සිංහල, Colombo, Democracy, Peace and reconciliation

මුල්ම වතාවට වව්නියාවට ගියෙමි

වව්නියාවේ වෙසෙන අවතැන් වූවන් හා එහි වර්ථමාන තත්ත්වය පිළිබඳව සොයා බලා ලිපි හා ගුවන් විදුලි වැඩසටහන් නිර්මාණය කිරීම සඳහා අප මාධ්‍ය කණ්ඩායම පිටත්වයාමට නියමිතව තිබුණේ මීට ෂති දෙකකට ඉහතදීය. කොළඹ සිට පැමිණෙන…

සිංහල, Matale, Peace and reconciliation

විවිධත්වයේ අසිරිය

            ඉන්දියානු චෝල ආක්‍රමණයේ සිට 1815 ඉංග්‍රිසීන් මුළු රටම ආක්‍රමණය කිරීම දක්වා විවිධ සතුරු ආක්‍රමණ රටට බලපෑම ඉංග්‍රීසීන් මධ්‍යම කදුකරයේ වනාන්තර එළිපෙහෙලි කර මුලින්ම කෝපිද පසුව තේ ද වගා කළා.              රටෙන් 2/3…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

පුරවැසියකු මාධ්‍යකරුවකුගේ ගේ සටහන් – ඉන්දියාවට බැට දීම සහ වත්මන් දිශානතීන්

සුනන්ද දේශප්‍රිය ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා සම්බන්ධයෙන් තමිල්නාඩුවෙහි ඇතිව තිබෙන උද්ඝෝෂණය සහ එයට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය ආණ්ඩුව ගනිමින් සිටින දේශපාලන ස්ථාවරයන් ශ්‍රී ලංකාව තුළ ද දේශපාලන කළබගෑනියක් ඇතිකරමින් තිබේ. ජනාධිපතිවරයාගේ නොනිල උපදේශක…

සිංහල, Batticaloa, Human Rights, Media, Peace and reconciliation

රාධිකාට වෙඩි තියල…?

එදා සඳුදා දවසක් (8.9.2008). කාර්යාලයේ සිට ගෙදර පැමිණි මා කිසියම් වැඩක නිරත වී සිටියෙමි. රාත්‍රී 7.25 ට පමණ මගේ ජංගම දුරකථනය නාද විය. ඇමතුම රාධිකාගෙනි. රාධිකා අපත් සමඟ කිට්ටුවෙන් ආශ්‍රය කරන, මඩකළපුව…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

පුරවැසි ජනමාධ්‍යකරුවකුගේ සටහන් – යුද්ධ විවාදය

සුනන්ද දේශප්‍රිය ආණ්ඩුවේ හමුදා නැගෙනහිර අල්ලා ගත් පරිදි උතුර ද අල්ලා ගනු ඇති බවත් එමගින් එල්ටීටීඊ ය සහමුලින්ම පරාජය කරනු ඇති බවත් ඉන් අනතුරුව උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශයක්…

සිංහල, Democracy, Human Rights, IDPs and refugees, Jaffna, Peace and reconciliation

වන්නියේ අද තත්ත්වය – පෞද්ගලික අත්දැකීමක්

සාක්ෂිකරු විසින් සැප්තැම්බර් 30 වැනිදා මම ඔඩ්ඩුසුඩාන්,පුදුකුඩුඉරිප්පු හරහා කිලිනොච්චි ගියෙමි.ඒ සුපුරුදු ලෙස අප වව්නියාවේ සිට කිළිනොච්චි යන ඒ 9 පාරේ නොවේ. මා ගියේ ඒ 9 පාරේ මාන්කුලම් හිදී මුලතිව් දෙසට හැරෙන ඒ…

සිංහල, Democracy, Jaffna, Life quips, Peace and reconciliation

වන්නිය පිළිබඳ කෙටි සටහනක්

පසුගිය සැප්තැම්බර් 17 වන දින, වව්නියාවෙන් ආහාර ලොරියක් වන්නියට රැගෙන යාමේ අදහසින් මම පිටත් වුයෙමි. එය කළ නොහැක්කක් බව මට පසක් වුනේ කිළිනොච්චි දිසාපතිවරයාගේ වාහන පේලියද ඒ වනවිට නවතාගෙන ඇති බව දැනගත්…

සිංහල, Colombo, Democracy, Human Rights, Peace and reconciliation

නීතියේ ආධිපත්‍යය

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසිනි රාජ්‍යයේ සවෛරීත්වයටත් ජාතික ආරක්‍ෂාවට ඇති තර්ජනයන්ට මුහුණදීමට රාජ්‍යයට ඇති හැකියාවටත් අත්‍යවශ්‍යවූ සාධකයක් වන්නේ නීතියේ ආධිපත්‍යය සහ එයට ගරු කරනු ලැබීමයි. එසේ නොවීමේ ප්‍රතිඵලය වනු ඇත්තේ සමාජය නැමති ව්‍යූහය…

සිංහල, Colombo, Human Security, Peace and reconciliation

මෛත්‍රිපාල සිරිසේන අමාත්‍යවරයාගේ රථ පෙළට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

අද (9) සවස එකයි තිහට පමණ බොරලැස්ගමුව පිරිවෙන පාර හන්දිය ආසන්නයේ දී සිදුකල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මෙම බෝම්බ…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

කිළිනොච්චිය මුදාගැනීම යුද්ධයේ අවසානයද ?

