Democracy, Featured Articles, Human Rights, Impunity, Media Freedom, THE CONSTITUTIONAL COUP

වරද්දා නොගන්න ජනාධිපතිතුමනි ! අහිම්සා වික්‍රමතුංගගෙන් ජනාධිපති සිරිසේනට ලිපියක්

iMAGE : The National ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර, කොළඹ 1 හිතවත් ජනාධිපති සිරිසේන, පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට ගත් ඔබගේ තීරණය පිළිබඳව     …

Development, Economy, Economic issues, THE CONSTITUTIONAL COUP

වර්තමානයේ ලංකාව මුහුණදෙන ආර්ථික සහ මූල්‍ය අර්බුද (දෙවැනි කොටස )

  iMAGE :Economy Watch විසඳුම් පිළිබඳ කෙටි සටහනක් මේ ප‍්‍රශ්නය ඉදිරියේ අප කළ යුතුව ඇත්තේ, සමස්ත ආර්ථිකය පාවිච්චියට ගන්නා සම්පත් ප‍්‍රමාණය අඩු කර ගැනීමත්, වසර ගණනක් ගත වන තෙක් වසරක් පාසා ආණ්ඩුව…

Economic issues, Governance, Politics and Governance, THE CONSTITUTIONAL COUP

වර්තමානයේ ලංකාව මුහුණදෙන ආර්ථික සහ මූල්‍ය අර්බුද (පළමු කොටස)

  iMAGE: Daily FT මේ අර්බුද ගැන බොහෝ දෑ ලියැවෙයි. බොහෝ දෑ කතා කෙරේ. ඒවායින් බොහොමයක්, වැරදි වැටහීම් මත පදනම් වෙයි. තවත් ඒවා ලියැවෙන්නේ සහ සාකච්ජාවට ගැනෙන්නේ, තමන්ගේ දේශපාලනික හාම්පුතුන්ට බලයට පත්විය හැකි…

Democracy, Governance, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සිරිසේනගේ ළාමක හැසිරීමට වන්දි ගෙවන්නේ මුළු රටම ය

iMAGE:Daily FT මීට වසර තුන හතරකට කලින් තමන්ටත්, තමන්ගේ ආධාරකාරයන්ටත් මහත් වු අවදානමක් ඉදිරියේ තබාගෙන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව පරාජය කළ සිරිසේන විසින්ම පසුගිය ඔක්තෝබර් 26 වැනි දා රටේ අගමැති ධුරයට එම…

Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

ෆැසිස්ට්වාදයට ඉඩ නොහැර ප්‍රජාතන්ත්‍රවාදය රැක ගනිමු.

iMAGE: The Economic Times පැවති රජය හිටිහැටියේ කුමන්ත්‍රණයකින් පෙරළා දමා හොරපාරෙන් අගමැතිවරයෙකු පත් කිරීම සහ දිගින් දිගට, හිතෙන හිතෙන ආකාරයට ඇමතිවරු පත් කිරීමේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම නීති විරෝධී සහ ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායනට පටහැනිව කළ…

Colombo, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සිරිසේන: තුරුම්පු දේශපාලනය සහ කේවට්ටයෝ

iMhage bY: Reuters(thenational) තුරුම්පු කියා සිරසේන ඇදදේ ජෝකරයෙක් යැයි කියා තිබුණේ දඹර අමිල හිමිය. අමිල කියමනකි. දැන් බලන විට සිරිසේන ජෝකර තුරුම්පුවක් ඇද්දා පමණක් නොව තමාද ජෝකර අඳුමට බැස සිටින සෙයකි. අහන…

Democracy, Galle, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සමස්ත රට අරාජික වී ඇත. මෙහි ඇති විපාකය ඉතාම විශාලය. මීට ඇති එක් විසඳුමක්!!

ජනාධිපති සිරිසේන මහත්තයා නිර්මාණය කළ සමාජ සහ දේශපාලන ව්‍යාකූලතාවයේ බරපතළ ප්‍රතිඵලයක් මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සිදුවිය. මෙය ආරම්භය පමණක් විය හැකිය. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ රීතීන් මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන වැදිබණ කියන…

Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

ජනාධිපති සිරිසේන ජාතියෙන් සමාව ගත යුතුය

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් කැඳවීමේ නියෝගයට අදාළ තීන්දුව ඊයේ(13) උපරිමාධිකරණයේ අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ලබා දෙනු ලැබීය. ජාතියේ අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය පුළුල් කරමින් අගවිනිසුරු…

Colombo, Constitutional Reform, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

වියරු වියවුල

iMAGE: Vikalpa එතෙක් පැවති නිසි ක‍්‍රමවේදය එක මිනිහෙක් කැඳ හැළියක් කෙළේය. පතුලක් නොපෙනෙන මානයේ මහා අවුලකට රටම ඇද දැම්මේය. ඒ තනි මිනිහාට ඊට ගතවුණේ සති දෙකක් පමණි. විධායක ජනාධිපති ක‍්‍රමයක් නොවන්නට, සමස්ත…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, THE CONSTITUTIONAL COUP

