky No Roof ලෙස නම්කර තිබූ එය මන්නාරමේ කතෝලික පදවිය සහ නීතිය හා…

Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Vavuniya

පොලීසිය, උතුරු ලංකාවෙන් ආ අතුරුදන්වූවන්ගේ පවුල් සාමාජිකයින් රඳවා තබා සාමකාමී උද්ඝෝෂණයත්, පෙත්සමත් ව‍ලකයි

වව්නියාව 2013 මාර්තු 05 2013 මාර්තු 06 වෙනිදා පවැත්වෙනු නියමිත ‘අතරුදන්වූ ඥාතීන් සොයනා පවුල් එකතුව” සංවිධානය කළ, උද්ගෝෂණයට පිරිවරන්නට, උතුරුකරෙන් ආ අතුරුදන් වූවන්ගේ පවුල් සාමාජිකයින් සහ සිවිල් සංවි‍ධාන ක්‍රියාකාරීන් 600ක් දෙනා වව්නියාවේ…

Colombo, Features, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Stories from the silent

දෙමළ රැඳවියන් ‘තවමත් අත් අඩංගුවේදී දූෂණය කරනවා’

දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයන් බව සැක කරන දෙමළ ජාතිකයන්ට වධ දීමේ අරමුණින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සංවිධානාත්මකව ඔවුන්ට ලිංගික අතවර කිරීම් සහ දූෂණය කිරීම්වල යෙදී ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි….

Democracy, Economic issues, Features, Human Rights, Human Security, Life quips, Politics and Governance, Puttalam

‘‘වෙඩිතබා මරා දැමිය හැකියි, ඒත් සිහිකරන්න බෑ’’

‘‘කන්නමයි හදන්නේ’’ ගොරහැඩි සිනහවකින් යුතුව, හලාවත පොලීසියේ ප‍්‍රධාන නිළධාරියෙකු මදෙස බලා කීවේ ය. ඒ පසුගිය 15වනදා හලාවත නගර මධ්‍යයේ පැවති විරෝධතාවයක් මැඩ පැවත්වීමට ලබාගත් අධිකරණ නියෝගයක් අතැතිවය.(කෙසේ නමුත් මරාදැමූවන් සිහිකරන්නටත්, ඝාතකයින්ට එරෙහිව…

Features, Human Security, Jaffna, Life quips, Peace and Conflict, Peace and reconciliation, Stories from the silent, War Crimes

නව යොවුන් දරුවෙකු ඝාතනය කිරීම | ‘ඡායාරූප භයංකර කතාවක් කියයි.‘

සටහනක් | ශ‍්‍රී ලංකාවේ යුධ ගැටුම පැවති සමයේ එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් ගේ දොළොස් හැවිරිදි(12) පුත් බාලචන්ද්‍රන් අත් අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය කරනලද බවට සාක්ෂි ඇති බව දැක්වෙන ඡායාරුප ඉදිරිපත් කරමින්, නව වාර්තා…

Democracy, Features, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance, Stories from the silent

සමාජවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයක හමුදාකරණය

Image Credit:nation.lk ‘‘මිනිස්සු එක්සත්ව එකට ජීවත් වෙනකොට ජාති භේද, ආගම් භේද නැහැ…. විසඳුම තියෙන්නේ, හැම ජාතියක්ම එක සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් වෙන එක.’’ ජනාධිපති රාජපක්ෂ, ත‍්‍රිකුණාමලේ නිදහස් දින උත්සව සභාව අමතා එසේ…

Democracy, Features, Governance, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation

‘‘රජය කියන පුනරුත්තාපනය අපි දන්නේ නෑ. සිංහල නම් ඉගැන්නුවා.’’

‘‘රජය කියන පුනරුත්තාපනය අපි දන්නේ නෑ. අපිව රදවලා තිබුනූ දවස්වල සිංහල විතරයි අපිට ඉගැන්නුවේ.’’ යැයි වැලිකන්ද පුනරුත්තාපන කදවුරේ රදවා සිට නිදහස ලැබූ යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ලේකම් පී දර්ශානන්ත්, උදයන් පුවත…

Democracy, Features, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Vavuniya

සංහිදියාව වෙනුවට බලහත්කාර පදිංචිවීම්

වවුනියාව කොක්කච්චාන්කුලම් ගම්මානයේ තවත් සිංහල පවුල් 800ක් පදිංචි කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මඟින් මෙම දිස්ත‍්‍රික්කයේ ජන අනුපාතයට හානියක් සිදුවන බවත් දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සිවසක්ති ආනන්දන් පවසයි….

Democracy, Features, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Kilinochchi, Life quips, Peace and reconciliation

යුක්තිය සොයා: හමුදා තර්ජන මැද දිවිගෙවන කේපාපිලාවු මිනිසුන්ගේ කතාව

[”මේ ජනතාව අතරින් කාන්තාවන් හය දෙනෙකු තමන්ව පත්කොට ඇති අසාධාරණයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් මාර්ගයෙන් සිය මුල් ගම්බිම් ඉල්ලා සිටීමට තැත් කළ අවස්ථාවේ ඔවුන්ව කැඳවූ හමුදා ප‍්‍රධානීන් ඔවුන්ට තර්ජනය කොට ඇත.සාධාරණත්වය ඉල්ලා…

Democracy, Features, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Media, Media and Communications, Peace and reconciliation, Reconciliation

උතුරේ මර්ධනය | තවත් මාධ්‍ය සේවකයෙකුට පොලුවලින් පහර දී පුවත්පත්ද යතුරැපැදියද ගිනි තබයි

උතුරේ ජනමාධ්‍යට දිගින් දිගටම සිදුවන තර්ජනයන්, පහරදීම් දිගින් දිගටම සිදුවන අතර එහි තවත් ම්ලේච්ඡ සිදුවීමක් යාපනයේ දී අද(07)උදෑසන සිදුවිය. තිනක්කුරල් පුවත්පතේ, පුවත්පත් බෙදාහරින මාධ්‍ය සේවකයෙකුට පොලූ සහ කම්බ් ඇතැතිව පැමිණී නාදුනන මැර…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, International Relations, Politics and Governance

පිල්ලෙයිගෙ කට වැඩියි, රිසානා මැරීමේ වරදක් නෑ සහ විදේශීය කුමන්ත‍්‍රන

රාජපක්ෂ පාලනයේ සිංහල පුවත්පත වන දිනමිණ පසුගිය 23දා සිය කතුවැකියෙහි(ඒවා පළ කිරීමට පෙර අරලියගහ මන්දිරයේ දී අනුමත කරනු ලැබේ) මෙසේ ලීවේ ය: ‘‘ශ‍්‍රී ලංකාවේ රිසානා නම් ගෘහ සේවිකාවගේ හිස ගසා දැමීම පිළිබඳ…