ශේෂ පත්‍රයක – වේදනා සහ චෝදනා
Image: Vikalpa මේ වනාහි තීරණාත්මක 2009 – මැයි මාසයෙන් පසුව එළඹුණු පස්වැනි මැයි මාසය යි… නැවැත්මක් නැතිව ඔරලෝසු කටු කරකැවේ… කැලැන්ඩර කොළ ගැලවේ… ආපසු හැරී බලන විට පෙනෙන්නට ඇත්තේ මොනවා ද…? ණය…
Image: Vikalpa මේ වනාහි තීරණාත්මක 2009 – මැයි මාසයෙන් පසුව එළඹුණු පස්වැනි මැයි මාසය යි… නැවැත්මක් නැතිව ඔරලෝසු කටු කරකැවේ… කැලැන්ඩර කොළ ගැලවේ… ආපසු හැරී බලන විට පෙනෙන්නට ඇත්තේ මොනවා ද…? ණය…
Image Credit: groundviews පශ්චාත් යුද අවධිය වර්ෂ 2009 මැයි 19 වැනිදායින් පසුව ලංකාව හැඳින්වීම පිණිස භාවිත කරන එක් නාමයක් වන්නේ පශ්චාත් යුද අවධිය යන්නයි. එයට හේතුව වන්නේ වසර තිහකට වඩා පැවැති වාර්ගික…
Image: Vikalpa 2009 වර්ෂයේ යුද්ධයේ එහි උච්ඡුතම අවස්ථාවට පැමිණි අවධියේ මා සේවය කරමින් සිටියේ පුද්ගලික ආයතනයකය. යුද්ධය, හමුදාමය වශයෙන් ජයග‍්‍රහණය කිරීමට නම් ත‍්‍රිවිධ හමුදාවන්ගේ හමුදාමය ශක්තිය පමණක් වර්ධනය කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවන…
උතුරේ අරගලය යුදමය ලෙස නන්දිකඩාල් කලපුවෙන් අවසන් කර වසර 5ක් ගෙවී යාමට ආසන්නය. ඒ 2009 මැයි 19 වනදාය.(ආණ්ඩුවේ ප්‍රකාශයට ඇනුව) එය යුද්ධය අවසන් කළ දිනය ලෙසත් ‘විජයග්‍රහණයේ‘ දිනය ලෙසත් දකුණ විසින් තව…
ඉනි අවන් ගැන ලියන්න හිතුවෙ, ප්‍රංශෙ මං ඉන්න පළාතෙ හද්දා පිටිසර නගරෙක ඒක පෙන්නපු හින්දා මට ඒක පුළුල් තිරයෙම බලන්න ලැබුණ දවසෙ රෑ. ඒත් දවසින් දවස ලියන එක අතෑරුණා . එදා ඉනි…
Image: Vikalpa මගේ මතකයේ ඇති කාලයක සිට 2009 මැයි මස වනතුරු යුද්ධයක් පැවති සමාජයක ජීවත් වුනා. මෙම තත්ත්වය මම ඇතුළු බොහොමයක් තරුණ තරුණියන් අත්විදපු දෙයක්. යුද්ධය අවසානයත් සමගම මා මෙන්ම මාගේ පරම්පරාවේ…
තවත් පැය කිහිපයකි. කොංග්‍රස් පක්ෂයේ රාහුල් ගාන්ධි අගමැති වීම පිළිබඳ ගැටලුවක් නොව මෝදි දිනන්නේද පරදින්නේද යන ගැටලුවට නිල පිළිතුර ලැබීමට නිමිතය. ඒ මැයි 16 වැනිදාය. ඉන්දීය දේශපාලනයේ වත්මන් චරිතය බවට පත් කොට…
Image Credit: www.srilankaguardian.org/AFP 2009 මැයි 18 එකම රටක එක් ජනතාවක් මරණයේ වේදනාව විදි සහ අනෙක් ජාතිය එය දෙස බලා කාලකන්නි සතුටක් විදි දවසක් ලෙස ඉතිහාසගත වී අවසන්ය. තමන් බෞද්ධයන්ය, අනෙකාට වෛර නොකර…
