රෝම ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණය
මේ වන විට ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා(war crime) ඉදිරියේ සාමාන්‍ය ජනතාව පවා යුද අපරාධ සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිළිබඳ විමසිලිමත් වෙති. එම නිසා ඒ පිළිබඳව සරලව සලකා…
මේ වන විට ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා(war crime) ඉදිරියේ සාමාන්‍ය ජනතාව පවා යුද අපරාධ සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිළිබඳ විමසිලිමත් වෙති. එම නිසා ඒ පිළිබඳව සරලව සලකා…
මේ දිනවල ජීනිවා හී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාකච්ඡා වෙමින් පවතින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවලින්ට එරෙහිව අදත්(10) කොළඹ පිහිිටි එක්සත් ජාතීන්ගේ, කොළඹ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීය. [රණගල පොලිස් අධිකාරිවයා සහ සීලන් නැමැත්තා]…
Image Credit: jdsrilanka ශ්රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරේ දී 40,000 ක් තරම් වන සිවිල් වැසියන් පිරිසක් ඝාතනය කෙරුණි. එසේ කෙළේ, ‘සෙන්ට‍්‍රල් පාක්’ එක තරමේ විශාලත්වයෙන් යුත් බිම් කඩකට මේ පිරිස ගාල්කොට,…
Image Credit: japantimes එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලංකා ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට බලාපොරොත්තු වන යෝජානාවලීයේ දළ පිටපතක් නිකුත් වී ඇත. එය ලංකා ආණ්ඩුව සිංහලයින් මෝඩයින් කිරීමේ තවත් මෙවලමක් ලෙස පාවිච්චි කොට මැතිවරණය…
Image: Vikalpa File යුද්ධයේ අවසන් අදියරේදී එක සිවිල් වැසියෙකුවත් මියගියේ නැතැ යි යන මහා බොරුවෙන් පටන්ගෙන, විදේශීය අතපෙවීම් නැති ‘දේශීය’ පරීක්ෂණ මාර්ගයෙන් පූර්ණ සත්‍ය නිරාවරණය කරගනිමි යි සපථ කොට පත්කරගත් එල්.එල්.ආර්.සී. (උගත්…
Image Credit : PresRajapaksa යුද්ධය අවසන් අදියරේදී සිදුවූ යුධ අපරාධයන් හෙළිකරනු ලැබූ NO FIRE ZONE සිනමා පටය පැරිස් නුවර පිහිටි ප්‍රංශ පාර්ලිමේන්තු සංකීර්ණයේ වික්ටර් හියුගෝ ශාලාවේදී පසුගියදා තිරගත කෙරිණි. ප්‍රංශයේ දෙමළ ඊළාම්…
Image Credit: transcurrents එළඹෙන මාර්තුව ජිනීවා හි මානව හිමිකම කවුන්සිලයේ 25 වන සැසි වාරයේ මාසය යි. 25 වන සැසි වාරය මාර්තු 03 දා ඇරඹී 28දා අවසන් වෙයි. සැසිවාරය ඇරඹී තෙවන දිනයෙහි එනම්…
[Image Credit: amnesty.org | Thousands trapped in camps were injured or killed in the last days of Sri Lanka’s war] ශී‍්‍ර ලංකාවේ ලේ වැකි සිවිල් යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ අපරාධ සහ…
Image Credit : reuters | More Photos : reuters මන්නාරමේ, තිරුකේතීෂ්වරම් සමූහ මිනී වලේ පසුගිය 28වනදා වන විට, 16වැනි වතාවටත් කැනීම් කිරීමේදී සොයා ගෙන ඇති මිනිස් හිස් කබල් ගනන 53ක් වන බව…
Image Credit : reuters | More Photos : reuters ඉතාම අස්වාභාවික ලෙස මුඛය සහ මුලින්ම ඇර තිබිය දී වළ දමන ලද අයෙකුගේ හිස් කබලක් පසුගිය බ්‍රහස්පතින්දා මන්නාරම සමූහ මිනී වළෙන් හමු වී…
Image Credit: theguardian අනෙක් පුද්ගලයින්ව විභාග කිරීමට ඊශ්‍රායලයට අයිතිය තිබෙනවා වෙන්න පුළුවන්, නමුත් ඊශ්‍රායල රාජ්‍ය හෝ යුදෙව් ජනතාව විභාග කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැත – ඒරියල් ශරෝන් ඔහු ස්වභාවික විනිශ්චයට සහ දඬුවමට පමුණුවනු…
ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිවරයෙක් වන ස්ටීවන් ජේ රැප් සහ ඇමෙරිකානු තානාපතිනි මිෂෙල් සිසොන් ඊයේ(09) ගන්නා ලද ඡායාරෑප සහ එයට අදාලා විස්තර ට්විටර් හරහා ප්‍රසිද්ධ කළේය. එහි දී එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසා…
Image Credit : asiantribune.com | Pix Sudath Silva කිසිදු ලැජ්ජාවක් හිරිකිතයක් නැතිව මිතුරන් සොයා ගැනීම අතින් ශ්‍රී ලංකාවේ පැවැති සියළු ආණ්ඩු අතරින් රාජපක්ෂ ආන්ඩුව අද්විතීය වේ. වරෙක එය ලොව පසුගාමීම රාජ්‍යක් පවත්වා…
Image Credit : tamilnation.co ‘‘අපේ ඇස් ඇරවීමට සෑම ආකාරයකම ගොරතර අත්දැකීම් පසු කළ යුතුම ද?’’ – ටිම් පාක්ස් ‘ස්ථාවර ජනතා විනිශ්චය සභාව’ යනු, ඇමරිකාව වියට්නාමයේ සිදු කළ යුද අපරාධ විමර්ෂණය කළ, (මහා…
Image Credit: .globalpeacesupport.com ශ්රී ලංකාව පිළිබඳ ජනතා විනිශ්චය සභාව- දෙවැනි සැසිය 7-10 දෙසැම්බර්, බ්‍රෙමන්, ජර්මනිය ජර්මනියේ බ්‍රෙමන් නගරයේ පැවැත්වූ ශී‍්‍ර ලංකාව පිළිබඳ ජනතා විනිශ්චය සභාවේ දෙවැනි සැසිය, එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින්…
2006 අපේ‍්‍රල් 4 වන දා මුතූර් නගරයේ දී ඇක්ෂන් කොන්ත්‍රෙ ලා ෆෙයිම් සංවිධානයේ මානුෂීය ආධාර සේවකයෝ 17 දෙනෙක් කුරිරු ලෙස මරා දමන ලදි. ඒ පිළිබද දිගු විමර්ෂණයකින් පසු පිටු 28කින් සමන්විත වාර්තාවක්…
[Video Interview] “ජාත්‍යන්තර වශයෙන් ශ්‍රි ලංකා රජය නැත්නම් මහින්ද රජපක්ෂ රජයට, දිනෙන් දින පීඩනය වැඩිවෙමින් පවතිනවා. ඒකට ප්‍රදානතම හේතුව වන්නේ, 2009 අවසන් යුද සමයේදි සිදුවූ බව කියන මාණුෂීය නීති උල්ලංඝනය කිරීම් පිළිබද…