සිංහල, Colombo, Democracy, Human Rights, Media, Peace and reconciliation

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුදරෝලි කර්තෘ – ප්‍රශ්න කිහිපයක්

සුනන්ද දේශප්‍රිය සුදරෝලි සහ උදයන් පුවත්පත්හි ප්‍රධාන කර්තෘ වන විද්‍යාධරන් මහතා දෙමසක් අත් අඩංගුවේ තබා ගැනීමෙන් පසු ඔහුට විරුද්ධව චෝදනා කිසිවක් නැති බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ ය. ඒ අනුව පසුගිය 24දා…

සිංහල, Colombo, Human Rights, Life quips, Peace and reconciliation

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – එක වෙඩිල්ලෙන් දෙන්න යි.

ගර්භනී පලස්තීන මවකට වෙඩි තැබීම මගින් එකවර දෙදෙනෙකු මරි දැමිය හැකි බව කියන මෙම ටී ෂර්ටය ඇදි සිටින්නේ පුහුණුව අවසන්ව විසිර යන ඊශ්‍රායෙල් සොල්දාදුවෙකි. පරීක්ෂණ කම්ටුවක් ඉදිරියෙහි සාක්ෂි දුන් සොල්දාදාවන් ගනණාවක්ම කියා…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Peace and reconciliation

ඒකාධිපතිත්වයක් යට….!

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය දා ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාණ්ඩුවේ සහායට පැමිණි එක් රටක් වුයේ මියන්මාරය නොහොත් බුරුමය යි. රජයේ ජනමාධ්‍යයන්හි මේ සහාය සම්බන්ධයෙන් මහත් උජාරු කතා පළව තිබුණි. අප…

සිංහල, Life quips, Matale, Peace and reconciliation

”සීතලක්” නැති සිත් නිසා….

ඉර අහසේ මුදුන් වී තිබිණි. මාතලේ, කයිකාවල සිට බලන විට නකල්ස් කදු මුදුනේ වෙනදා දකින මීදුම අද නැත. පාසල ඇරී ඇති බැවින් (කයිකාවල මධ්‍ය මහා විද්‍යාලයේ) සිසුන් කූඹි රුලක් මෙන් ගිනි අව්වේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Peace and reconciliation

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

ජීනීවා ගමන – රහසක් නොවනු පිණිස පසුගිය 08 – 27 දා අතර ජීනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්වුනි. මා ද එම කාලයේ ජීනීවා නුවර ගත කළේ මෙරට මානව හිමිකම් රැක…

සිංහල, Colombo, Democracy, Human Rights, Peace and reconciliation

පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් – වන්නියේ ඛේදවාචකය

සුනන්ද දේශප්‍රිය මෑත කාලීන ශ්‍රී ලංකාවේ විශාලතම මානව බේදවාචකයක් අප හමුවේ දැන් දිග හැරෙමින් තිබේ. ස්වභාව ධර්මයාගේ කුරිරු බලවේග විසින් අප මත පතිත කර ලූ ව්‍යසනයන් මෙන් නොව මේ වනාහී මිනිසා විසින්ම…

සිංහල, Colombo, Democracy, Human Rights, Peace and reconciliation

තමිල්නාඩු දේශපාලනය සහ ශ්‍රී ලංකාව

සුනන්ද දේශප්‍රිය තමිල්නාඩුවෙහි ඇතිවෙමින් යන සමාජ – දේශපාලන මතවාදි වෙනස්කම් ශ්‍රී ලංකාවේ ඉදිරි දේශපාලන වර්ධනයන්ට තිරණාත්මක වැදගත්කමකින් යුතු ය. තමිල්නාඩුව භුමිය අතින් ඉන්දියාවේ 11වන ප්‍රාන්තය වන අතර ජනගහණය අතින් 7වන ස්ථානය ගනී….

සිංහල, Batticaloa, Governance, Peace and reconciliation

දේශපාලන ක්‍රියාවලියේ තීන්දු ගැනීමේ අයිතිය දෙමළ ජනතාවට ලබාදෙනවා – පිල්ලෙයාන්

පසුගිය මාර්තු 7 වන දින සිය සන්නද්ධ අංශය විසුරුවා හැරීමෙන් පසු මඩකළපුව නගර ශාලාවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නැගෙනහිර පළාතේ මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා කළ කතාවේ දළ සිංහල අනුවාදය. “මෙම උත්සවය සඳහා…

සිංහල, Batticaloa, Democracy, Peace and reconciliation

ටීඑම්වීපී ය සන්නද්ධ අංශය විසුරුවයි….!

