රාජ්‍ය පරිපාලන සමුපකාරයේ පත්වීම් සලාක නාඩගම
ලංකාවේ පවතින්නේ ක්‍රමානුකූල වූ අධ්‍යාපන ක්‍රමවේදයක් නොවේ. එය එක්තරා අන්දමක ඇනිමල් ට්‍රේනින් එකකි.ඒ කියන්නේ ශුද්ධ වූ ගිරවුන් තෝරා යම් රටාවකට කූඩු කරන ක්‍රමවේදයකි.ඒ කූඩුවට සමාජය විසින් විශ්වවිද්‍යාලයයි කියන අතර එහි වසර තුනක්…