රුපියල් ලක්ෂ ගණනක් වටිනා ට්‍රුක්ටර් හා යන්ත්‍රෝපකරණ රැසක් විනාශ මුඛයේ
නිසි කලට වෙන්දේසි නොකිරීමෙන් මොණරාගල දිස්ත්‍රික්කයට අයත් ගොවිජන සේවා මධ්‍යස්ථාන රැසක රුපියල් ලක්ෂ ගණනක් වටිනා ට්‍රුක්ටර්, යන්ත්‍රෝපකරණ, නගුල් හා කෘෂි උපකරණ රැසක් වසර ගණනාවක් තිස්සේ දිරාපත්වෙමින් පවතින බව විකල්ප වෙබ් අඩවිය කරන…