ටීඑම්වීපී හෙවත් දෙමළ මහජන විමුක්ති කොටි සංවිධානය අද(7) මඩකළපුවේ වෙබර් ක්‍රීඩාංගණයේ පැවැති නිළ උත්සවකයදී තමන් සතු ආයුධ තොගයක් මඩකළපුව බලසේනාධිපති බ්‍රගේඩියර් සම්පත් පෙරේරා මහතා වෙත බාරදෙනු ලැබීය. එම පක්ෂයේ වාකරේ සන්නද්ධ නායක…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

ප‍ශ්චාත් යුද්ධ විවාදය – දෙමළ ජාතිකවාදි සාකච්ජාව

සුනන්ද දේශප්‍රිය භූමි ප්‍රදේශයන් පාලනය කරන්නාවූත් සහ පාබල සටන් හි යෙදීමට හැකියාව ඇත්තාවූත් යුදමය සංවිධානයක් ලෙස එල්ටීටීඊ යේ පරාජය දැන් තීන්දු වී හමාර ය. එනමුත් ඒ බව පිළි ගන්නා මෙන්ම පිළිනොගන්නා දෙමළ…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – විවාදය – ප්‍රභාකරන්ගෙන් පසු

සුනන්ද දේශප්‍රිය එල්ටීටීඊය ලබමින් සිටින යුද්ධමය පරාජයන් විසින් එය සංවිධානමය වශයෙන් සහමුලින්ම විනාශ වනු ඇත් ද? එසේ නම් ඉන් පසු කුමක්ද යන්න අද දේශපාලන වශයෙන් ශ්‍රී ලංකාවට වැදගත්ම ප්‍රශ්නය වියහැකි ය. නමුත්…

සිංහල, Human Rights, Kilinochchi, Peace and reconciliation

රජයේ ආධාර සරණාගතයින්ට ප්‍රමාණවත් නැහැ

වන්නියේ වව්නියාවේ සහා මන්නාරමේ අවතැන් වුවන් වෙනුවෙන් හැකිනම් අධාර ලබාදෙන ලෙස මෙම දිස්ත්‍රික්කයන් හී දිසාපතිවරු රාජ්‍ය නොවන සංවිධාන වලින් ඉල්ලීමක් කරතිබේ. තම අනන්‍යතාවය හෙළි කිරිමට අකමැතිවූ මානූෂීය අධාර සංවිධානයක සාමාජිකයන් පිරිසක් පැවසූවේ…

සිංහල, Democracy, Human Rights, Human Security, Kandy, Life quips, Peace and reconciliation

මහනුවර, හන්තාන වත්තේ හදිසි මෙහෙයුමක්….

             මහනුවර, හන්තාන වත්තේ, පසුගිය(29)දා හදිසි මෙහෙයුමක් සිදුකොට දමිළ වැසියන් 50කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කළ බව අනන්‍යතාවය හෙළිකිරීමට කැමති නැති ප්‍රදේශවාසියෙක් ‛‛විකල්ප’’ සමග පැවසීය.  ඔවුන් පවසන්නේ මෙහි දී අත්අඩංගුවට…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

එල්ටීටීඊ විරෝධී දෙමළ මතය

පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් යුද්ධ ජයග්‍රහණයන්ගෙන් ආණ්ඩුව උද්දාමයට පත්ව සිටී. ආණ්ඩුවට අනුව දෙමළ ජනයා එල්ටීටීඊ යට විරුද්ධ ය. ඇත්ත වශයෙන් ම දෙමළ ජනයා අතර එල්ටීටීඊ ය පිළිනොගන්නා විශාල පිරිසක් සිටිති. නමුත් ඒ සියළු…

සිංහල, Badulla, Education, Peace and reconciliation

සිංහල පමණයි……

ඉහතින් දැක්වෙන්නේ බදුල්ල, නගරයට ආසන්න පාසලක 5 බී ශ්‍රේණියේ පංති කාමරයේ, බිත්තියේ අලවා ඇති ජනරජ ලාංඡනය විස්තර කර ඇති රූප සටහනකි. බදුල්ල දිස්ත්‍රික්කයේ දිමිළ, සිංහල සහ මුස්ලිම් ජනගනයක් ජීවත්වන දිස්ත්‍රික්කක්යක වුවත්, රූපයෙන්…

සිංහල, Democracy, Human Rights, Matale, Peace and reconciliation

උතුර, දකුණ සහ මාතලේ

               වර්තමාන ලංකාවේ ජාතික ගැටලුව යුධමය ලෙස විසඳාගත හැකියැයි කල්පනා කිරිම හා ඊට අදාල දිරිදීමේ ව්‍යායාමයන් වර්ධනය වීමේ නැඹුරුවක් පවතී. අඩ සිය වසකට ආසන්න කාලයක් පැවති වාර්ගික විභේදනය මේ තත්වය තුළ තවත්…

සිංහල, Human Rights, IDPs and refugees, Peace and reconciliation, Puttalam

පුත්තලම සරණාගතයින්ගේ දහඅට වසරක කඳුළු

සංජය නල්ලපෙරුම – ඉන්ටර්නිව්ස් අපි අපේ ගම් පළාත්වල හොදින් ජීවත් වුණ අය. ඒත් දැන් අපිට අපේ ගෙවල් දොරවල් අහිමිවෙලා. අපිට අනුන්ගෙන් ඉල්ලගෙන කාල ඇදලා ඉන්න වෙලා. හැම තිස්සේම අනුන්ට අතපාන්න වෙලා තියෙනවා….