CHOGM, Colombo, Democracy, Featured Articles, Human Rights, Media, Peace and reconciliation, Politics and Governance, War Crimes

CHOGM | “ලංකාවට තිබෙන චෝදනාවලින් තාවකාලිකව නිදහස් වෙන්න පුලුවන් කියා බොහෝ පිරිස් සිතනවා.” | ඒ. නික්ශන්

[Video Interview] “දැන් රටේ යුද්දයක් නැති බව රජය කියනවා. නමුත් රටතුල යුද්දයක් සිදුවන බව ජනතාව සිතනවා. මානව හිමිකම් කඩකිරීම් චෝදනා සහ යුද අපරාද චෝදනා ශ්‍රි ලංකා රජය වෙත එල්ල වී තිබෙනවා. මේ…

Colombo, Democracy, Education, Featured Articles, Politics and Governance

”චෝගම් මේනියාව” සහ තම පව් සෝදා ගැනීම සඳහා විශ්වවිද්‍යාල වැසීම

Image : Vikalpa File පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සඳහා විශ්වවිද්‍යාල වැසීම පිළිබඳ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නිවේදනය පසුගියදා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කෙළේ් නොවැම්බර් 9 දා සිට 17 වනදා දක්වා විශ්වවිද්‍යාල…

Colombo, Democracy, Featured Articles, Human Rights, International Relations, Politics and Governance

ඉන්දියානු සාගරයේ ග‍්‍රීක ශෝකාන්තයක්?

Image Credit: @RajapaksaNamal ‘‘…. සීමාව ඉක්මවා යා නොහැකි යැයි ග‍්‍රීකයන් කිසි දාක කීවේ නැත. ඔවුන් කීවේ සීමාවක් පවතින බවත්, එය උල්ලංඝණය කරන ඕනෑම කෙනෙකු විනාශයට පත්වන බවත් ය. එම සත්‍යය නිෂේධ කරන…

Colombo, Democracy, Featured Articles, Media, Politics and Governance

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය

Image : Vikalpa File ජනමාධ්‍යවේදීහු පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසේ ගැටළු සම්බන්ධ සාකච්ජාම ය වැඩ මුළුවක් පවත්වමින් සිටිති. ජාත්‍යන්තර ජනමාධ්‍ය සම්මේලනයේ ආසියා පැසිපික් අංශයේ ප්‍රධානීන් දෙදෙනෙකුද ඔවුන් හා එක්ව ඔවුන් හා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

මොහොමඩ් ඉර්ෂාඩ් ගේ කතාව සහ රාජපක්ෂ රෙජීමයේ මුග්ධ ප්‍රචණ්ඩත්වය

‘‘2010 ගස් බැදපු පුද්ගලයා මම. මම මේක මාධ්‍යට දෙන්න තීරණය කළේ හුගක් දුරට මම සමාජයෙන් දුක් වින්දා. ඒ කාලේ මට දෙන්ඩ අවස්ථාවක් ලැබුනේ නෑ. මම ඒ විස්තරේ මුල ඉදන්ම මම කියනවා. ඇත්තටම…ඒකේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Media and Communications, Politics and Governance

‘ගුවන් විදුලිය ෆැසිස්ට්’ | ‘මගේ ජීවිතයට තර්ජනයක්’ – නිමල්කා ප්‍රනාන්දු

[ෆැසිස්ට් ගුවන්විදුලිය නිමල්කා ඝාතනයට සැළසුම් හදයි] ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පසුගිය 03 වනදා උදෑසන විකාශය වූ ‘රට යන අත‘ නම් ගුවන් විදුලි වැඩසටහනින්, ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිණියක් වන නිමල්කා ප්‍රනාන්දු මහත්මියව…

Colombo, Democracy, Development, Featured Articles, Politics and Governance

සිල්ලර දෙවියෙකුගේ දරුවෝ

[Image : රුපියල් බිලියන 1.7 ක් ගෙවා මිලදී ගැනීමට සැරසෙනවා යැයි කියන JF-17 වර්ගයේ යුද අහස් යානාව] ‘‘…යුක්ති ධර්මය එහි මූලික ස්වභාවයෙන්ම, විශ්ව ආමන්ත‍්‍රණයක් වෙත යොමු වෙනවා මිස, එක පිරිසක් අතහැර තව…

Environment, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Vavuniya

මහවැලි අධිකාරිය ‘ආරක්ෂිත වනාන්තර’ අක්කර 61,860 ක් වනසයි

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වන රක්ෂිත ඇතුළු ආරක්ෂිත වනාන්තර ප‍්‍රදේශ 7 කට අයත් වනාන්නතර අක්කර 61,860 ක් විනාශ කර ජනතාව පදිංචි කිරීම, වගා බිම් ව්‍යාප්ත කිරීම හා වාණිජ කටයුතු සඳහා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

අතුරුදහන් කිරීම භීෂණයේ කලාවකි.

