Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Vavuniya

ශ‍්‍රී ලංකාවේ දෙමළ දේශපාලන සිරකරුවන්

අත්තනෝමතික ලෙස රඳවාගැනීම්, සිරගෙවල්වල තත්ත්වය, වවුනියා හිරගෙදර කෝළහාලය හා එහි ප‍්‍රතිවිපාක පිළිබව වාර්ථාව සාරාංශය දශක කිහිපයක් පුරා දෙමළ ඊළාම් කොටි සංවිධානය ට(LTTE) සම්බන්ධ යැයි අනුමාන දෙමළ දේශපාන සිරකරුවන්ව රජය විසින් සැලසුම්සහගත ලෙස…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

රාජපක්ෂ දේශපාලනයට තිත්ත වන ඇමෙරිකානු මිදි

රාජපක්ෂ ආණ්ඩුව ඇමෙරිකාවට සිංහලෙන් තඩි බායි. ජනාධිපති ඔබාමාගේ පඹයින්ට පා පහරදී ගිනි තියයි. ඉංගිරිසියෙන් බැගෑපත් වෙයි. ඉල්ලීම් කරයි. අන්තිමේ දී සෑම රවුමක් අවසානයේ දීම මෙසේ කිය යි. ‘‘අයියෝ, ඔය ඇමෙරිකන්කාරයො නැති උනාට…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

ගණන් හිලව් කිසිදා බොරු නොකියයි | LLRC වාර්තාවේ ප‍්‍රගතිය දෙස කඩිනම් බැල්මක්

[Download the report in full here, or view in inline here. හැඳින්වීම රටේ සිවිල් යුද්ධය අවසන් වී වසර හතරකට ආසන්න කාලයකි. එහෙත්, ජනවාර්ගික ගැටුම නොනැවත ඇවිලෙන තතු තුළ, ශ‍්‍රී ලංකාවෙහි පවත්නේ බෙදී…

Democracy, Features, Governance, Human Rights, Human Security, Life quips, Matale, Peace and reconciliation, Politics and Governance

විළිලැජ්ජා නැති රහස

සියයකට වඩා මිනිසුන්ගේ ඇටසැකිලි සොයාගැනීමේ සිද්ධිය කාලයක සිට මාධ්‍යයේ ප‍්‍රධාන මාතෘකාව වී ඇත. මේවා, ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල සමයේ ඝාතනයට ලක්වූවන් සඟවා දැමූ මිනී වළවල් බව දැන් පැහැදිළි යි. මනුෂ්‍යත්වයට එරෙහි…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Politics and Governance, Reconciliation

නපුරු යුගයක සිට විමුක්තියේ මො​හොතකට පෙර

ශ්‍රී ලංකාව තුළ නව විප්ලවාදී දේශපාලන සංවිධානායක් බිහිකිරීමට අප උත්සහ දැරුවේ ඇයිද යන්න කෙටියෙන් හෝ පැහැදිළි කිරීමක් සිදුකළ යුතුය යන්න මා හට හැගීගියේ මීට වසර ගණනාවකට ඉහතදී අප සිරගතව සිටි අවදියේදීය. එහි…

Democracy, Features, Governance, Human Rights, Human Security, Jaffna, Media and Communications, Peace and reconciliation, Politics and Governance

උතුරේ මර්ධනය | උදයන් පුවත්පත් කාර්යාලයට ගිනි තබයි.

ගිනි අවි රැගත් පිරිසක් අද(13) අලුයම 5.00 ට පමණ යාපනය,කස්තුර්යාර් වීදියේ පිහිටා ඇති උදයන් පුවත්පත් කාර්යාලයට ගිනි තැබූ බවත්, මෙම නාදුනන මැර සන්නද්ධ පිරිස පළමුව කාර්යාලයට පැමිණ එහි සිටි සේවකයන් පළවා හැර…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Politics and Governance, Religion and faith

වෛරි අපරාධ සිදු කිරීම ෆෝබියාවකි

(මෙම තත්ත්වය වෙනස් කළ හැක්කේ මොවුන්ට මානසිකව ප‍්‍රතිකාර කිරීමෙන් පමණකි.) [ෆැෂන් බග් ආයතනයට ගල් ගසන භික්ෂුවක්] පසුගියදා පැපිලියානේ පිහිටි මුස්ලිම් ජාතිකයන්ට අයත් යැයි සැලකෙන ව්‍යාපාරික ස්ථානයකට හෝ ස්ථාන කීපයකට, කුපිත වූ සිංහල…

Colombo, Democracy, Features, Governance, Human Security, International Relations

උතුරු කොරියාවේ ගෙරවිල්ල හෙවත් අමන ස්වංභක්ෂණය

යුද්ධය අවශ්‍ය වී ඇත්තේ කාටද? දිනෙන් දින දිග ගැස්සෙමින් පවතින කොරියානු අර්බුධය හමුවේ මුළු ලෝකයම බලාගෙන සිටින්නේ යලිත් මෙම රටවල් දෙක අතර බුහිසුනු යුද්ධයක් ඇති විය හැකි බවට අනුමාන කරමිනි. අර්බුධය ආරම්භ…

