ආණ්ඩුවේ අලුත් මිතුරා, යුද අපරාධලාභී උහුරු කෙන්යාටාගේ වග
Image Credit : asiantribune.com | Pix Sudath Silva කිසිදු ලැජ්ජාවක් හිරිකිතයක් නැතිව මිතුරන් සොයා ගැනීම අතින් ශ්‍රී ලංකාවේ පැවැති සියළු ආණ්ඩු අතරින් රාජපක්ෂ ආන්ඩුව අද්විතීය වේ. වරෙක එය ලොව පසුගාමීම රාජ්‍යක් පවත්වා…