උතුරේ වනජීවී රක්ෂිතත් කොල්ලකෑමට සැරසෙන, ‘උතුරැ වසන්තයේ‘ කොල්ලකරැ!
උතුරු පලාතේ වනජීවී රක්ෂිත 16ක් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව ප්‍රකාශයට පත් කිරීම ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයේ විරෝධතාව හා බලපෑම මත වසර තුනක කාලයක් තිස්සේ නතර වී තිබේ. එක්සත් ජාතීන්ගේ…