රවිරාජ් ගේ යුක්තිය ද ඝාතනය කොට වළලා දමයි.
එක්සත් ලංකාවක් තුල ජාතීන්ගේ සමානාත්මතාවය පදනම් කරගෙන ජීවත් විය යුතු බව, දැඩි හැගීමකින් යුක්තව කතා කල නඩරාජා රවී රාජ් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මරා දැමුවේ මෙයට වසර 10 කට පෙර කොළඹ දී මහා දවාළේය….
එක්සත් ලංකාවක් තුල ජාතීන්ගේ සමානාත්මතාවය පදනම් කරගෙන ජීවත් විය යුතු බව, දැඩි හැගීමකින් යුක්තව කතා කල නඩරාජා රවී රාජ් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මරා දැමුවේ මෙයට වසර 10 කට පෙර කොළඹ දී මහා දවාළේය….
[දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාවේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා‘ අනුග‍්‍රහයෙනි] හොරා කියන වචනයෙන් දෙපැත්තට ගහගන්න හැටි දැන් නිතර දකින්න පුළුවන්. ඒ ගැන මං තව මොහොතකින් කතා…
2017 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කිරීමත් සමගින් ඉඩම් සඳහා ශ්‍රී ලංකාවේ දේශීය ජන ප‍්‍රජාවන් සතු අයිතිවාසිකම පිළිබඳව සැලකිල්ලට ගතයුතු බරපතළ ප‍්‍රශ්න ගණනාවක් ඉස්මතු වී තිබේ. ඉදිරිපත් කළ එම අයවැය, රජයේ යෝජිත වියදම්…
පහත පළවන්නේ ග‍්‍රවුන්ඞ්වීව්ස් වෙබ් අඩවියේ 10වන සංවත්සරය සදහා මහාචාර්ය ජයදේව උයන්ගොඩ ලියූ Yahapalanaya in Sri Lanka: Remains of the Day ලිපියේ සිංහල පරිවර්තනයයි. ## ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවිය සිය දහ වන සංවත්සරය සමරන්නේ ශ‍්‍රී…
ජනතා මතය උරගා බැලිය හැකි වඩාත් සාර්ථක ක‍්‍රමය වශයෙන් සැලකෙන්නේ මැතිවරණයකි. එම මතය යම් සීමාවන්ට යටත් වෙයි. රාජ්‍ය බලය, මුදල් බලය, මැර බලය ආදිය මගින් ජනමතය කෘත‍්‍රීම ආකාරයෙන් ලංකාවේ ‘නිෂ්පාදනය’ කරනු අප…
මෛත්‍රී – රනිල් ආණ්ඩුව ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථාව දැන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සහ සිවිල් බලවේගයන්ගේ ප්‍රධානතම අපේක්ෂාව බවට පත්ව තිබේ. නව ව්‍යවස්ථාව මගින් අඩ සියවසකටත් වැඩි කාලයක් පුරා නොවිසදී පවත්නා ජනවාර්ගික…
මෑතකදී, නොවැම්බර් 16 වැනි දා, ‘‘මහින්දගේ අරුත’’ මැයෙන් වන සංවාදයක් ‘විරෝධය සාමූහිකය’ මගින් කොළඹ විශ්ව විද්‍යාලයේ සංවිධානය කොට තිබුණි. සංවාදය කේන්ද්‍රගත වුණේ, මහින්ද රාජපක්ෂගේ රජය සහ එහි වර්තමාන ස්ථාවරය අරභයා වමේ එළැඹුම…
මධ්‍ය-කේන්ද්‍ර සම්බන්ධතා පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව විසින් ව්‍යවස්ථා සභාවට සහ මහජනතාව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඇති එක් ප්‍රධාන දෝෂයක් වන්නේ, නිසි සංකල්පීය රාමුවක ඇති අඩුවයි. එම අනුකමිටුවට පැවරී තිබූ කාර්ය භාරය, වඩාත්…