Democracy, Features, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance

කෝකටත් තෛලයක් වශයෙන් හමුදාකරණය

කෝකටත් තෛලයක් වශයෙන් හමුදාකරණය: පශ්චාත්-යුද කාලීන ශී‍්‍ර ලංකාවේ සංවර්ධනය සහ සංහිඳියාව ගැටුම්කාරීත්වයෙන් බැටකෑ ජනතාවකගේ ගර්වය, අභිවෘද්ධිය සහ අයිතීන් ආරක්ෂා කර දීම, දාසභාවය සහ සීමාන්තික පක්ෂපාතීත්වය සියල්ලන්ගෙන් ඉල්ලා සිටිමින් ලාංකීය ජීවිතයේ සෑම අංශයකම…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

නො නවතින වධහිංසාවන් සහ දෙමළ සිරකරුවන්

[කොළඹ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව ඉල්ලා අස්කරගන්නා ලෙස එක්සත් රාජධානියෙන් ඉල්ලා සිටින මෙම වාර්තාව ශ්‍රී ලංකා රාජ්‍යයේ දරුණු මානව හිමිකම් උල්ලංඝනයන්ට එරෙහිව චෝදනා නගයි.] දෙමළ සිරකරුවන් වධහිංසාවට පත්කිරීම් ශ්‍රී ලංකාවේ බහුලව වැඩිවන…

Democracy, Features, Human Rights, Human Security, Matale, Politics and Governance, War Crimes

මාතලේ සමූහ මිනීවළ, අතුරුදහන් කොමිසම් සභා සහ අපරාධයට දඞුවම

මෙම තීරුවෙහි අප කියා සිටි ඇත්ත දැන් නිල වශයෙන්ම පිළිගෙන හමාරය. මාතලේ සමූහ මිනීවළ අයත් වන්නේ ජවිපෙ සහ ආණ්ඩුව යුද වැදී සිටි 1988 – 1990 භීෂණ සමයට ය. එහි නිදන්නේ කුරිරු වධ…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Reconciliation, Religion and faith

අපේ ඉරණම් නිමේෂය

සෑම පරම්පරාවක්ම, ඊටම විශේෂිත වූ අභියෝගයන්ට මුහුණදෙතැ යි මම විශ්වාස කරමි: එහෙත් ඒවා අතරින් වඩාත් බරපතල සහ වඩාත් නිශ්චිත වන්නේ, සදාචාරය සහ ධෛර්යට අදාළ අභියෝගයන් ය. ඒ නිමේෂය යම් හෙයකින් අතහැරුණොත්, එම…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

ෆැෂන්බග් ප්‍රහාරය:ගුටිකන එවුන් පාඩු විඳගෙන දඩබල්ලන් නිදහස් කිරීමේ ශිෂ්ඨාචාරය

අරුම පුදුම රටේ වෙන්නේ හරි අපූරැ දේය. බොදු බල හමුදාවෝ පන්සලකට රැස් වී කතිකා කොට ගන්ඨාර ගසා සෙනඟ රැස් කරවා ෆැෂන්බග් මුස්ලිම් වෙළද සැළකට පහර දෙති. ඒ අතර බෞද්ධ භික්ෂුන් බව පසුව…

Features, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance

සිංහල හමුදා සිරභාරයේ දුක්විඳින ‘‘දෙමළ කාන්තා සෙබළියෝ’’

ශ‍්‍රී ලංකාවේ, ලක්ෂ තුනක ධාරිතාවක් ඇති සිංහල හමුදාව, මාර්තු 24 වැනිදා පළමු වතාවට දෙමළ තරුණියන් 95 දෙනෙකු ‘කාර්යාලීය’ සේවය සඳහා බඳවාගැනීමේ ‘මමංකාරය’ ද නංවාලමින්, සිය හමුදාව ජනවර්ග මත පදනම්ව කිසිවකුටත් නො සලකන…

Features, Human Rights, Human Security, Kilinochchi, Media and Communications, Peace and reconciliation, Politics and Governance

උතුරේ මර්ධනය | උදයන් කාර්යාලයට නැවතත් මැරයින් පහර දෙයි

උදයන් පුවත්පත බෙදාහැරීම වැළැක්වීමේ සහ එහි සේවකයන්ට තර්ජනය කිරීමේ අරමුණින් කිලිනොච්චි උදයන් කාර්යාලය වෙත නාඳුනන කණ්ඩායමක් අද උදේ 5.00 ට පමණ ප‍්‍රහාරයක් එල්ල කර ඇත. ප‍්‍රහාරයෙන් උදයන් කාර්යාලයට හානි සිදුවී ඇති අතර…

Democracy, Features, Human Rights, Human Security, Kilinochchi, Peace and reconciliation, Politics and Governance

උතුරේ මර්ධනය | ‘‘පහර දුන්නේ ආණ්ඩුවේ කුලීකාර මැරයින්’’

මැර පිරිසක් සමග පැමිණී භික්ෂූන් පිරිසක් විසින් පසුගිය මාර්තු 28වනදා පැපිලියානේ පිහිටි ෆැෂන්බග් ආයතනයට කඩා වැදී පහර දුන්නේ නීතිය ආරක්ෂා කිරීමට යැයි කියමින් සිටිනා පොළිස් නිළධාරීන්(?)ද බලා සිටියදී ය. තම අතුරුදහන් වූවන්…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම

දැන් නම් ඉතින් කිසිම බෙහෙතක් අහන්නැති රෝගියෙකි ලංකාව යැයි නොසිතෙන්නේ ද. ලෙඩා මළත් බඩ ශුද්ධයි යන සතුටින් පමණක් ජීවත් වීමේ මළ ගෙය සංවිධානය කිරීමේ යුගය බවට මෙම කාලපර්ච්ඡෙදය පත්වෙමින් යන ලකුණු පෙන්නුම්…