විදේශ අමාත්‍යාංශය ජිනිවා කෙටුම්පත සිංහලෙන් වෙනස් කරයි
විදේශ අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙහි පළකර ඇති ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරයට ඉදිරිපත් කර ඇති යෝජනා කෙටුම්පතෙහි සිංහල පරිවර්ථනයේ ලොකු වැරදි දෙකක් තිබේ. මෙම වැරදි දෙකම ඇත්තේ කෙටුම්පත් යෝජනාවේ…