එකම රටේ තැන් දෙකක ඡායාරෑප දෙකක්
පහත පළවන්නේ පසුගිය දා ආරම්භ කළ ලෝක තරැණ සමුලුවේ පිවිසුම් දොරටුවක ‘FREEDOM’ යන තේමාව යොදා සකසා තිබූ අකාරයයි. [Image Credit: instagram] මෙම ඡායාරෑපයෙන් දැක්වෙන්නේ විශ්ව විද්‍යාල සිසුන් විසින් දින 100ක් පුරා තම…
පහත පළවන්නේ පසුගිය දා ආරම්භ කළ ලෝක තරැණ සමුලුවේ පිවිසුම් දොරටුවක ‘FREEDOM’ යන තේමාව යොදා සකසා තිබූ අකාරයයි. [Image Credit: instagram] මෙම ඡායාරෑපයෙන් දැක්වෙන්නේ විශ්ව විද්‍යාල සිසුන් විසින් දින 100ක් පුරා තම…
ලංකාව ආසියාවේ ආශ්චර්ය වූ දිනයේ සිට බොහෝ දෑ සේම ස්වභාවික ඍතුද පෙර කාලසටහනට අනුව සිදු වූ ආකාරයෙන් වර්තමානයේදී සිදු නොවේ. සමකාසන්න රටක් ලෙස ලංකාවේ මුලික ඍතු වෙනසක් නොතිබුණද, මුලික වශයෙන් දේශගුණික වෙනස්කම්…
ආදරණීය උතුමාණෙනි, මගේ නම සිල්වා. ද සිල්වා. මං සාමාන්‍ය මිනිහෙක්. ඉතා සාමාන්‍ය මිනිහෙක්. කොච්චර ද කියනවා නං, හැම දාමත් මං ඡන්දය පාවිච්චි කරන්නේ උතුමාණන්ට සහ උතුමාණන්ගේ ආණ්ඩුවට. කොහොම වුණත්, මං මේ දෙන්නේ,…
‘‘කටුගෙයක් කරනවලු මත්තල ගුවන්තොටුපල. කටුගේ මොනවද දාන්නේ? රනිල් වික්‍රමසිංහගේ ඇටකටු දාන්නද? ඒ රටේ, ප්‍රදේශයේ මිනිසුන්ට දාස් ගනන් රස්සා ලැබිලා, ඒ ප්‍රදේශයේ දියුණුව ඇතිවෙලා තියනවා. බොහොම ලස්සනට සංවර්ධනය වෙනවා. ගුවන්තොටුපල හැදිලා තියනවා. ඒ…
1971 දී බංගලාදේශය නිර්මාණය කිරීමට එවකට පැවති නැගෙනහිර පකිස්ථානය කඩාබිඳ දැමීම සඳහා ඉන්දියාවට පමණක් නොව නැගෙනහිර පකිස්ථානය තුළ හටගත් බොහෝමයක් ව්‍යාපාර එක්ව කටයුතු කළ බව නොරහසකි. සැබවින්ම ඉන්දියාව සිදුකළේ එම ව්‍යාපාරවලට සහයෝගය…
ශ්රී ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහි නිරන්තරයෙන් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට විරෝධය පල කරමින් බ්‍රිතාන්‍ය යේ වාසය කරන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව පසුගිය සදුදා(05) ලන්ඩන් නගරයේ විරෝධතා ව්‍යාපාරයක් පැවැත් විය. රටින් බැහැරව සිටින ශ්රී…
Image: Vikalpa File | Location- Reverstern, Rathota to Laggala Road නකල්ස් සංරක්ෂිත වනාන්තරයේ අනවසර එනසාල් වගාකරුවන් ඉවත් කිරීම සදහා අධිකරණයෙන් ලබා දුන් නියෝග ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන්…
හැට ගණන් දෙස ආපසු හැරී බලමු! (අවසාන කොටස) | Image Credit: ctya හැට ගණන්වල රැඩිකල් දේශපාලනයට පිවිසුණු පිරිස අද වන විට තම ජීවිතවල අවසාන වකවානුවට ලගා වී සිටිති. ලංකාවට නිදහස ලැබී වසර…
පසුගිය මැයි 03වනදාට යෙදී තිබූ ලෝක ජනමාධ්‍ය දිනය දා ඩේලී මිරර් පුවත්පතේ මුල් පිටුව කණපිට පෙරලා මුද්‍රණය කර තිබීම ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබදව නිරැපණය කිරීම සදහා ඩේලිමිරර් වඩාත් උනන්දුවෙන් කල ප්‍රගතිශිලී වැඩක්…
Image Credit: redcross.lk කුළු ගෙඩියෙන් තඩි බාන්න අප සිරසට නිරිඳ තුවක්කුවෙන් ගිනි බිඳින්න අපේ ළයට නිරිඳ නිඳා සිටින ළාදුරු ජන මෙපින් බිමෙහි නිරිඳ හිතන පතන බල මහිමය දන් දෙන්නෙමු නිරිඳ | ඔකාවස්…
මම උපතින් ශ‍්‍රී ලාංකිකයෙකු වෙමි. ආගමෙන් මුස්ලිම් වෙමි. මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීම, එක්සත් භාවය රැකීම, යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම, සෑම ආගමක්මත් ඒවායේ අනුගාමිකයන්ව සහ ඔවුන්ගේ පූජණීය ස්ථාන ආදියත් ආරක්ෂා කිරීමත් සඳහා කෙළවරටම…
ඊයේ රාත්‍රිෙය්දී මගේ ඊමේලයට නේපාලයේ මිතුරෙකුගෙන් කාලයකට පසු පණිවුඩයක් ලැබූ තිබුණි.කාලෙකට පසු මිතුරෙකුගෙන් ලැබෙන පණිවුඩයක් කියවීමේ ප්‍රීතියෙන් එය කියවීමට ගත් විගස ඇතිවූ ඔක්කාරය සහ ලැජ්ජාවෙන් බඩකපා ගැනීමට සිතුනි. එය ඉතා දිගු ලිපියක්…
Image Credit: jdsrilanka සිවිල් සමාජය සංවිධානය වීමට භීතියක් ඇතිකර ගන්නේ රටක් අත්තනෝමතිකව පාලනය කරන ඒකාධිපති පාලකයින් සහ එවැනි පාලනයකට සූදානම් වෙමින් සිටින පක්ෂ සහ කණ්ඩායම් බව මගේ වැටහීමයි. සිවිල් සමාජ සංවිධානයන් හා…
Image Credit: lankapura යටත්විජිත වාදීන් යම්කිසි රටක් ආක්‍රමණය කරනුයේ එම රටේ සම්පත් තමන් සතු කර ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙන බව අපි දනිමු. ලංකාව ආක්‍රමණය කළ සෑම යටත් විජිත වාදියෙකුම එසේ ආක්‍රමණය කලේ…
Image Credit: realitypost ගෝඨාභය රාජපක්ෂ ගැන අද ලංකාවට කතා කිරීමට සිදුව ඇත්තේ, රාජ්‍ය නිලධාරියෙකු ගැන කතා කරන වපසරියක නොව, ලංකා ඉතිහාසයේ දේශපාලනික පත්වීමක් ලද රාජ්‍ය නිලධාරියෙකු, සමස්ත ජාතියේ (සිංහල, දෙමළ, මුස්ලිම් යන…
Image Credit: srilankaclick.com අයිතිය නිදහස ජීවිත යාප්පුවෙන් පැහැර ගත්ත සේප්පු පුරවන ඈයොත් මේ දවසෙත් අරක් ගත්ත හරක් කියා පාලකයොත් ගැති හඬ මැද අසුන් ගත්ත බලපල්ලා රවටන හැටි ටීවි එකට රූප ගත්ත |…
Image Credit:mindthis.ca බිමට බේරුණු නුගගස් වැල්වලින් වට වූ පැරණි මුස්ලිම් සුසාන භූමියක, සිය බිරිඳගේ සහ දරු දෙන්නාගේ මිනී වළ ළඟ පදන් මොහොමඞ් මහරූෆ් සිටගෙන සිටියේය. ‘‘ඒගොල්ලෝ තවම ඉන්නවා වගෙයි මට දැනෙන්නේ.’ පස්…