Image Credit: defence.lk/Jaffna glitters for Vesak මේ මැයි මාසය ය. බෞද්ධයෙක් ලෙස ‘මැයි‘ කිව් සැනින් අපට මතක් වන්නේ වෙසක්ය. ඒ කුඩා කල වෙල් අයිනේ, දුවගොස් උණපදුරැ ගානේ උණ බට කැපූ හැටිය. රබර්…
Cartoon Credit: Anjana Indrajith/bandaragama.wordpress හදිසියේ මතක් වුණු දෙයක් තිබේ. තමන් සමඟ තමන් තරහ වී මුහුණ කපා ගැනීමට පෙර, පෙරදා සිරියන් ගත වූ වැසිකිළි වලෙන් එළියට ඒමට සිතී ඇත. තමා දකින්නේ සිහිනයක් බවත්…
Image Credit: Vikalpa ජනඝාතක යුද්ධයෙන් වසර 5ක් ඉක්ම යාමට ආසන්නව තිබියදී ලංකා හමුදාවේ මේජර් මල්ලිකාරච්චි නම් හමුදා නිළධාරියා මාධ්‍ය අමතා අපූරැ කතාවක් කියයි. මේජර් මල්ලිකාරච්චිට අනුව මළවුන් සැමරීමට නීතියක් තිබෙයි. ඒ නීතියට…
‘‘ඉතිහාසයේ ප‍්‍රථම වතාවට, සාමාන්‍ය ඇමරිකානුවාට ලැබෙන්නේ පෙරට වඩා අඩු අධ්‍යාපනයක් වන අතර, ඔහුගේ සශ‍්‍රීකත්වය ද ඔවුන්ගේ දෙමාපියන්ට තිබුණාට වඩා අඩු ය.’’ මේ කියමන මා උපුටා ගත්තේ 2010 දී නිපදවූ ‘ඉන්සයිඞ් ජොබ්’ නැමැති…
Image Credit: theguardian.com අතිශය වැදගත් උපදෙසක් ලබා දී ඇත. ඒ වූ කලී සිංහල ඉගෙන ගැනීම සහ අංක ගණිතය ඉගෙන ගැනීම සම්බන්ධයෙනි. ඇරිස්ටෝටල්ගේ සංවාක්‍ය තර්කන ක්‍රමය ඉගෙන ගැනීමට යැයිද කියමින් තම උපදේශය වඩාත්…
Image Credit: jdsrilanka.blogspot.com රටේ පෙනෙන්ට තිබෙන අවනීතිය පිළිබඳව ආණ්ඩුවට විරුද්ධව, විශේෂයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාව විසින් නගන බරපතල චෝදනා තිබේ. සෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් විසින්ම ගරු කරනු ලබන මූලික ව්‍යවස්ථාමය නියාමය වන ‘නීතියේ ආධිපත්‍යය’ නැති…
චම්පික රණවක සහ විමල් වීරවංශ අනාගත දේශපාලනය තුළ සිදුකිරීමට නියමිත යැයි සැලකෙන මැජික් සම්බන්ධයෙන් සිහින මැවීම සහ රනිල්, සුමන්තිරන් වැනි දේශපාලනඥයින් සමඟ ඔවුහු ගැලපීම විහිළුවකට එහා ගිය දෙයකි. සැබවින්ම එහි විනෝදජනක ආස්වාදයක්…
[Cartoon Credit by : ada.lk]
‘බොකෝ හරාම්’ යනු නයිජීරියාවේ මුස්ලිම් අන්තවාදී සංවිධානයකි. එරටේ එක් ගෝත‍්‍රික භාෂාවක් වන ‘හවුසා’ භාෂාව තුළ, ‘බොකෝ හරාම්’ යන්නෙන් අදහස වන්නේ, ‘බටහිර අධ්‍යාපනය තහනම්’ යන්නයි. නයිජීරියාවේ උතුරු පළාත, ෂරියා නීතිය යටතේ පාලනය කෙරෙන…