ඉතිහාස පාඩම
ජාතික ඇඳුම ජැන්ඩියට ඇන්ද රණසිංහ සර් උස්සං සරම කොණකින් – පපුව දික් කරමින් ඩෙස් බංකු වල හැපෙමින් – වේවැල් අසිපත වනමින් ඉගැන්වූ ඉතිහාස පාඩම මට මතකය මයිල් කෙළින් වී පුටුවෙන් ද පස්ස…
ජාතික ඇඳුම ජැන්ඩියට ඇන්ද රණසිංහ සර් උස්සං සරම කොණකින් – පපුව දික් කරමින් ඩෙස් බංකු වල හැපෙමින් – වේවැල් අසිපත වනමින් ඉගැන්වූ ඉතිහාස පාඩම මට මතකය මයිල් කෙළින් වී පුටුවෙන් ද පස්ස…
දෙමළ ඔලු ගෙඩි වලට සෙල්ලමට වෙඩි තියන සොල්දාදුවෝ තරුණ සියුමැලිද ඔය අවියග සූදුවට ඉඩ විවර කෲර යුද බිම් අගල බූරු කුට්ටම අසල බූරු ගසනා නිබඳග බැඳ දැමූවට දෙ ඇස විවර කෙරෙනා දෙ…
ඇස් තිබීම වේදනාවක් බව දැනුණේ වවුනියාවේ සරණාගත කඳවුරක තත්ත්වය දැක ගන්නට ලැබුණු මොහොතේදී ය’’ යි. එහි ගොස් පැමිණි කතක් පැවසුවාය. “මා දුටු කිසිම මුහුණක හැඟීම් ප්‍රකාශනයක් තිබුණේ නැත. කඳවුර තුළ රෝහලට බස්…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ජනමාධ්‍යවේදී තිසෙයිනායගම් විසි වසරක බරපතල වැඩ ඇතිව සිර දඬුවමකට යටත් කරන ලද්දේ අගොස්තු 31දා මධ්‍යහනයට පෙර ය. මේ සටහන ලියන සැප්තැම්බර් දෙවන බදාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11.30ට වන…
එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයේ සිට රජයේ ඉල්ලීමට අනුව හමුදා පාලන ප්‍රදේශයට පැමිණි උතුරේ අවතැන් වු ජනතාව මේ වන විටත් කඳවුරු කිහිපයක රඳවාගෙන සිටින්නේ ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයකදී ඔවුන්ගේ ඡන්ද බලහත්කාරයෙන් ලබාගැනිමට බව ප්‍රකාශ කරන…
නො අසා ඉන්න යුද බිමෙහි වෙඩි වැදී පුතුන් මිය ගිය ගණන වන්දි අරගෙන ඔන්න ඔහෙ ඉන්න අපහසුවේවි සේනාධිපතීන් ට ද්‍රෝහීන් යැයි කීවා ද මහත්වරුනි ඔබටත් කීර්තිමත් ! නෑසුනා මෙන් ඉන්න එපා නඩු…
සුදු පරෙවියාගේ ආගමනය අපේක්ෂාවෙන් සිටි විටෙක මගේ මිදුලෙහි…. පළමුවෙන් පැමිණියේ උකුස්සෙකි මගේ කුකුඑ පැටවුන් ඩැහැගෙන ගියා ඌ සැණෙකින් අනතුරුව රාජාලියෙක් ඇවිත් ලැග්ගේය මගේ මිදුලෙහි පොල් ගසක් මත. මළ පහ කළේ ඌ ෂෙල්…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් යාපනයේ සහ වව්නියාවේ පුංචි ඡන්ද ප්‍රතිඵල මගින් පෙන්නුම් කරන එක් සංඥාවක් පැහැදිලි ය. එනම් එල්ටීටීඊය පරාජය කිරීමේ යුද්ධයෙන් ආණ්ඩුව ලද ජය ඉබේටම දෙමළ ජනතාව දිනා ගැනීමක් බවට පත් නොවන…
මේ වන විට ලංකාවේ පැවති වාර්ගික සිවිල් යුද්ධය නිමව ඇත. ඒත් සමගම ලංකාවේ සුළු ජාතීන් සහ මහ ජාතීන් කියන සංකල්පය ද මියැදුණි. නුමුත් ඒ අඩුව පිරවීම සඳහා ජනාධිපතිතුමා කී දෙකොටසට අමතරව ජාතිවාදීන්…
පුරුවැසි මාධ්‍යවේදියෙකුගේ සටහන් එල්ටීටීඊ සංවිධානය දේශපාලන ක්ෂෙත්‍රයෙන් නැති වී යාමත් සමඟ අප රටට අදාළ දේශපාලන සමීකරණයන්ගේ වෙනසක් ඇතිවන්නට දැන් පටන් ගෙන තිබේ. එය වෙසෙසින්ම අදාළ වන්නේ මෙරට දෙමළ දේශපාලනයට සහ ජනවාර්ගික ප්‍රශ්නයට…
Picture by INTERNET ඒකීය රාමුව තූළ බලය බෙදීමක්, ගම් සභා ක්‍රමය අදට ඔබින ආකාරයට, සමගාමී ලැයිස්තුව ඉවතට.. මහාචාර්ය තිස්ස විතාරණ කළ යුත්තේ කුමක්ද? යන තේමාව ඔස්සේ සම සමාජ තරුණ සමිති මහා සංගමය…
පුරවැසියෙකුගේ සටහන් යුද්ධය අවසන්ව ඇති බැවින් සියළු ජනවර්ගයන්ට පිළිගත හැකි දේශපාලන විසදුමක් ඉදිරිපත් කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද ජය සැමරුම් රැස්වීම් ගණනාවකදී ම ප්‍රකාශ කළේ ය. මේ සම්බන්ධයෙන් ඉතාම පැහැදිළි…
අද උදේ නුගේගොඩින් බස් එකට නැග්ගේ ඔෆිස් එන්න. නුගේගොඩ අලුතින් ඉදි කල ගුවන් පාලම නිසා කොළඹ දෙසට එන බස් නැවතුම තිබුණේ ටිකක් ඈතින්. ඒ නිසා ටිකක් ඉක්මනින් ඒදෙසට ගමන් කලේ වේලාව උදේ…
සුනන්ද දේශප්‍රිය පසුගිය මාස ගණනාව පුරා විදේශගත මෙරට දෙමළ ප්‍රජාව ශ්‍රී ලංකාවෙහි උතුරුකරය ගිනියම්කළා වූ බියජනක යුද්ධයට එරෙහිව සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට පක්ෂව ලොව පුරා දැවැන්ත උද්ඝෝෂනයන් හි යෙදුනි. මෙම…
පසුගිය අප්‍රේල් 9 වන දින අබාන්ස් ආයතනයේ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා වීරකැටිය ප්‍රදේශයට ගිය ප්‍රවර්ධන කණ්ඩායම අතර සිටි ද්‍රවිඩ ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ අනන්‍යතාවයද තහවුරු කළ පසු උසාවියට ඉදිරිපත් කර රිමාන්ඩ්…
සුනන්ද දේශප්‍රිය එල්ටීටීඊ සමඟ කැරෙන සම්ප්‍රධායික යුද්ධය අවසන් වීමෙන් පසු ජනමාධ්‍යයට එරෙහිව මුදා හැර ඇති දෙවන යුද්ධයට අමතරව තෙවන යුද්ධයක් ද දියත්ව එන බව මම මෙයට පෙර සටහනක ලීවෙමි. මෙම තෙවැනි යුද්ධය…
යුද්ධය ගැන සංක්ෂිප්ත හැඳින්වීමක් ඔබ පීඩිතයන් නම් එය කඳුළෙහි රුධිරයයි ඔබ පීඩකයන් නම් එය රුධිරයෙහි කඳුඑයි උ. චේරන් (නිලාර් එන්. කාසීම්ගේ ‛‛සහෝදර පියාපත්’’ නම් කවිපොතෙන් උපුටා ගන්නා ලදි.)