No Constitution = No Democracy: ලංකාවේ ව්‍යවස්ථාව උල්ලංගනය කිරීමේ කුමන්ත්‍රණය පිළිබඳ සිසුන් 900ගේ විරෝධය දැක්වීමේ ප්‍රකාශය

මීට දෙසතියකට පෙර, නිදහස ලැබීමෙන් පසු ප්‍රථමවරට ලංකාවේ අගමැතිවරයා ව්‍යවස්ථාවට පටහැනි ලෙස ඉවත් කර, තවත් අගමැතිවරයෙක් පත් කෙරුණි. නොවැම්බර් 9 වැනිදා, ලංකාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නීති විරෝධී නිවේදනයක් ගැසට් ගත කරමින්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, THE CONSTITUTIONAL COUP

‘අපගේ හැත්තෑ වසරක පැරණි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඔබතුමන්, අමු අමුවේ උල්ලංඝණය කළා’ ආචාර්ය දේවනේසන් නේසයියා, සිරිසේන ජනාධිපතිවරයාට යැවූ විවෘත ලිපිය

සංස්කාරක සටහන : පහත දැක්වෙන්නේ 1959 සිට රටට සේවය කර ඇති විශ‍්‍රාමික සිවිල් සේවකයෙකු වන ආචාර්ය දේවනේසන් නේසයියා විසින් යවන ලද විවෘත ලිපියකි. ඔහු, 2017 වර්ෂයේදී මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ජාතික ගෞරව…

Colombo, Constitutional Reform, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සිරිසේන ව්‍යවස්ථාව අතපිහින කඩදාසියක් කරගනී.

රටක ව්‍යවස්ථාවක් තිබෙන්නේ රටේ පවතින දේශපාලන බලාධිකාරයට එම ව්‍යවස්ථාවට අනුව රට කරවීම සඳහායි. නමුත් දැන් ජනාධිපති සිරිසේන ඔහුගේ හිතුවක්කාරී මතයට අනුව ක්‍රියාකරමින් ව්‍යවස්ථාව තුට්ටුවකට මායිම් නොකර ක්‍රියා කරමින් පවතී. මෙම තත්ත්වය රටට…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, THE CONSTITUTIONAL COUP

ප්‍රජාතන්ත්‍රවාදය කෙලසූ ශරීරය සහ 2019 මහමැතිවරණය

රිලවෙකුට දැලිපිහියක් ලැබුණු විට ඔහු ආගිය අතේ එය හසුරුවන අතර තමන්ගේ නැට්ට කැපුනද තමන් අතෙහි ඇත්තේ දැලිපිහියක් බව ඌට නොවැටහේ. ඒ ආකාරයෙන්ම බේබදු සිහිනයක පසුවෙන නායකයෙකු රටක නීති සහ රටේ ජනතාව සමග…

Colombo, Constitutional Reform, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන

(මෙය, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කලින් ලියන ලද්දකි) පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට කතාබහක් තිබේ. ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි කැමති වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් තිබෙන බවට සහ නැති බවට තර්ක විතර්ක ඉදිරිපත් කෙරේ….

ConstitutionalCrisisSriLanka, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සිරිසේන: රට අවුලට යවා ඇදගෙනම නෑම

iMAGE: vikalpa තුන් වැනියා පළමුවැනියා විය. ඒ වනාහී සිරිසේන මුහුණ දී සිටින දේශපාලන අබග්ගයේ තරම ය.  සිරිසේන අගමැතිකමට මුලින්ම තෝරා ගන්නා ලද්දේ එජාප ප්‍රධානියකු වන කරු ජයසූරියයි. දෙවැන්නා ද එජාප නායකයකු වන…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, THE CONSTITUTIONAL COUP

පළිගැනීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම යනු ක්‍රියාවන් දෙකකි.

iMage by: LANKA Standard තමන් කිසිම ආකාරයකින් ජනාධිපති සිරිසේන ගෙන් පලි නොගන්නා බව රනිල් වික්‍රමසිංහ ඊයේ පවසා තිබුණි. මෙතරම් දෙයක් සිදු වී තිබෙද්දීත් අර්බුදය විසඳා ගැනීමේ අරමුණින් තමන් ජනාධිපති සිරිසේන සමඟ එක්ව…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Identity, LGBTIQ, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සමනලුන්ට වෙඩි තියන්න!

iMAGE:vikalpa  සිරිසේන ජනපතිවරයාට දැන් නම් අර්ශස් තදවීමෙන් හොදෝටම මුක පූට්ටු වී ඇති සෙයකි. එහෙත් භායනක කාරණය නම් ඒ අමාරුකන් සියල්ල දැන් යන්නේ  මේ රටේ ජනතාවගේ කරපිටින් වීමය. ලියුම්කරුගේ නිමිත්ත බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේ…