සිංහල, Colombo, Democracy, Governance, Peace and reconciliation

නීරෝගේ වීනා වැයීම හෙවත් දෙමළ ජනයා නොසලකා හැරීම

උවිඳු කුරුකුලසූරිය නීරෝගේ පමණ ඉක්මවා යාම් ව්‍යසනයකින් කෙළවර විය. එය අහම්බෙන් සිදුවුවක්ද නැතහොත් ඔහුගේ සාපරාධී ක්‍රියාවකින් සිදු වුවක් ද යන්න සහතික නැත. අර්තකථන දෙකටම සහය දෙන්නෝ සිටිති. රෝමය කිසිදිනෙක අත්දැක නැති තරමේ…

Ampara, සිංහල, Democracy, Governance, Peace and reconciliation

තිරුක්කෝවිල්හි දී කරුණා හා පිල්ලෙයාන් කණ්ඩායම් අතර ගැටුමක්

අද දහවල් අම්පාර තිරුක්කෝවිල් ප්‍රදේශයේදී කරුණා පාර්ශවයේ පිරිසක් හා පිල්ලෙයාන් පාර්ශවයේ පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් තුන්දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ. දහවල් ආරම්භ වූ ගැටුම හවස් වනතුරුත් පැවති අතර සිද්ධියෙන්…

සිංහල, Colombo, Democracy, IDPs and refugees, Peace and reconciliation

ජනාධිපතිවරණ අභියෝග (03) – දෙමළ ජන ඉල්ලීම්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ප්‍රධාන තම ගැටළුවක් වන දෙමළ අභියෝගයේ ද දෙපැත්තක් තිබේ. ප්‍රථමයෙන් දෙමළ දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන ලබන ඉල්ලීම් මොනවා ද කෙසේද යනු ය. දෙවැන්න…

සිංහල, Colombo, Democracy, Governance, Peace and reconciliation

යුරෝපයට ගිය ආගමික දූත පිරිස වෙත විවෘත ලිපියක්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය යළි ලබා ගැනීමට යුරෝපා සංගමයට පැමිණි ආගමික දුත පිරිස වන පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි, පූජ්‍ය මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමි, අතිගරු අගරදගුරු මැල්කම් රංජිත්…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

බාලවර්නම් සිවකුමාර් -දෙමළකු වීමේ වෙනස

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් සුනන්ද දේශප්‍රිය බාලවර්නම් සිවකුමාර් දැන් අප අතර නැත. වාර්ගික ධ්‍රුවීකරණයෙන් සහ අගතීන් ගෙන් දූෂිත වූ අප සමාජයේ බොහෝ දෙනෙකුට එම නමින් හැගී යනු ඇත්තේ තවත් දෙමළෙකි. නමුත් ඔහුගේ පවුලේ…

සිංහල, Colombo, Democracy, Features, Governance, Human Rights, IDPs and refugees, Media, Peace and reconciliation

ශ්‍රි ලංකාවේදී කිසිදු අදහසක් පළ කරන්නේ නෑ. තම්ල්නාඩු මන්ත්‍රිවරු එකහඬින් කියති.

වව්නියාවේ අවතැන් කඳවුරුවල රඳවාගෙන සිටින, අවසන් සටන අතරතුර රජයේ පාලන ප්‍රදේශයට පැමිණි ජනතාවගේ ජීවන තත්වය පිළිබඳව විමර්ශණය කිරීම සඳහා පැමිණි තම්ල්නාඩු මන්ත්‍රි කණ්ඩායම ආපසු සිය රටට ගොස් ඒ පිළිබඳව නිළ වශයෙන් ප්‍රකාශයක්…

සිංහල, Colombo, Democracy, Governance, IDPs and refugees, Peace and reconciliation

ජර්මනියේ ‛‛කොටි හිතවාදී’’ රැස්වීම

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය සති අන්තයේ දී ජර්මනියේ ස්ටුට්ග්‍රාට් නගරයේ බෑඩ් බෝල් ආයතනයේ දී පවත්වන ලද විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ජාලයේ වාර්ෂික රැස්වීම ශ්‍රී ලංකාවේ යම් යම් ජනමාධ්‍ය විසින් හදුන්වන ලද්දේ කොටි හිතවාදී…

සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees, Peace and reconciliation

ජීඑස්පී ප්ලස් සහ අනෙක් කතා

පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් අද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අන්තර් ජාතික වශයෙන් මුහුණ දී සිටින ලොකුම ප්‍රශ්නය කුමක්ද? බැලූ බැල්මටම ගණනාවකි. මෙම දිනවල ජීනීවා හී පැවැත්වෙන මානව හිමිකම් කොමිසමෙහි 12වන සැසි වාරය…

සිංහල, Democracy, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation, Vauniya

අප කොතරම් ආගමිකද? කොතරම් ශිෂ්ටාචාරද?

දේශපාලන මති මතාන්තර, නීතිරීති, ව්‍යවස්ථා, සාකච්ඡා, එකඟතා ආදී දහසක් ක්‍රමවේද වලින් අපට කිසි අඩුවක් නැත. එහෙත් අප කොතරම් ශිෂ්ට සම්පන්නද යන කරුණ ගැන බරපතල ප්‍රශ්නයක් ඇත. එය විසඳා ගන්නා තුරු කිසිම ගැටලුවක්…

සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees, Peace and reconciliation, Poems

අරමුණ

පාලකයිනි, තොප හා අප අතර පැහැදිලි බෙදුම් රේඛාවකි. මකා දැමූවද අද එය උරච්චිකර උඩින් බොරු සාමයේ පාට සායම ගෙන්වා රජ මැදුරට පත්තර මිතුරු මධු බඳුන් හප්පන මුත් එකට හිඳ අප වෙනුවෙන් ලියන…

සිංහල, Democracy, Human Rights, IDPs and refugees, Peace and reconciliation, Vauniya

සිව් වසරකට පසු

සිය මවුපියන් බලන්නට ජර්මනියේ සිට වසර හතරකට පසු පැමිණි කෙනෙකුගේ කතාව මෙසේය. “ඉහළ මට්ටමෙන් බලපෑමක් ඇතිව මිස එහි යා නොහැකිය. මා පැමිණියේ එසේය. මගේ මව (වයස 70) පියා (වයස 80) විවාහක සොහොයුරිය…

සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees, Peace and reconciliation, Poems, Vauniya

ආයාචනයක්

(එතෙර දිවයිනකට ගොස් තම දරුවන් රැක ගත් හෙළ බසින් ගුරුළු ගෝමීන් ලියූ පොත් කියවන පහත රට සිංහල කවියකු එතෙර මෙතෙර සියළුම සිංහල බොදු ජනතාවගේ පහන් සංවේදය පිණිස ලියූ කවියකි) විසූ කල රට…

සිංහල, Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

දොර ඇරපන් කඳවුරු, නිදහස් කරව් කඳවුරු….

නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම සදහා වන සංවිධානය විසින් අද දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂනයක් පැවැත්විණි. විශාල පිරිසක් සහභාගී වු එම උද්ඝෝෂනයේදී ඔවුන් අවධාරණය කරන ලද්දේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තහවරු…

සිංහල, Democracy, Features, Health, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation, Vauniya

සරණාගත කඳවුරක තත්ත්වය

සෞඛ්‍ය සේවය කඳවුරු වල තුවාල කරුවෝ විශාල සංඛ්‍යාවක් සිටිති. ඔවුන්ගේ ශරීර වල උණ්ඩ ෂෙල් කෑලී ආදිය ඇත. එක්ස් රේ නැත. සුළු ශල්‍යකර්මයක් වත් කළ නොහැකිය. අත පය කැඩී ඇති විට ප්ලාස්ටර් දැමීමට…

සිංහල, Democracy, Features, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation, Vauniya

සරණාගත කඳවුරක තත්ත්වය

සාමාන්‍යයෙන් කඳවුරක ජීවිතය ප්‍රිය ජනක නැත. ඒ අතරම ලක්ෂ තුනක් වැනි පිරිසකට සියලු අවශ්‍යතා සපුරා ලීම ආණ්ඩුවට වුවද පහසු කාර්යයක් නොවන බව පිළිගත යුතුය. එහෙත් ඔවුන්ට සැලකීම උදෙසා දක්වන උනන්දුව හා ඒ…