හතරවන ඊළාම් යුද්ධය එහි ප්‍රබල සංධිස්ථානයකට අවතීර්ණ වී ඇති බව පෙනෙන්නට තිබේ. තව නොබෝ දිනකින් එල්ටීටීඊ යේ පරිපාලන අගනගරය වන කිළිනොච්චිය සිය ග්‍රහණයට ගන්නා බව රජයේ හමුදා කියා සිටියි. එසේම කිළිනොච්චියට බටහිර…

සිංහල, Colombo, IDPs and refugees, Life quips, Peace and reconciliation

වන්නි අවතැන්වුවන් වෙනුවෙන් ආහාර ටොන් 5000 ක්

වන්නි ප්‍රදේශයේ අවතැන්වි සිටින දෙලක්ෂ විසිදෙදහසකට අධික සරණාගතයන් ට බෙදාහැරිම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් ලොරි පනස් එකක් වන්නියට පිටත් කර හැරිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඉදිරියේදීත් ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය…

Anuradhapura, සිංහල, Democracy, Peace and reconciliation

අනුරාධපුරයේ බෝම්බ ප්‍රහාරයෙන් ජානක පෙරේරා ඇතුළු 27 දෙනෙක් මරුට

අද උදෑසන 8.45ට පමණ අනුරාධපුර පරණ බස් නැවතුම් පොළ අසල සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා(විශ්‍රාමික) මහතා ඇතුලු පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්…

සිංහල, Colombo, Peace and reconciliation

කොළඹ කොටුව මල්වත්ත පාරේ බෝම්බ පිපිරුමක්

අද (29) දහවල් 12.30 පමණ පිටකොටුව මල්වත්ත පාරේ දී බෝම්බ පිපිරීමක් සිදුවූවා. මල්වත්ත පාරේ වාරාය පැත්තේ කෙළවර පිහිටි වාහන නැවතුම් පලක නවතා තිබූ වෑන්රථයක් තුළ මෙම පිපිරුම සිදුව ඇතැයි පොලීසිය පවසයි. මෙම…

සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees, Peace and reconciliation

ආණ්ඩුව හා වන්නි අවතැන් ජනයා – කුමුදිනී සැමුවෙල්

‛‛වන්නියේ ඉන්න අනාත වූ පිරිස් තවම වව්නියාවට ඇවිත් නැහැ. වව්නියාවට එන්න ඒ අයට කිසිම විදිහකුත් නැහැ. එක පැත්තකින් ඒ අයට එල්ටීටීඊ එකෙන් තහංචි තියෙනව දකුණට එන්න . අනෙක් පැත්තෙන් ඔවුන් දකුණට ඒම…

සිංහල, Batticaloa, Democracy, Peace and reconciliation

மட்டக்களப்பு மாவட்டத்தின் தற்போதைய நிலை

கடந்த மாகண சபைத் தேர்தலின் பின்னர் மட்டக்களப்பு மாவட்டத்தில் ஏற்பட்ட அசாதாரண சூழ்நிலை தனிந்து சமாதான நிலைப்பாடு தோன்றி வருகின்ற சூழலில் அண்மைக்காலமாக இடம்பெற்றுள்ள படுகொலை முயற்சிகளும் படுகொலைகளும் அவற்றை இல்லாமல் செய்து விடுமேர என்ற அச்சம் மக்கள் மத்தியில் காணப்படுவதை அவதானிக்க கூடியதாக…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

இந்தியத் தலையீடு: இலங்கை மற்றும் தமிழ்நாட்டு மக்கள் அபிப்பிராயங்கள்

2002ம் ஆண்டு மாசி மாதம்‚ நோர்வேயின் மத்தியஸ்தத்தின் மத்தியில்‚ விடுதலைப் புலிகளுக்கும் அப்போது ஆட்சியில் இருந்த ஐக்கிய தேசியக் கட்சிக்கு இடையில் செய்துகொள்ளப்பட்ட போர் நிறுத்த ஒப்பந்தத்தைத் தொடர்ந்து‚ இலங்கையின் இனப்பிரச்சினை தொடர்பிலான வெளிநாடுகளின் தலையீடு அல்லது பங்குபற்றல் ஒரு புதிய திருப்பத்திற்கு உள்ளானது…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

මිනිසකුව හිඳීම ද බරපතල වරදක් ය.

         ‛‛මාසෙකට රුපියල් 15000ක් හම්බවෙනවා. කන්නත්, නවාතැනුත් ලැබෙනවා. හොඳයි. ඒත්, මට එපා වෙලා ඉන්නේ. හිටපු ගමන් පොළිසියෙන් පැනලා අපි ඔක්කොම පොළිසියට අරන් යනවා. රෑ එළිවෙනකන් තියාගෙන ඉන්නවා. උදේට මැනේජර් ඇවිල්ලා අපි එක්කරගෙන…