අන්තවාදී ව්‍යාපාරවල අභ්‍යන්තරය වටහා ගැනීම සහ විචාරාත්මක පරීක්ෂාව
ඇමරිකාව ඇෆ්ඝනිස්ථානය ආක‍්‍රමණය කළේ එහි ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටු වන බව කියමිනි. තලිබාන්වරුන් යටතේ ස්ත‍්‍රීන්ට හිමිව තිබූ පීඩිත තත්වයෙන් ස්ත‍්‍රීන් මුදා ගැනීමත් ඇෆ්ඝනිස්ථානයේ මානව හිමිකම් තත්ත්වය ඉහළ දැමීමත් ඒ ආක‍්‍රමණයට හේතු සේ දැක්විණ. එහිලා…