පුරවැසි මාධ්‍යට බිය විය යුතුද?
ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපති සුනිල් සරත් පෙරේරා මහතා විසින් මාධ්‍ය රටාවක සමතාව හා අන්තර්ජාල කිචිබිචිය මැයෙන් පසුගිය ඉරිදා ලංකාදිප පුවත් පතට ලියන ලද ලිපියට පිළිතුරකි. අප කවුරුත් දන්නා පරිදි වර්තමාන ඉරාන ජනාධිපතිවරයා…