අපේ යහපාලනය යනු 2015 ජනවාරියේ මේ රටේ බහුතර ජනතාව අපේක්ෂා කළ යුක්ති ධර්මයයි. අද සිදුවන දේවල් දෙස බලන විට දකින්ට ලැබෙන්නේ ඊට සපුරා වෙනස් තත්වයකි. එය හඳුනාගත යුත්තේ, ‘සිරිසේන-වික‍්‍රමසිංහ යහපාලනය’ වශයෙනි. හිටපු…
මෙවර ලෝක මානව හිමිකම් දිනයේ තේමාව වන්නේ ‘‘අනෙකෙකුගේ අයිතිය උදෙසා නැගී සිටිමු” යනු ය. මේ තේමාව වෙසෙසින්ම එල්ල කර ඇත්තේ පිඩාවට පත් අනෙක් ජන ප්‍රජාවන්ගේ අයිතීන් ශක්තිමත් කරනු පිණිසය. ‘යහපාලන ආණ්ඩුව’ යැයි…
ජාතිභේදවාදී ප‍්‍රචණ්ඩත්වය තරම් වෙන කිසි තනි සාධකයක් රටේ ආර්ථික සංවර්ධනයට බාධා පමුණුවා නැත. දැනට රටේ ඇතැම් පළාත්වල මතු වන වර්ගවාදී හැලහැප්පීම් නිසා ආපසු ගොඩගත නොහැකි පරිද්දෙන් ආර්ථිකය අස්ථායී විය හැකිය. එයම රටේ…
”2008 වසරේ දී නැගෙනහිර පළාත කොටි ත‍්‍රස්තවාදීන්ගේන් මුදවා ගත් විගසම අවුරුදු 18කට පසු නැගෙනහිර ජනතාවට තම පළාතේ ජනතා නියෝජිතයින් පත්කර ගැනීමටත්, 2013 වසරේ අවුරුදු 23කට පසු උතුරු පළාතේ ජනතාවටත් එසේ කිරීමට ජනාධිපති…
Image by: alamy.com ඉස්ඉස්සර වෙලා ම නමෝ විත්තියෙන් කියන්න ඕනෙ ආයිබෝං, ඒ කතාවෙන් පස්සෙ මං ඉන්නෙ හුගක් ආඩම්බරෙන්. දෙයියනේ කියලා පපුව ඉස්සරහට දාගෙන පාරෙ බැහැලා යන්න පුළුවන් වාතාවරණයක් හදලා දුන්නට ආයිබෝං බුදුවෙන්ඩ…
බ්‍රික්සිට් සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසු යුරෝපය පුරා දක්ෂිනාශික ජනතාවාදී පක්ෂ ජයග්‍රහණය කරනු ඇතැයි යනුවෙන් වූ අනාවැකි පරදිවමින් අද, එනම් දෙසැම්බර් 04වන ඉරිදා පැවැති ජනාධිපතිවරණයෙන් මධ්‍යස්ථ මතධාරී ෆන් ඩෙර් බෙලන් ජයග්‍රහණය කළේ…
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන-අගමැති රනිල් වික‍්‍රමසිංහ සන්ධාන ආණ්ඩුව බලයට පත්කර ගැනීමට වෙහෙස වූ බොහෝ දෙනා, යහපාලනය ස්ථාපිත කිරීමෙහි ලා එම ආණ්ඩුවේ අසමත් භාවය ගැන අපේක්ෂා භංගත්වයට පත්ව සිටිතැයි කීම, පුනරුච්චාරණයෙන්ම තෙරම්පරාදු වී ඇති…
ශ්රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට මේ තාක් සිදුවූ ලොකුම කැළලක් දැන් ජනාධිපති සිරිසේන විසින් කර තිබේ. එනම් තවමත් නිල වශයෙන් ඇමෙරිකානු ජනාධිපති ධූරයේ දිව්රුම් දි නැති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිල පණිවිඩයක් යවමින් එක්සත් ජාතින්ගේ…
වර්තමාන ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව, ජාතිය ගොඩනැගීමේ අභ්‍යාසය තුළ, ශ‍්‍රී ලංකාවේ මූලික නීතිය සහ සමාජ ගිවිසුම යළි සැකසීම සඳහා ව්‍යවස්ථා සභාවක් ලෙස රැස්වෙයි. මේ වනාහී, දීර්ඝ කාලයක් තිස්සේ පැවති යුද්ධයේ නිමාවත් සමග අපට…