[Image : Vikalpa File | අතුරැදහන් කරවනු ලැබූ තම දරැවාගේ ඡායාරෑපය ඉදිරියේ හඩා වැටෙන මවක් | රද්දොලුව අතුරැදහන්වූවන්ගේ ස්මාරකය අභියස | October 2013] ලංකාවේ දකුණු කොණේ සිට උතුරු කොණටත්, බටහිර කොණේ සිට…

Colombo, Featured Articles, Language, Media and Communications, Politics and Governance

දේශප්‍රේමය සහ සුචරිත ගම්ලත් ශබ්ද කෝෂය

සුචරිත් ගම්ලත් ශූරීන් විසින් රචිත සිංහල – ඉංග්‍රිසි ශබ්ද කෝෂය ගැන මගේ මුහුණූ පොතේ දැමූ ලිපියකට සටහනක් ලියූ අයකු මෙසේ කියා තිබුණි: ‘මිලදී ගන්න ආසයි, එත් රුපියල් 10,000ක් නෙ?’ මේ සටහන ලිවීමට…

Abduction, Featured Articles, Human Rights, Human Security, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance

‘‘හමුදාව තමයි මගේ පුතාව අරගෙන ගියේ.‘‘

”ඉස්සර කාලේ ගෙවල් කඩලා බඩු හොරකං කරගෙන යන්නේ හොරැ. නමුත් අපේ දරැවන්ව ආරක්ෂක අංශ තමයි හොරකං කරන් ගිහිල්ලා තියෙන්නේ. අපේ ළමයින් ගැන කාගෙන් අහන්නද කියා අපි දන්නේ නැතුවයි ඉන්නේ.” ”දැන්දවස් 15කට ඉස්සෙල්ලා…

Colombo, Democracy, Economic issues, Human Rights, Peace and reconciliation, Politics and Governance

‘‘GSP+ පිළිබඳ ඇත්ත දැන් අපි දනිමු

යුරෝපා සංගමය මගින් ශ‍්‍රී ලංකාවට ප‍්‍රදානය කරමින් සිටි ‘ජී.එස්.පී-ප්ලස්’ ආධාර ක‍්‍රමය 2010 දී අවලංගු කිරීම නිසා ලංකාවට අත්විඳින්නට සිදුව ඇති මූල්‍යමය පාඩුව පසු ගිය සතියේ අපේ ආණ්ඩුව ප‍්‍රථම වතාවට පිළිගත්තේය. මෙය අපට…

Colombo, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights, Politics and Governance

ජාතියේ නාමයෙන්, ජාතියට කෙළවීම

[Image Credit : adaderana.lk | මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඊයේ(27) 2වන වේගයෙන් යා හැකි මාර්ගයත් විවෘත කරමින්] දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය පොතක් පරිවර්තනය කර පළ කළේ ය. ඒ ජෝන් පර්කින්ස්ගේ [“Confession of an…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

අනේ අනිච්ඡං – නලීන් නොදකින මොක්පුර

සිංහලයාට, සිංහල ගැමි බෞද්ධයාට පමණක් හැඟෙන්නේ යැයි, උපදින්නේ යැයි සඳහන් කරන “අනේ අනිච්ඡං“ යන ගැඹුරු දාර්ශනික සිතිවිල්ල පිළිබඳ මහාචාර්ය නලීන් ද සිල්වාගේ ‍ප්‍රවාදයේ ඇති අධිමානික හරයේ දිග පළල පිළිබඳව කෙටි සාකච්ඡාවක් කිරීම,…

Colombo, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

කුරාම් ෂෙක්, නිමලරූබන් සහ කැකිල්ලේ තීන්දු

[Image : Vikalpa File | ඝාතනය කළ නිමලරෑබන්ගේ අවසන් කටයුතු දිනයේදී ඔහුගේ මව දරා ගත නොහැකි ශෝකයෙන් | වව්නියාව | July 24, 2012] බ්‍රිතාන්‍ය ජාතික රතුකුරුස සේවයකු වූ කුරාම් ෂෙක්(32) මෙරට දී…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

‘ඔවුන්ව ගෙදර එවාපල්ලා’

ලංකාවේ තවමත් සිදුවෙමින් පවතින අතුරැදහන් කිරීම්වලට එරෙහිවත්, පසුගිය කාලය පුරාම උතුරේත් දකුණේත් අතුරැදහන් කළ සියලුම දෙනා සිහිපත් කරමින්, සිහිකිරීම් වැඩසටහනක් අද(27) සීදූව, රද්දොලුව අතුරැදහන් වූවන් සිහිකිරීමේ ස්මාරකය අසලදී පැවැත්වීය. අතුරැදහන් වූවන්ගේ පවුල්…

Colombo, Democracy, Featured Articles, Human Rights, International Relations, Politics and Governance

කුරම් ෂයික් සහ වැලිවේරිය: විරෝධතාවයේ පාඩම්

බි‍්‍රතාන්‍ය ජාතික කුරම් ෂයික්ව කපා කොටා ඝාතනය කොට ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය සාමූහිකව දූෂණය කරනු ලැබීමේ චෝදනාවට ලක්ව සිටින තංගල්ලේ සම්පත් චන්ද්‍රපුෂ්ප සහ සෙසු සැකකාර මිනීමරුවන්/ස්ත‍්‍රී දූෂකයන්ට එරෙහිව, එම සිද්ධියෙන් මාස විසි…