යුද්ධය නිමා වී වසරයි…
සමරමු ද… ෙවනස් කරමුද… ෙවනස් කිරීම සදහා ලියන්න ‘විකල්ප’ සූදානම් ඔෙබ් හඩට ඉඩක් ෙදන්න
සමරමු ද… ෙවනස් කරමුද… ෙවනස් කිරීම සදහා ලියන්න ‘විකල්ප’ සූදානම් ඔෙබ් හඩට ඉඩක් ෙදන්න
වසර තිහක කාලයක් තිස්සේ ලංකාවේ පැවති යුද ගැටුම් වලින් වැඩිම පීඩාවක් විදි උතුරු පළාතේ ජනතාව මෙවර මහ මැතිවරණයේදී නිදහසේ සිය පාර්ලිමේන්තු නියෝජිතයා තෝරාගැනිමට සූදානමින් සිටියේය. යුද ගැටුම් නොමැතිව පවත්වන පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදී…
සුනන්ද දේශප්‍රිය ශ්‍රී ලංකාවේ මැතිවරණ න්ීති කළ එළියේම කෙළසීමෙන් වාර්තා තැබූවා වූද එනිසාම නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට තමන්ට හැකියාවක් නැතැයි මැතිවරණ කොමසාරිස්වරයා විසින් පවා පිළිගත්තා වූ ද 2010 අප්‍රේල් මහා මැතිවරණය…
‛‛මට මතකයි ඒ දවස හතරවටෙන්ම ෂෙල් ගහනව අපි හැංගෙන්න බංකරයක් කපමින් හිටියේ එකපාරටම ආපු ෂෙල් එකක් මං ඉන්න තැනට වැටුන. මගේ එක කකුලක් කැඩිල ගියා අනිත් කකුල තුවාල උනා. මාව මාතලන් ඉස්පිරිතාලෙට…
සුනන්ද දේශප්‍රිය ඒකෝන් නම් සෙනගාල් ජාතික ගායකයාට ශ්‍රී ලංකාවට පැමිණිම ශ්‍රී ලංකාණ්ඩුව විසින් තහනම් කර තිබේ. ඇත්ත වශයෙන්ම නම් මෙම තහනම ශ්‍රී ලංකාවේ අද පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී නොවන පාලනයේ පිළිඹිබුවකි. මෙම තහනම බුදුදහම…
ජාතීන් අතර සංහිදියාව නැති කිරීම සඳහා තම මාධ්‍යය යොදාගත්තේ යයි චෝදනා කරමින් ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ බරපතල වැඩ සහිතව විසි අවුරුදු සිර දඬුවමක් නියම කළ මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් මහතා මාධ්‍යවේදීන් උදෙසා පවත්වන…
සිරස මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අංශය පවත්වාගෙන යන මහරාජා ආයතනයට අයත් බේබෲක් පෙදෙසේ පිහිටි කාර්යාල සංකීර්ණයට අද සවස (22) 4ට පමණ බස්රථ දෙකකින් පැමිණි මැර පිරිසක් විසින් ගල්මුල් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. සිරස…
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් ට බැට දීම දැන් දේශපාලන වේදිකාවේ විලාසිතාවකි. ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අදියරෙහි සිදු කරන ලද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිලිබඳ වාර්තාවක් සහ අනුගමනය කළ යුතු…
සුනන්ද දේශප්‍රිය අප්‍රේල් 08දාට නියමිත මහා මැතිවරණයේ කල් තබා කිව හැකි එක් ප්‍රතිපලයක් නම් උතුරුකරයේ මහ මැතිවරණය යි. ලබා ගන්නා ඡන්ද සංඛ්‍යා හෝ ජන දිනන අපේක්ෂකයින් කව්රුන්දැ යි යන්න හෝ නොවේ. මහ…
සුදු රෝස මල ඔබද ගෙන්දගම් පොලවක මල් පෝච්චියක කුස ජනිත වුණ සිංහල මලක අසිරිය දැනේ මට පෙත්තෙන් පෙත්ත පිනි විසුළ ළමා සාරියකි ඔබ රැලි නැගුණ මකරන්ද නඟනතර නටුව මත කටු මවමි කටු…
1999 හා 2005 වසර වල පැවති ජනාධිපතිවරණ වලට සාපේක්ෂව ගත් කළ මෙවර පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා කැපීවෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බව මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී. 1999 වසරේ සිද්ධීන්…
වයඹ පළාත් ජනමාධ්‍යවේදින්ගේ සංගමයේ උප සභාපති හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කුරුණෑගල දිස්ත්‍රික් වාර්ථාකරු ගුණරත්න ලියනාරච්චි මහතාගේ නිවසට ඊයේ රාත්‍රි 8.30 පමණ ප්‍රහාරයක් එල්ල වී ඇත. ප්‍රහාරයෙන් ඒ මහතාගේ නිවසේ දොරජනේල වලට…
ජනවාරි 26 ට යෙදී ඇති ජනාධිපතිවරණය සාමකාමී, නිදහස් සහ සාධාරණ අයුරින් පැවැත්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා ලෙස සියළු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව අද (24 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් දේශීය…
අද (18) හවස කුරුණෑගල කොළඹ පාරේ වඳුරාගල ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය, පෝෂණ හා රෝග නිවාරන අමාත්‍ය ජයරත්න හේරත් මහතාගේ නිවස අසල පිහිටි එක්සත් ජනතා නිදහස් සංධානයේ කාර්යාලයට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවීම නිසා එහි…
ඊයේ රාත්‍රී 11.30 පමණ වාරියපොළ මැතිවරණ කොට්ඨාශයේ අඹකඩවර ප්‍රදේශයේ ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ පොස්ටර් අලවමින් සිටි පිරිසකට මොටර් සයිකල් වලින් පැමිණි පිරිසක් පොලුවලින් පහරදීම නිසා ධම්මික හේරත් නැමැති 33 හැවිරිදි එක්දරු…
කුරුණෑගල මිහිදු මාවතේ පවත්වාගෙන ගිය නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයට හා කුරුණෑගල එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසකගේ නිවාසවලට ආයුධ සන්නද්ධ පිරිසක් විසින් ඊයේ රාත්‍රීයේ පහරදී ඇති බව…
පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් වත්මන් ජනාධිපතිවරණ සටනේ තහනම් වචනය “බලය බෙදීමය” ය. විශේෂයෙන්ම ජනාධිපතිවරණ සටනේ තීරණාත්මක භූමිකාවක් රඟපාන ජවිපෙ සම්බන්ධයෙන් ඕනෑවටත් වඩා ඇත්ත ය. එසේ නමුත් වචනය තහනම් කිරීමෙන් මෙරට දෙමළ ජනයාගේ ජාතිකත්වය…