පශ්චාත් යුද ශ්‍රී ලංකාව තුළ අනෙකා සමග ජීවත් වීම
ජිප්සි බොහීමියා විසිනි මෙහි දී මා දෙමළ ලියක සමග දිවි ගෙවන බව සිහි කරන්නට මට බොහෝ විට සිද්ධ වෙයි. මා සමග එකට නිවසේ ජීවත් වන, සිංහලයෙකු හා විවාහ වී සිටින වැනෙසා දෙමළ…
ජිප්සි බොහීමියා විසිනි මෙහි දී මා දෙමළ ලියක සමග දිවි ගෙවන බව සිහි කරන්නට මට බොහෝ විට සිද්ධ වෙයි. මා සමග එකට නිවසේ ජීවත් වන, සිංහලයෙකු හා විවාහ වී සිටින වැනෙසා දෙමළ…
මාධ්‍යවේදී ගාමිණී පුෂ්පකුමාර මහතාගේ පවුලේ සාමාජිකයන්ට එල්ල කර ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය සිය බලවත් අප්‍රසාදයත් කණගාටුවත් පළකර සිටින අතර එම තර්ජන එල්ල කළේ කවුරුන්ද යන්න සොයා බැලීමට අවශ්‍ය පරීක්ෂණ…
‛‛මේ ආරම්භක පියවර විතරයි. රාජපක්ෂ, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නේ නැතිනම් ගෙදර යන්න ලෑහැස්ති වෙන්න’’ යැයි අද පැවති උද්ඝෝෂනයකදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. ප්‍රජාතන්ත්‍රවාදයත්, අධිකරණයේ නිදහසත් තහවරැ කරන ෙලස බල…
ආචාර්ය පී. සරවනමුත්තු විමල් වීරවංශ නායකත්වය දෙන ජාතික නිදහස් පෙරමුණ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය පිටත දී කළ පෙළපාළි දැක්වීම, වට ලෑම සහ මාරාන්තික උපවාසය හරහා ප්‍රකාශයට පත් වුණු තර්ජනය, අප රටෙහි…
මෙරට මහාජාතිය වසර දෙදහස් පන්සීයක ඉතිහාසය වරුගණන් තළුමරමින්, දේශණ පවත්වමින්, ගල් කුළු අතර දිවයමින්, රූපවාහිනි දෙවනක් කරමින්, ගම් නියම්ගම් ඔස්සේද මහාඝාටනයේ යෙදුනද, ඉතිහාසයේ අක්මුල් සොයා ගියද වසර දෙදහස් පන්සියයක් ඉතිහාසයෙන් තබා මෑත…
කොටි සංවිධානයේ ජත්‍යන්තර කටයුතු පිළිබද නායකයෙක් වන කුමරන් පද්මනාදන් හෙවත් කේපී පසුගිය කාලයේ මහත් ඝොෂාවක් නඟමින් මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙන ආවේ ය. නමුත් මේවන විට ඔහු නිදහස් කර ඇති බව දේශපාලන…
විකල්ප වෙබ් අඩවියේ ‛‛රාසයියා ද්වාරකා තවමත් අත්අඩංගුවේ- අපිව දැක්කහම දුව අඬනවා’’ යන හිසින් 2010.06.02 වන දින පළවූ ලිපිය දැකපු මට මතක් උනේ මේ කවිය. සිරකරුවන්ගේ තීන්දුව වැරදි නොකල සිරකරුවන් මේ අපිමයි. යුක්ති…
මාධ්‍ය වාර්තා කරන අන්දමට දූෂණයට ලක්වී ඇත්තේ මුලතිව්, විශ්වමුඩු, මාණික්කපුරම් ප්‍රදේශයේ වයස අවුරුදු 28ක් හා 38ක් වයසැති මව්වරුන් දෙදෙනෙකු බව වාර්තා වේ. මෙම ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් හමුදාවේ 6 දෙනෙකු සැක පිට අත්අඩංගුවට…
2010 වසරේ අයවැය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විසර්ජන පනතින් වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයටයි. එය රුපියල් 202217480000 කි.එනම් රැපියල් විසිදහස් ෙදසිය විසි එක් කෝටි හැත්තෑ හතර ලක්ෂ අසූ දහසකි. යුද්ධය…
මුහුදු බත් නෞකාවෙන් ගිනි ගන්නා කොරියාව සුනන්ද දේශප්‍රිය චෞනන් නෞකා සිදුවීම තවමත් අවසන් නැත. මැයි මාසයේ අගදී උතුරු කොරියාව සහ දකුණු කොරියාව යුද මුක්ත කලාපය හරහා සිය ප්‍රචාරයන් ගෙන යනු පිණිස වසර…
‛‛දෙමළ ජනතාවගේ පැත්තෙන් බලන විට අතුරුදහන් වීම්, අත්අඩංගුවට ගැනීම් වැනි දේවල් සාමාන්‍ය දෙයක් විදිහට තමයි දැන් පත්වී තිබෙන්නේ. ඒ වෙනුවෙන් අපි විරෝධතා ගොඩක් පවත්වලා තියනවා. ඒ නිසාම අහිමිකර ගැනීම් රාශියකට අපිට මුහුණ…
ඇලන් කීනන් විසිනි ශ්‍රී ලංකාව තුළ පැවති දිගු ලේ වැකි සිවිල් යුද්ධය හමාර වී එහි පළමු සංවත්සරය සැමරීමට අප රැස් වන මේ මොහොතෙහි මා මතකයට නැගෙන කරුණු කිහිපයකි: වන්නියේ දී බංකර තුළ…
සොල්දාදුවෙක් දකින හැම වෙලාවෙම මගේ ඔලුවේ මහා අවුලක් ඇතිවෙනවා. මම පුංචි කාලේ දේවල් තිබුණේ කලු සුදු විදියට. මං වෙනුවෙන් බුලට් එක අතට ගත්තු අය මගේ වීරයෝ වුණා. ඒගොල්ලො තමයි අපේ ආදරණීය මවුබිම…
දිවයිනේ බොහෝ ප්‍රදේශවලටසේම, උතුරු ප්‍රදේශයේ ද තැනින් තැන සිදු වූ ස්වාභාවික විපත් නිසාවෙන් ජන ජීවිතයට විවිධ ආකාරයේ බලපෑම් එල්ල කරනු ලැබුහ. වර්ෂාව නිසා දකුනේ ඇතැම් ප්‍රදේශවලට මෙන්ම ‛ලයිලා’ සුළි කුණාටුව නිසා යාපනයට…
සුනන්ද දේශප්‍රිය පසුගිය දෙසතිය තුළ ලංඩනයේදී සහ බර්ලිනයේ දී ශ්‍රී ලංකාව සම්බන්දයෙන් පවත්වන ලද ප්‍රසිද්ධ රුස්වීම් දෙකක දී කථිකයකු වශයෙන් අදහස් පළ කිරීමේ අවස්ථා මට ලැබුණි. ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන අප වැනි…
One year has passed since the end of the War. We who are in the south, have heard so much about Uthuru Wasanthaya, (Spring to North) Uthuru Mithuru, and many other developmental…
අවුරුද්දක් ගතවෙලා…. දුක් වෙන්න එපා ආඩම්බරකාර තාත්තා මාමේ…. මේ තමයි අපෙ පරණ ඉස්කෝලේ අවුරුද්දකුත් ගිය නිසා තව බලා ඉන්න බැරි නිසා පොල් අතු හෙවිල්ලලා අපේ හැටියට පන්තියක් හදාගත්තා…..